තවත් අනතුරක් අත ළග

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
තවත් අනතුරක් අත ළග




ff.jpg



ලබන මාසේ (2013 -Feb) තවත් ග්‍රාහකයක්,2012 DA14 කියලා, පෘථිවිය ළගින් යනවා කියලා නාසා එකෙන් කියනවා. නමුත් මේක ඒ තරම් ලොකු ග්‍රාහකයක් නෙවෙයි. ඒක නිසා ඒ තරම් තද බල අනතුරක් නෑ කියලයි කියන්නේ. මේ ග්‍රාහකය පෘථිවියට ළගින් යන්නේ පෘථිවියට ඉතා ආසන්න ලෙසයි මෙහි ප්‍රමාණය 27,000 km ලෙසයි සදහන් වෙන්නේ. මේක කොයිතරම් ළගින් යනවද කියනවා නම් භූසමමූර්තික කක්ෂයටත් (Geosynchronous Orbit) (Telecommunication Satellites රදවලා තියෙන්නේ මේ කක්ෂයෙයි) වඩා ලගින් යන්නේ.

නාසා එකෙන් මේ තොරතුරුයි කියන්නේ

වදින වේගය 12.72 km/s
විශ්කම්බහය 0.045 km
ස්කන්ධය 1.3 * 10^08 kg
ශක්තිය 2.4 Mega Ton
ඝනත්වය = 2600 kg / m^3

එතකොට මේක වැටුනොත් කොහෙට හරි වෙන්නේ මේකයි (වදින තැන ඉදලා කිලෝමීටර් 1 දුරකට වෙන දේ)

වායු ගෝලයට ඇතුලු වෙන කොටම

ග්‍රාහකය කැඩෙන්න ගන්නවා කිලෝමීටර් 52.800 උඩදි
ග්‍රාහකය පුපුරන්න ගන්නවා කොටස් වලට කිලෝමීටර් 10.000 උඩදි
අවශේෂ වල වේගය ඊට පස්සේ බහිඅන්වා 12.72 km/s ඉදලා 4.48 km/s ට
ඊට පස්සේ ශක්තිය මගින් ලොකු සුළං (Airblast) පාරක් ඇති කරනවා මේකේ ශක්තිය 1.84 මෙගා ටොන්
සමහර විට ලොකු කෑලි තැන් තැන් වලට වැටෙන්න පුලුවන්

නිකුත් වෙන ශක්තිය
වායුගෝලයට ඇතුලු වෙන්න කලින් නිකුත් කරන ශක්තිය 2.13 මෙගා ටොන් (නාසා එකේ ගණනය කිරිමට අනුව මේක 2.4)

වදින සුළංපහර

වීදුරු බිදෙන්න පුලුවන්

මේක නාසා එකේ උන්ම දාලා තියෙන එක. නමුත් නාසා එකෙන් කියන්නේ මේක වදින්නේ නෑ කියලයි නමුත් මෙච්චර ළගින් යනකොට ගුරුත්වාකර්ශණයට අහුවෙලා මොනවා හරි කේස් එකක් ගියොත් මේක අනිවාර්යෙන්ම වදිනවාමයි එතකොට හානිය වර්ග කිලෝමීටර් 2,150 (ලංකාවේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,610) පමණ ප්‍රදේශයකට බලපාන්න පුලුවන් (රුසියාවේ Tunguska කියලා Air Blast එකකදී ඒ පැත්තෙම ගස් බිමට සමතලා වෙලා තියෙනවා එතකොට මේ දැන් වැටෙන එකත් Tunguska Blast එකෙන් වුන හානියට සමානයි.)


