ඒක හදන හැටි දැක්කහම අරුන්ට බීපුවා වමාරන්න හිතෙන්න ඇති.
.ඇයි මේ වගේ දේකටවත් ග්ලවුස් 2ක් දාගන්න බැරි
.ඇයි මේ වගේ දේකටවත් ග්ලවුස් 2ක් දාගන්න බැරි
.ඇයි මේ වගේ දේකටවත් ග්ලවුස් 2ක් දාගන්න බැරිsamahara welawata ewama kala machan aga paththiyan wela eththe ( immunity eka hadila ette)ලංකාවේ මිනිස්සු කන්න බොන්න ගියාම මොකුත් බලන්නේ නෑ. මෙහෙ තියෙනවා පෙට්ටි කඩයක් පරාටා රෝල්ස් අරවා මේව්වා විකුනන. කානුවක් අයිනේ තියෙන්නේ. කානුවේ ඉඳලා එන මැස්සෝ කෑම වල වහනවා ඒත් මිනිස්සු පිරිලා කෑම ගන්න
ඔව් බන් මාත්..ඒත් හදන හැටි දැක්කහම නම් එපා උනා බොන්න..තල් ගෙඩියක් ඔතනින් අරන් ඇවිත් ගෙදර හදන් බොන්න ඕන.මම දැකකෙත් අද බං මෙක.
ලෙඩ රෝග හැදෙන එක පැත්තක දාපන්කෝ. ඒවට බය නැත්තන්. ඒත් බන් අප්පිරියා නැද්දsamahara welawata ewama kala machan aga paththiyan wela eththe ( immunity eka hadila ette)