තල් කිරි බොමු..

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ;) ඉස්සරනම් තාත්තා jaffna ඉදන් නිවාඩු එනකොට තල් ගෙඩි අරන් ඇවිත් ගෙදර ඕක හදනවා.. පට්ටම රසයි ඉතින්.. කාලෙකට පස්සෙ ලගදි තල් ගෙඩි දෙකක් අපේ office එකේ jaffnaවල මල්ලි කෙනෙක් ගෙදර ගිය වෙලේ මට ගෙනත් දුන්නා CMB එන ගමන් :P මං හිතන්නෙ අවුරුදු 10කට විතර පස්සෙ තල් කිරි ගෙදර හැදුවෙ :yes:
     
    Last edited:
    • Like
    Reactions: Dexter011 and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ඒක හදන හැටි දැක්කහම අරුන්ට බීපුවා වමාරන්න හිතෙන්න ඇති. :lol: :lol: .ඇයි මේ වගේ දේකටවත් ග්ලවුස් 2ක් දාගන්න බැරි:confused2:



    Meka PHI dakala nadda
    Lol
     
    • Haha
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සිරාවට ග්ලව්ස් දෙකක් දාගන ඕක හැදුවනම් මොකද වෙන්නේ ලොකු වියදමක් යන්නේ නෑනේ පිරිසිදු කම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ එහෙනම් විස්නසුත් හැදෙයි හොඳට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    වීඩියෝ කරන හින්ද බොරුවට බිව්ව වගේ රඟපෑව :lol:

    qhEHV51.jpeg



    rWdwLkf.jpeg
     
    • Like
    Reactions: NRTG and Any.key

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    සිරාවට ග්ලව්ස් දෙකක් දාගන ඕක හැදුවනම් මොකද වෙන්නේ ලොකු වියදමක් යන්නේ නෑනේ පිරිසිදු කම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ එහෙනම් විස්නසුත් හැදෙයි හොඳට
    Wam athin puka soda, ath deken hondata mirikiya yuthui, lol
    Gedara wenai public food beverage always need to be healthy
     
    • Haha
    • Like
    Reactions: NRTG and Any.key

    buddhika56

    Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    ;) ඉස්සරනම් තල් ගෙඩි තාත්තා jaffna ඉදන් නිවාඩු එනකොට අරන් ඇවිත් ගෙදර ඕක හදනවා.. පට්ටම රසයි ඉතින්.. කාලෙකට පස්සෙ ලගදි තල් ගෙඩි දෙකක් අපේ office එකේ jaffnaවල මල්ලි කෙනෙක් ගෙදර ගිය වෙලේ මට ගෙනත් දුන්නා CMB එන ගමන් :P මං හිතන්නෙ අවුරුදු 10කට විතර පස්සෙ තල් කිරි ගෙදර හැදුවෙ :yes:
    තල් ගෙඩි තාත්තා ????????????
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    අනේ නිකන් පුයර බබාල වගේ හුරතල් වෙන්නැතුව ඉදපන් බන්.
    අත් සෝදල පිරිසිදුවට ඕක මිරිකුවම මොකද වෙන්නෙ?

    Hygiene කියන්නෙ හිතේ තියෙන දෙයක්. Normalize වෙලානන් අවුලක් නෑ, නැත්තන් අවුල්.
    ඇත්තටම hygiene අවුලක් කියන්නෙ ඒ කෑම එක consume කරාම ඇගේ මොකක් හරි ලෙඩක් ඇති වෙන්න ඕනෙ. එහෙම නැත්තන් තියෙන්නෙ හිතේ.