තවත් ඇමතිවරයෙක් පැදුරු කොට්ට අකුළයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජිත යයි වගේ තමා. වැඩක් නැ , හරිම බොරින් :dull::dull:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මේ කුණුවෙන්න බනිනවා බනිනවා..
    ඊට පස්සේ සතියකින් අනිත් පැත්තේ...:rofl:

    ඕකුන්ට පනින්න දෙන්න ඕනා.ආණ්ඩුව පෙරලලා වෙන ආණ්ඩුවක් ආවම චන්දෙ නොදී පරාද කරන්න ඕනා.අල්ලපු ඇත්තයි පයගපු ඇත්තයි 2ම නැතිවෙන්න
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උන් එහෙන් මෙහෙටයි මෙහෙන් එහෙටයි පැන පැන ඉන්නවා අපේ උනුත් ගිහින් කතිරෙ ගහනවා උන් හැමදාම සැප විදිනවා මිනිස්සු චන්දෙන් පස්සෙ දුක් විදිනවා
    එකම රෝල හැමදාම
     

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ඕකුන් විතරක් නෙමයි බන්

    ජෝනිය
    දුමියා
    ජි එල්
    අමුණුගම
    බන්දුල

    ඔය සෙට් එකම එනවා.
    unp එකට

    එතින් unp දිනන්ට වැඩක් තියනවද බන්. කොහෙන් ගියත් මිනිසූ පරාදයි. හකීම්ලා තොන්ඩලා පුකෙන් හිනාවෙනවා ඇති මේවා බල බල. එකයි කියන්න විකල්ප බලවේගයට එකතු වෙන්නේ කියලා. මේ තුප්පහි දේශපාලය ය වෙනස් කරන්න

    apo mun nam wadak na kiyak hari deela anduwema inna kiwwanam hari :P