තවත් අඳුරු යතාර්ථයක්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ත්මේකේ උදාහරණෙට විඩියෝ එකක් ගන්න එක එච්චර සාර්ථක මදි.මොකද විඩියො එකක් බලන්න යන ඩේටා ප්‍රමාණය නිසා විඩියො එක නොබලා කමෙන්ට්ස් කරන අය ඉන්නවා.ඉතින් පලවෙනි කමෙන්ට් එකෙන් එයාලට බල්පැමක් වෙනවා.එත් කියවන්න තියෙන ලිපියක මුල් කමෙන්ට්ස්වල බලපැම මීට වඩා අඩුයි. හැබැයි එත් ලිපිය ගොඩක් දිග එකක් නම් එත් ලිපියට වඩා මුල් කමේන්ට්ස්වලින් තමයි වැඩි බලපැමක් එන්නේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔතන කොටු ගානටත් වඩා වැදගත් වෙන්නෙ ත්‍රෙඩ් එක ලියන විදිහ සහ අන්තර්ගතය බං...
    මං ඕනෙ තරම් එක කොටුවක් නැති ෆේක් වලිං මාර වලි ඇදෙන්න පුළුවන් ඒව ජෝක් කල්ල දාල තියෙනව...
    ත්‍රෙඩ් එකක් දැම්මාම ත්‍රෙඩ් එක කියෝනව මිසක් මුලින්ම දාපු එකාගෙ කොටු කීයද බලන්නෑ..
    මුලින්ම මොලේට වදින්නෙ මුලින් දැකපු දේ..
    emoticons වලට හිතනවට වඩා බලපෑමක් කරන්න පුළුවන්..
    ගානට emoticons පාවිච්චි කරනවනං ත්‍රෙඩ් එකකිං එකක් කියල කියෝන කෙනාට තව දෙයක් තේරෙන්න ලිව්වෑකි..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරාම කතාව.
    ඕක ඇත්ත.
    thread එකක තීරණාත්මක page එක 1st එක. මං කියන්නේ ගොඩක් වෙලාවට.
    මම නම් කියන්නේ thread එක කියවල තමන්ට හිතෙන දේ අවන්කවම comment කරලා, අනිත් එවුන්ගේ අදහස් කියවන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැබැයි සමහර වෙලාවල් එනවා comments කියවලා thread එක කියවන්න හිතෙන.
    comments වලින් සමහර වෙලාවට අදහසක් ගන්නවා කියවන්න කලින් thread එක ගැන.
    හරියට නිකම් පොතක පෙරවදන වගේ.. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පුද්ගලයින් මතවාද ඉදිරිපත් කරද්දි/හදා ගද්දි ඔහු වටා ඉන්න අයගේ බලපෑම අනිවා‍‍ර්‍යෙන් වෙන දෙයක්. විශේෂයෙන් ඔවුන් වැදගත්කමක් දෙන පුද්ගලයින්ගේ අදහස් බලපෑමේ හැකියාව වැඩියි. මේ නිසයි ඡන්ද ව්‍යාපාර වලට කලාකරුවන්, සමාජයේ ප්‍රසිද්ධියට පත් චරිත, ගෞරවයට පාත්‍රවුන අයව යොදා ගන්නේ. ඒක මිනිස් ස්වභාවය.

    හොඳ කරුණක්.. :yes: :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Kathawa aththa.godak aya thamange mathe nemei idiripath karanne..reputed member kenek ho thaman wisin weerayo kiyala hithan inna charitha deyak gana idiripath karana adahasa hari ho waradi eka thamai piliganne..owa ithin pawurushathwaye durwalatha..apita wenas karanna ba..:)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හ්ම් ඔක ඇත්ත තමයි . ඔකත් හරියට අපි පාරේ තොටේ යන කොට එක පාරට සින්දුවක පද කිහිපයක් මතක් වෙනවා .ඒ ඇසිල්ලකින් ඒ සින්දුවම අපට රේඩියෝ එකක(බස් එකක,වෙලදසලක) ඇහෙන්න ගන්නවා . එත් ඇත්තටම අපිට කලින් ඔය සින්දුව ඇහිල තමයි අපේ මොලේට ඒ පණිවිඩය ගෙනිහින් තමයි අර පද පේලිය මතක් වුනෙත් ඒ ඔකට ප්‍රතිචාර දක්වන්න ටයිම් ඩිලේ එකක් වෙනවා .ඔය වගේම සීන් එකක් තමයි අපි කොමන්ට්ස් කරනකොටත් වෙන්නේ කලින් ලැබි ඇති පොස්ට් වලින් අපි නොදැනුවත්ම අපි දක්වන ප්‍රතිචාරයන්ට බලපානවා.
     
    thanujaka

    Well-known member
  • සිරාම කතාව.
    මුල පේජ් එක බංකොලොත් වෙලා ගියොත් නූලම විනාසයි.
    මුල පේජ් එකක කමෙන්ට් වලින් පට්ටම ඉන්ෆ්ලුවන්ස් එකක් දෙනවා අනිත් කමෙන්ට්ස් වලට..

