තවත් ඇමතිවරයෙක් පැදුරු කොට්ට අකුළයි
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය කාර්යාලයේ තිබූ සිය බඩු බාහිරාධිය ඉන් ඉවත් කර ගත් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහි සත්‍ය අසත්‍යතාවය දැන ගැනීම සඳහා අමාත්‍යවරයාගෙන් විමසීමට ඔහුගේ හිතමිතුරන් කිහිපදෙනෙකු උත්සාහ කර ඇතත් ඔවුන්‍ට අමාත්‍යවරයා සම්බන්ධ කරගැනීමට හැකිවී නැත.
රාජිත සේනාර්තන මහතාගේ පුත්‍රයා පසුගියදා අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් සංවිධානය විසින් මුත්තයියා පිටියේ සංවිධානය කළ රැලියේ සංවිධායකයෙක්ව කටයුතු කළේය.

Code:
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12667:2014-11-19-17-19-55&catid=41:local&Itemid=74