මේ තියෙන්ණේ Tunguska Blast එකෙන් වෙච්ච දේ (1908 වෙලා තියෙන්නේ)
tunguska_kulik_strip.jpg




MSNBC වල මේ ගැන දාලා තිබ්බ එක




Source
http://neo.jpl.nasa.gov/risk/2012da14.html
http://articles.cnn.com/2008-07-04/...a-river-blast-mysterious-explosion?_s=PM:TECH
http://www.purdue.edu/impactearth/
http://www.veteranstoday.com/2012/1...ce-agency-asteroid-to-threaten-earth-in-2013/




 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
kinkon . Wikipedia එකේ නම් කියන්නේ උල්කාශ්මයක් වැටිලා වුන දෙයක් කියලයි. මම හිතන්නේ ඒකත් මේ වගේම එකක් වෙන්න ඇති.
NB Diamonds . ඔව් බන් ඉවරයක් නෑ දිගින් දිගටම ග්‍රාහක එනවා. ගල් දහයක් ගැහුවම එකක් හරි වදිනවා කියන්න වගේ ඔහොම ඇවිල්ලා ඇවිල්ලා කවදා හරි ලොකු එකක් වැටෙයි නැති වෙන්නම.
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හරියටම මේ ග්‍රාහකය ලෝකෙට වැටෙන තැන ගනනය කරගන්න බැරිද ?
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    HondaMPLG මේකෙන් ලෝකයම විනාශ වෙන්නෙ නෑ. මේ ග්‍රාහකයේ විශ්කම්හයම මීටර් 45. ලංකාවට වගේ වැටුනොත් පළාත් දෙක තුනකට ටිකක් ලොකු හානියක් වෙයි නමුත් ඒකෙන් මිනිස්සු මැරෙන්නේ නෑ. මොකද වෙන්නේ AirBlast එකක් විතරක් නිසා. AirBlast එකක් කියන්නේ එක පාරටම යන තද හුළං පාරක් මේකෙන් වීදුරු වගේ කැඩෙන්න පුලුවන්. මිනිස්සුන්ගේ කන් බෙරයට හානි වෙන්න පුලුවන් එළියේ වගේ හිටියොත්, තව වැටෙන කෑලි වලින් ගෙවල් වලට හානි වෙන්න පුලුවන්. හානිය වැඩියි නමුත් ලොකු හානියක් වෙන්නේ නෑ.
     
    Jan 2, 2013
    500
    25
    0
    kinkon . Wikipedia එකේ නම් කියන්නේ උල්කාශ්මයක් වැටිලා වුන දෙයක් කියලයි. මම හිතන්නේ ඒකත් මේ වගේම එකක් වෙන්න ඇති.
    NB Diamonds . ඔව් බන් ඉවරයක් නෑ දිගින් දිගටම ග්‍රාහක එනවා. ගල් දහයක් ගැහුවම එකක් හරි වදිනවා කියන්න වගේ ඔහොම ඇවිල්ලා ඇවිල්ලා කවදා හරි ලොකු එකක් වැටෙයි නැති වෙන්නම.


    මෙන්න බොරු පලනවො...
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    king_pandukabaya තාම උන් ගණනය කරනවලු තියෙන අවධානය ගැන ගණනය කරලා ඉවර වුනාම ඒකත් කියයි :P
    මට sure මේක වැටුනොත් වැටෙන්නේ හම්බ රටකටම තමයි, කොහොමද කාන්තාරයකට වැටුනොත් එහෙම වැලි වලින් හම්බයන්ගේ නගර පිටින් වැහිලා යයි.


    There is a possibility the asteroid will collide with Earth, but further calculation is required to estimate the potential threat and work out how to avert possible disaster, NASA expert Dr. David Dunham told students at Moscow’s University of Electronics and Mathematics (MIEM).”(Source: CIA – EU)
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Make world a better place උබ පිළිගත්තත් නැතත් මට වැඩක් නෑ. පිළිගන්න එවුන් පිළිගන්න නොපිළිගන්න එවුන් නොපිළිගන්න මට පු$කද ඉතින්?
     
    Jan 2, 2013
    500
    25
    0
    Make world a better place උබ පිළිගත්තත් නැතත් මට වැඩක් නෑ. පිළිගන්න එවුන් පිළිගන්න නොපිළිගන්න එවුන් නොපිළිගන්න මට පු$කද ඉතින්?

    Uba ethn kohomath "Dead Island" ne ubata oka watunath nathath, uba marilane... Eth mam ahemada? Ah?