    මට නං කොහොමත් ඒ ගොබ්බ විහිළුවට හිනා යන්නේ නෑ.
    ඉස්කෝලේ 5 6 පන්තිවල ඉන්නකොට කරපු මෝඩ පහේ සීන් නේ බං ඔය..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔතන කොටු ගානටත් වඩා වැදගත් වෙන්නෙ ත්‍රෙඩ් එක ලියන විදිහ සහ අන්තර්ගතය බං...
    මං ඕනෙ තරම් එක කොටුවක් නැති ෆේක් වලිං මාර වලි ඇදෙන්න පුළුවන් ඒව ජෝක් කල්ල දාල තියෙනව...
    ත්‍රෙඩ් එකක් දැම්මාම ත්‍රෙඩ් එක කියෝනව මිසක් මුලින්ම දාපු එකාගෙ කොටු කීයද බලන්නෑ..
    මුලින්ම මොලේට වදින්නෙ මුලින් දැකපු දේ..
    emoticons වලට හිතනවට වඩා බලපෑමක් කරන්න පුළුවන්..
    ගානට emoticons පාවිච්චි කරනවනං ත්‍රෙඩ් එකකිං එකක් කියල කියෝන කෙනාට තව දෙයක් තේරෙන්න ලිව්වෑකි..

    :oo::baffled::rofl::rolleyes::angry::P:love::D:yes::cool:;):confused::sorry::eek::shocked::frown::growl::(:shocked::sorry:;):yes::love::angry::rofl::oo::baffled::P:rolleyes::D:confused::cool::eek::):lol::nerd::no:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උඹ දැකල තියෙද සමහර ත්‍රේඩ් දාපු සැනින් කොමෙන්ට් කරනවා සමහර අය..
    ත්‍රේඩ් එක කියවන්න උපරිම විනාඩි පහක්වත් යනවා.. ඒත් ඌ දාපු සැනින් කොමෙන්ට් කරලා ඉවරයි..
    ගොඩක් අය ත්‍රේඩ් කියන්නෙ නෑ.. මුල් වචන දෙක තුන විතරයි කියවන්නෙ..
    වීඩියෝ බලන්නෙ නෑ..
    ඊළඟට කියවන්නෙ කොමෙන්ට්..
    වැඩියක්ම උන් හිනාවෙලා කොමෙන්ට් කරලා නම් ඌත් හිනාවෙනවා කොමෙන්ට් කරනවා..

    ඇත්තටම ගත්තොත් ඌ දන්නෙත් නෑ ඌ හිනා උනේ මොකටද කියලා.. වීඩියෝ එකේ තිබ්බෙ මොකක්දවත් කියලා..
    :lol:

    Elakiri Tips & Tricks
    :yes:
     
    පුද්ගලයින් මතවාද ඉදිරිපත් කරද්දි/හදා ගද්දි ඔහු වටා ඉන්න අයගේ බලපෑම අනිවා‍‍ර්‍යෙන් වෙන දෙයක්. විශේෂයෙන් ඔවුන් වැදගත්කමක් දෙන පුද්ගලයින්ගේ අදහස් බලපෑමේ හැකියාව වැඩියි. මේ නිසයි ඡන්ද ව්‍යාපාර වලට කලාකරුවන්, සමාජයේ ප්‍රසිද්ධියට පත් චරිත, ගෞරවයට පාත්‍රවුන අයව යොදා ගන්නේ. ඒක මිනිස් ස්වභාවය.

    bump
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩෝ අවංකවම කිව්වොත් මාත් ත්‍රේඩ් ගොඩක් කණපිට ගහලා තියෙනවා.. :rofl: වැල කතා දාලා, පිංතූර දාලා, සිංදු දාලා අනං මනං ආතල් අරන්..:baffled: එහෙම බැරි නම් ටොපික් එක වෙනස් කරනවා.. අන්තිමේ ත්‍රේඩ් එකේ වෙන ටොපික් එකක් කතා කරන්නෙ තවත් එකක්..:rofl: හැබැයි මං එහෙම කරන්නෙ ආතල් සීන් ත්‍රේඩ් වලට විතරයි..:eek:

