රාජිත යයි වගේ තමා. වැඩක් නැ , හරිම බොරින් :dull::dull:
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 20, 2014 #21 රාජිත යයි වගේ තමා. වැඩක් නැ , හරිම බොරින්
amilaboy Well-known member May 19, 2009 1,213 735 113 Nov 20, 2014 #22 thanujaka said: මේ කුණුවෙන්න බනිනවා බනිනවා.. ඊට පස්සේ සතියකින් අනිත් පැත්තේ... Click to expand... ඕකුන්ට පනින්න දෙන්න ඕනා.ආණ්ඩුව පෙරලලා වෙන ආණ්ඩුවක් ආවම චන්දෙ නොදී පරාද කරන්න ඕනා.අල්ලපු ඇත්තයි පයගපු ඇත්තයි 2ම නැතිවෙන්න
thanujaka said: මේ කුණුවෙන්න බනිනවා බනිනවා.. ඊට පස්සේ සතියකින් අනිත් පැත්තේ... Click to expand... ඕකුන්ට පනින්න දෙන්න ඕනා.ආණ්ඩුව පෙරලලා වෙන ආණ්ඩුවක් ආවම චන්දෙ නොදී පරාද කරන්න ඕනා.අල්ලපු ඇත්තයි පයගපු ඇත්තයි 2ම නැතිවෙන්න
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Nov 20, 2014 #23 උන් එහෙන් මෙහෙටයි මෙහෙන් එහෙටයි පැන පැන ඉන්නවා අපේ උනුත් ගිහින් කතිරෙ ගහනවා උන් හැමදාම සැප විදිනවා මිනිස්සු චන්දෙන් පස්සෙ දුක් විදිනවා එකම රෝල හැමදාම
උන් එහෙන් මෙහෙටයි මෙහෙන් එහෙටයි පැන පැන ඉන්නවා අපේ උනුත් ගිහින් කතිරෙ ගහනවා උන් හැමදාම සැප විදිනවා මිනිස්සු චන්දෙන් පස්සෙ දුක් විදිනවා එකම රෝල හැමදාම
4 40minutesmusic Active member Dec 20, 2011 653 132 43 colombo Nov 20, 2014 #24 maxboysl said: ඕකුන් විතරක් නෙමයි බන් ජෝනිය දුමියා ජි එල් අමුණුගම බන්දුල ඔය සෙට් එකම එනවා. unp එකට එතින් unp දිනන්ට වැඩක් තියනවද බන්. කොහෙන් ගියත් මිනිසූ පරාදයි. හකීම්ලා තොන්ඩලා පුකෙන් හිනාවෙනවා ඇති මේවා බල බල. එකයි කියන්න විකල්ප බලවේගයට එකතු වෙන්නේ කියලා. මේ තුප්පහි දේශපාලය ය වෙනස් කරන්න Click to expand... apo mun nam wadak na kiyak hari deela anduwema inna kiwwanam hari
maxboysl said: ඕකුන් විතරක් නෙමයි බන් ජෝනිය දුමියා ජි එල් අමුණුගම බන්දුල ඔය සෙට් එකම එනවා. unp එකට එතින් unp දිනන්ට වැඩක් තියනවද බන්. කොහෙන් ගියත් මිනිසූ පරාදයි. හකීම්ලා තොන්ඩලා පුකෙන් හිනාවෙනවා ඇති මේවා බල බල. එකයි කියන්න විකල්ප බලවේගයට එකතු වෙන්නේ කියලා. මේ තුප්පහි දේශපාලය ය වෙනස් කරන්න Click to expand... apo mun nam wadak na kiyak hari deela anduwema inna kiwwanam hari