තවත් එක් ආදර සත්‍ය කතාවක්.... උදව් අවශ්‍යයයි..

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උබ ගෙදරට කියපන්කො බන්.......කොල්ලෙක් වෙලා ඔච්චර බයද ගෙදරට කියන්න....... ගෙදරින් කැමති නං වැඩේ අවුලක් නැනේ.......
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    උබ ගෙදරට කියපන්කො බන්.......කොල්ලෙක් වෙලා ඔච්චර බයද ගෙදරට කියන්න....... ගෙදරින් කැමති නං වැඩේ අවුලක් නැනේ.......
    ගෙදරට කියන්න යද්දිම මූට කලිසමේ හුජ්ජ යනවලු බන් :(:lol:
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    machan mata nam me kella gana podima wishwasayak wath enne ne umba kiyana hatiyata, meki me maseta thawa ekek set kara ganeeda umba gana hithe thiyanawanam, Mage parana GF thama marry karala ne, dan 10yrs wenawa, mama wena kenek marry karala 4 yrs, mama eyata hamadama kiyanawa honda kenekuta kemathi wenna kiyala perants la hoyana, eyata hith aye kenekuta denna ba lu, eka deela ewarai kiyanawa..., eki ai marry karanne nathi wei dan 33yrs...., ithin balapanko poddak kalpana karala..
    අඩේ එහෙමද බන්...අවංක ආදරයක් නේද...මගෙ කෙල්ල මොකෙක්ද කියලා හිතෙනවා බන් උඹේ කථාව අහපුවාම...
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    උබ ගෙදරට කියපන්කො බන්.......කොල්ලෙක් වෙලා ඔච්චර බයද ගෙදරට කියන්න....... ගෙදරින් කැමති නං වැඩේ අවුලක් නැනේ.......

    ගෙදරට කියන්න පුලුවන් බන්..කැමති කරගන්නත් පුලුවන් වෙයි...ඒත් මේකි අර කොල්ල බොනවා පිස්සෙක් වෙයි කියලා බයට හා කියලනේ බන්....ඒකට මොකද කරන්නේ...දැන් ආයෙ ඒකිව මගේ කරගත්තොත් අරෑට පන් නේද බන්...උැ ඕන වෙලාවක කෙල්ලගෙ ගෙදරින් ඇවිල්ල අහන්න ලෑස්තියිලු...කෙල්ල කියනවා ඒකා එන්න කලින් මට එන්නලු...මට බෑ බන් දෑන් මේකි ගැන විශ්වාසය නැති වුනානේ...