තල් කිරි බොමු..

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මම නම් පාර අයිනෙන් කෑවත් බොන්නේ නම් නැහැ.ඕකුන් හරියට කෝප්ප හෝදන්නේ නැහැ විම් දාලා. සීනි වෙනුවට දාන්නේ chemical water එකක්.
    අයිස් දාන්නේ මාළු පෙට්ටි වලට දාන එව්වා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    ලංකාවේ මිනිස්සු කන්න බොන්න ගියාම මොකුත් බලන්නේ නෑ. මෙහෙ තියෙනවා පෙට්ටි කඩයක් පරාටා රෝල්ස් අරවා මේව්වා විකුනන. කානුවක් අයිනේ තියෙන්නේ. කානුවේ ඉඳලා එන මැස්සෝ කෑම වල වහනවා ඒත් මිනිස්සු පිරිලා කෑම ගන්න
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ලංකාවේ මිනිස්සු කන්න බොන්න ගියාම මොකුත් බලන්නේ නෑ. මෙහෙ තියෙනවා පෙට්ටි කඩයක් පරාටා රෝල්ස් අරවා මේව්වා විකුනන. කානුවක් අයිනේ තියෙන්නේ. කානුවේ ඉඳලා එන මැස්සෝ කෑම වල වහනවා ඒත් මිනිස්සු පිරිලා කෑම ගන්න
    samahara welawata ewama kala machan aga paththiyan wela eththe ( immunity eka hadila ette)
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,060
    46,553
    113
    මම දැකකෙත් අද බං මෙක.
    ඔව් බන් මාත්..ඒත් හදන හැටි දැක්කහම නම් එපා උනා බොන්න..තල් ගෙඩියක් ඔතනින් අරන් ඇවිත් ගෙදර හදන් බොන්න ඕන.
     
    • Love
    • Like
    Reactions: Any.key and NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,473
    4,477
    113
    samahara welawata ewama kala machan aga paththiyan wela eththe ( immunity eka hadila ette)
    ලෙඩ රෝග හැදෙන එක පැත්තක දාපන්කෝ. ඒවට බය නැත්තන්. ඒත් බන් අප්පිරියා නැද්ද
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕක හොඳයි බන්. මම හිතන්නෙ උඹලා දැකලා නෑ. 'තල් බොර' කියලා කෑමක් තියෙනවා ඒක හදන හැටි. ටැන්කියකට ඔය වගේ තල් පුරවලා කකුලෙන් පාගලා තමයි බොරේ එලියට ගන්නෙ. ඊටපස්සෙ ඒක පැදුරක ගානවා අව්වට දානවා. ඔහොම ආයෙ ආයෙ ලේයර් ගානක් ගාලා ඊටපස්සෙ කෑලි කපලා විකුණන්නෙ.