    සමහර ත්‍රේඩ් තියෙනවා ත්‍රේඩ් එකේ තියෙන දේට වඩා ඒකට දාපු කොමෙන්ට් එක හිට් වෙන.. වැඩියක්ම කොමෙන්ට් වැටෙන්නෙ රිප්ලයි එක කෝට් කරලා..:rofl:

    ඉස්සර ඇරුණ හිටප කාලෙ මාත් ඔය වැඩේ උගෙ ත්‍රෙඩ් වල අනන්තවත් කරලා තියනවා :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1. මට නං ඔය දෙකටම හිනා යන්නෙ නෑ
    2. කොටු 11 හේ එකෙක් නෙවෙයි GTRZ ආවත් මගේ අදහස තමයි මෙතන දාන්නෙ.
    එල. අන්න ඒකයි වෙන්න ඕනෙ :P
    මං වැඩිය ස්මලීස් යූස් කරන්නෑ බං ඒකයි සැරයි වගේ පේන්නෙ. ඒ උනාට මං හරි හිත හොඳ මිනිහ :rofl: මං කරන වැඩ වලට ඇඩ්මින්ලත් රෙප් කපනව යකොව් :rolleyes::rofl:

    6LcJqgm.png

    :angry:

    අයියෝ මං එක්ස්පෝස් වෙලා නෙහ් බං ඉන්නේ. මගේ නමට වැටිල තියෙන ටැග්ස් බලපන් :rofl:

    :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ත්මේකේ උදාහරණෙට විඩියෝ එකක් ගන්න එක එච්චර සාර්ථක මදි.මොකද විඩියො එකක් බලන්න යන ඩේටා ප්‍රමාණය නිසා විඩියො එක නොබලා කමෙන්ට්ස් කරන අය ඉන්නවා.ඉතින් පලවෙනි කමෙන්ට් එකෙන් එයාලට බල්පැමක් වෙනවා.එත් කියවන්න තියෙන ලිපියක මුල් කමෙන්ට්ස්වල බලපැම මීට වඩා අඩුයි. හැබැයි එත් ලිපිය ගොඩක් දිග එකක් නම් එත් ලිපියට වඩා මුල් කමේන්ට්ස්වලින් තමයි වැඩි බලපැමක් එන්නේ
    ඔවු video එක ගත්ත එකේ පොඩි අවුලක් තියනවා :dull:
    ඔතන කොටු ගානටත් වඩා වැදගත් වෙන්නෙ ත්‍රෙඩ් එක ලියන විදිහ සහ අන්තර්ගතය බං...
    මං ඕනෙ තරම් එක කොටුවක් නැති ෆේක් වලිං මාර වලි ඇදෙන්න පුළුවන් ඒව ජෝක් කල්ල දාල තියෙනව...
    ත්‍රෙඩ් එකක් දැම්මාම ත්‍රෙඩ් එක කියෝනව මිසක් මුලින්ම දාපු එකාගෙ කොටු කීයද බලන්නෑ..
    මුලින්ම මොලේට වදින්නෙ මුලින් දැකපු දේ..
    emoticons වලට හිතනවට වඩා බලපෑමක් කරන්න පුළුවන්..
    ගානට emoticons පාවිච්චි කරනවනං ත්‍රෙඩ් එකකිං එකක් කියල කියෝන කෙනාට තව දෙයක් තේරෙන්න ලිව්වෑකි..

    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරාම කතාව.
    ඕක ඇත්ත.
    thread එකක තීරණාත්මක page එක 1st එක. මං කියන්නේ ගොඩක් වෙලාවට.
    මම නම් කියන්නේ thread එක කියවල තමන්ට හිතෙන දේ අවන්කවම comment කරලා, අනිත් එවුන්ගේ අදහස් කියවන්න.
    එකෙන්ම මචං. ඒක තමා වෙන්න ඕනෙ :yes:
    හැබැයි සමහර වෙලාවල් එනවා comments කියවලා thread එක කියවන්න හිතෙන.
    comments වලින් සමහර වෙලාවට අදහසක් ගන්නවා කියවන්න කලින් thread එක ගැන.
    හරියට නිකම් පොතක පෙරවදන වගේ.. :)

    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Kathawa aththa.godak aya thamange mathe nemei idiripath karanne..reputed member kenek ho thaman wisin weerayo kiyala hithan inna charitha deyak gana idiripath karana adahasa hari ho waradi eka thamai piliganne..owa ithin pawurushathwaye durwalatha..apita wenas karanna ba..:)

    ඒකෙන් රටට වෙන බලපෑම. දේශපාලුවොත් පාවිච්චි කරන්නෙ ඔය ට්‍රික් එකමනෙ :D