AC වලට ෂොට් එක හම්බ වෙයි වගේ, ගිනි ගනං එහෙන් Electricity වැඩි කරන්නට යන්නෙ, මම හිතුවා සිතල පලාතක ට move වෙන්න. ඔය පැති වල ඉන්න උන් කියා පල්ල, ඔහේ life එක comfortable ද?
හැටන් නම් not stable land, ඔය බණ්ඩාර වෙල දිය තලාව වගේ පැති AC කල වගේ නේදනුවර එළියේ නගරේ ගාව පෙති තියනව බන් ඒවා ඉඩම් ගිනි ගනම්.
hatton වගේ තැන වල remote තැන තියනව බන් ඒවා current line එකක් වත් නැහැ. වතුර නැහැ, හද්ද කෙළේ, නාය යනවා.
town එක හරියේ ගිනි ගනම් බන්. අනික් තැන වල නම් ඉතින් කෙළේ.....නුවරඑළියේ ඉඩම් ගණන් යයි වගේ![]()
දියතලාව සුපරි සීතලයි බන්.හැටන් නම් not stable land, ඔය බණ්ඩාර වෙල දිය තලාව වගේ පැති AC කල වගේ නේද
මතුගම පැත්තට පලයන්, දිව්‍යලෝකයක්.නුවර එළියේ නගරේ ගාව පෙති තියනව බන් ඒවා ඉඩම් ගිනි ගනම්.
hatton වගේ තැන වල remote තැන තියනව බන් ඒවා current line එකක් වත් නැහැ. වතුර නැහැ, හද්ද කෙළේ, නාය යනවා.
ඔවු බං ටික කාලයක් ඉන්න කොට එපා වෙනවාtown එක හරියේ ගිනි ගනම් බන්. අනික් තැන වල නම් ඉතින් කෙළේ.....
3g වත් නැති තැන තියනව.'
මතුගම පල, ඩීසල් නැතිවුණොත් නුවර එළියට sorry.com තමයි.AC වලට ෂොට් එක හම්බ වෙයි වගේ, ගිනි ගනං එහෙන් Electricity වැඩි කරන්නට යන්නෙ, මම හිතුවා සිතල පලාතක ට move වෙන්න. ඔය පැති වල ඉන්න උන් කියා පල්ල, ඔහේ life එක comfortable ද?
AC නැතිව ජීවිත් වෙන්න පුරුදු වෙන්නAC වලට ෂොට් එක හම්බ වෙයි වගේ, ගිනි ගනං එහෙන් Electricity වැඩි කරන්නට යන්නෙ, මම හිතුවා සිතල පලාතක ට move වෙන්න. ඔය පැති වල ඉන්න උන් කියා පල්ල, ඔහේ life එක comfortable ද?
AC තමයි එකම පිහිට, මම oyagana study කලා Humidity අඩුකරගන්න වෙන විදියක් තාම ලැබුණේ නැහැ
ඉතා හොඳ තීරණ යක්!
AC නැතුව නම් අපි වැඩ කරන් නෑ!!!
------ Post added on Jan 24, 2022 at 1:50 PM
400% වලින් electricity වැඩි උනොත්! AC නැතිව කෝමද ජීවත් වෙන්නේ, මහ කරුමය ක්!!
ලංකාවෙ කන්න නැති වෙන් නෑ බං, එත් මේ humidity එකත් එක්ක හවසට ඉන්න අමාරුයි ac නැතිව කරුමය ක් padisan දෙන්න යන්නෙ![]()
maintenance අමාරුයි AC නැති wei වගෙ ලංකා සුපර්මාර්කට් වල
AC වල ගනං සහ electric bill වැඩි, මම නුවර එළි patte ඉඩමක් හොයනවා me රස්නෙ ඉන්න බැ @!
මන් හිතන්නේ AC එක දිහා බලන් අතේ ගහනව ඇතිමූට AC fetish එකක් තියෙනවා![]()
![]()