තවත් ඉවසන්න බැ!

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    AC වලට ෂොට් එක හම්බ වෙයි වගේ, ගිනි ගනං එහෙන් Electricity වැඩි කරන්නට යන්නෙ, මම හිතුවා සිතල පලාතක ට move වෙන්න. ඔය පැති වල ඉන්න උන් කියා පල්ල, ඔහේ life එක comfortable ද?
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    නුවර එළියේ නගරේ ගාව පෙති තියනව බන් ඒවා ඉඩම් ගිනි ගනම්.
    hatton වගේ තැන වල remote තැන තියනව බන් ඒවා current line එකක් වත් නැහැ. වතුර නැහැ, හද්ද කෙළේ, නාය යනවා.
     
    • Like
    Reactions: B.Chat

    හැටන් නම් not stable land, ඔය බණ්ඩාර වෙල දිය තලාව වගේ පැති AC කල වගේ නේද
     
    • Like
    Reactions: B.Chat

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හැටන් නම් not stable land, ඔය බණ්ඩාර වෙල දිය තලාව වගේ පැති AC කල වගේ නේද
    දියතලාව සුපරි සීතලයි බන්.
    car එක හැප්පුන වෙලාවේ තමයි එලියට බැහැල බැලුවේ අමෝඕ ගැහෙනවා බන්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නුවර එළියේ නගරේ ගාව පෙති තියනව බන් ඒවා ඉඩම් ගිනි ගනම්.
    hatton වගේ තැන වල remote තැන තියනව බන් ඒවා current line එකක් වත් නැහැ. වතුර නැහැ, හද්ද කෙළේ, නාය යනවා.
    මතුගම පැත්තට පලයන්, දිව්‍යලෝකයක්. 😍
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    town එක හරියේ ගිනි ගනම් බන්. අනික් තැන වල නම් ඉතින් කෙළේ.....
    3g වත් නැති තැන තියනව.'
    ඔවු බං ටික කාලයක් ඉන්න කොට එපා වෙනවා
     
    • Like
    Reactions: B.Chat

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔහොම ගියොත් ඉතින් නුවර එළියත් නිකන්ම කාන්තාර වෙනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    AC වලට ෂොට් එක හම්බ වෙයි වගේ, ගිනි ගනං එහෙන් Electricity වැඩි කරන්නට යන්නෙ, මම හිතුවා සිතල පලාතක ට move වෙන්න. ඔය පැති වල ඉන්න උන් කියා පල්ල, ඔහේ life එක comfortable ද?
    මතුගම පල, ඩීසල් නැතිවුණොත් නුවර එළියට sorry.com තමයි.
     
    • Like
    Reactions: Solo Rider

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උදේ එලියට බහින්න කලින් ඉයර්මෆ් එක දාගන්නවා, උනුවතුර විතරක් නානවා
    එහෙම කරේ නැත්තන් මට පීනස හදෙනවා
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    AC වලට ෂොට් එක හම්බ වෙයි වගේ, ගිනි ගනං එහෙන් Electricity වැඩි කරන්නට යන්නෙ, මම හිතුවා සිතල පලාතක ට move වෙන්න. ඔය පැති වල ඉන්න උන් කියා පල්ල, ඔහේ life එක comfortable ද?
    AC නැතිව ජීවිත් වෙන්න පුරුදු වෙන්න
     
    • Like
    Reactions: GobbaSira

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මූට AC fetish එකක් තියෙනවා :lol: :lol:

    AC තමයි එකම පිහිට, මම oyagana study කලා Humidity අඩුකරගන්න වෙන විදියක් තාම ලැබුණේ නැහැ
    ඉතා හොඳ තීරණ යක්!

    AC නැතුව නම් අපි වැඩ කරන් නෑ!!!
    ------ Post added on Jan 24, 2022 at 1:50 PM
    400% වලින් electricity වැඩි උනොත්! AC නැතිව කෝමද ජීවත් වෙන්නේ, මහ කරුමය ක්!!
    ලංකාවෙ කන්න නැති වෙන් නෑ බං, එත් මේ humidity එකත් එක්ක හවසට ඉන්න අමාරුයි ac නැතිව කරුමය ක් padisan දෙන්න යන්නෙ 😔
    maintenance අමාරුයි AC නැති wei වගෙ ලංකා සුපර්මාර්කට් වල
    AC වල ගනං සහ electric bill වැඩි, මම නුවර එළි patte ඉඩමක් හොයනවා me රස්නෙ ඉන්න බැ @!