තවත් ආතල් සීරීස් එකක් - පට්ට හැබැයි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හීන් නූල් පාදිලියා.

    මැල්කම් තක්කඩියාගේ වීඩියෝ දාන්න පුළුවන් නං
     

    AnuradhaRa

    Well-known member
  • කතෝලික නේද උඹ

    උඹේ ආගමේ ඒවා දාපන්කො පුළුවන්නම්
    නෑ ඉතිං මේ හාමුදුරුවො කියන දේවල්වල වැරැද්දක් නෑ

    මම කාගම හාමුදුරුවන්ගෙ බන අහනව. අහං ඉද්දි පොඩි ගතියක් තියනෙව
    මේ හාමදුරුවො යූටියුබ් එකේ දැක්කෙ අදයි

    හැබැයි ටීවි එකේ බන කියනව දැකල තියෙනව
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මුන්ට සැප වැඩියි
    අර කාගමය ඌට කියනව ඌට සෝය කාලම අප්පිරිය වෙලාලු හැමෝම ගේන්නෙ ඒව කියල බනිනව

    බුදුහාමුදුරුවොනම් දුප්පත් දායකයෙක් පූජා කරපු පිලිනුවෙච්ච කටු අලේකුත් වලදව්වලු ඒ දායකයට පින් රැස්වෙන්න
     

    AnuradhaRa

    Well-known member
  • මුන්ට සැප වැඩියි
    අර කාගමය ඌට කියනව ඌට සෝය කාලම අප්පිරිය වෙලාලු හැමෝම ගේන්නෙ ඒව කියල බනිනව

    බුදුහාමුදුරුවොනම් දුප්පත් දායකයෙක් පූජා කරපු පිලිනුවෙච්ච කටු අලේකුත් වලදව්වලු ඒ දායකයට පින් රැස්වෙන්න
    නෑ නෑ එහෙම දේකට නෙමේ මම මේක දැම්මෙ

    විහිලුවෙන් ඒක කියන විදිය මරු...
     
    • Like
    Reactions: c gate

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    නෑ ඉතිං මේ හාමුදුරුවො කියන දේවල්වල වැරැද්දක් නෑ
    wTDKcAI.jpeg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    හරි අනිත් සයිට්වලත් තියෙනව. දැනුයි දැක්කෙ

    කතෝලික ෆාදර් කෙනෙක්ද?
    වෙන්න බෑ
    වෙන්න බෑ?

    සිවුරුකාරයෙක් මොනාහරි කිව්වොත් තමයි උඹලට නගින්නෙ
     
    • Haha
    Reactions: Wadakaru

    AnuradhaRa

    Well-known member
  • වෙන්න බෑ?

    සිවුරුකාරයෙක් මොනාහරි කිව්වොත් තමයි උඹලට නගින්නෙ
    මම බුද්ධාගමට අපහාස වෙන විදියෙ කිසිම දෙයක් කිරියෙ කියල නෑ
    බුද්ධාගමටවත් හාමුදුරු කෙනෙක්ටවත් :(

    උඹල තමා නිකං බොරුවට ෆයර් වෙන්නෙ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    මම බුද්ධාගමට අපහාස වෙන විදියෙ කිසිම දෙයක් කිරියෙ කියල නෑ
    බුද්ධාගමටවත් හාමුදුරු කෙනෙක්ටවත් :(

    උඹල තමා නිකං බොරුවට ෆයර් වෙන්නෙ
    එහෙනම් ෆාදර්ල කරන කැරි වැඩ එහෙම දාපන්කො

    ඔය තියෙන්නෙ ඕනතරම්
     

    AnuradhaRa

    Well-known member
  • එහෙනම් ෆාදර්ල කරන කැරි වැඩ එහෙම දාපන්කො

    ඔය තියෙන්නෙ ඕනතරම්

    ඉතිං මේ කැරි වැඩක්ද දාල තියෙන්නෙ මම
    උඹට ඒකවත් තේරෙන්නෙ නෑනෙ

    උඹ ඉස්සෙල වෙනස තේරුම් ගනින්.
    අපි රෝමානු කතෝලික. ඔය එක එක පාස්ටර්ල කරන වැරදි අපේ අයගෙ පිටින් යවන්න එපා

    Hamuduruwo sira kathawak kiyanne
    ඒකනෙ බං
    මේ එකෙක් නිකං ෆයර් වෙලා
    ටයිටල් එක නිසා පොඩි අවුලක්, මිස්ලීඩිං එකක් වෙන්න ඇති. ඒකට ඉතිං සමා වෙන්න
     
    • Like
    Reactions: CaptonNemo