නෑ ඉතිං මේ හාමුදුරුවො කියන දේවල්වල වැරැද්දක් නෑකතෝලික නේද උඹ
උඹේ ආගමේ ඒවා දාපන්කො පුළුවන්නම්
නෑ නෑ එහෙම දේකට නෙමේ මම මේක දැම්මෙමුන්ට සැප වැඩියි
අර කාගමය ඌට කියනව ඌට සෝය කාලම අප්පිරිය වෙලාලු හැමෝම ගේන්නෙ ඒව කියල බනිනව
බුදුහාමුදුරුවොනම් දුප්පත් දායකයෙක් පූජා කරපු පිලිනුවෙච්ච කටු අලේකුත් වලදව්වලු ඒ දායකයට පින් රැස්වෙන්න
නෑ ඉතිං මේ හාමුදුරුවො කියන දේවල්වල වැරැද්දක් නෑ
අඩෝ මේක කොහෙවත් ශෙයාවෙලා තිබුනෙ නෑනෙ
අඩෝ මේක කොහෙවත් ශෙයාවෙලා තිබුනෙ නෑනෙ
ඒක තමා
වෙන්න බෑ?හරි අනිත් සයිට්වලත් තියෙනව. දැනුයි දැක්කෙ
කතෝලික ෆාදර් කෙනෙක්ද?
වෙන්න බෑ
මම බුද්ධාගමට අපහාස වෙන විදියෙ කිසිම දෙයක් කිරියෙ කියල නෑවෙන්න බෑ?
සිවුරුකාරයෙක් මොනාහරි කිව්වොත් තමයි උඹලට නගින්නෙ
එහෙනම් ෆාදර්ල කරන කැරි වැඩ එහෙම දාපන්කොමම බුද්ධාගමට අපහාස වෙන විදියෙ කිසිම දෙයක් කිරියෙ කියල නෑ
බුද්ධාගමටවත් හාමුදුරු කෙනෙක්ටවත්
උඹල තමා නිකං බොරුවට ෆයර් වෙන්නෙ
එහෙනම් ෆාදර්ල කරන කැරි වැඩ එහෙම දාපන්කො
ඔය තියෙන්නෙ ඕනතරම්
ඒකනෙ බංHamuduruwo sira kathawak kiyanne
උඹ හිතුවෙ මේක දැම්මම කට්ටිය හාමුදුරුවොන්ට බනී කියලා. හැබැයි වුණේ වෙනින්කක්ඉතිං මේ කැරි වැඩක්ද දාල තියෙන්නෙ මම