තවත් එක් කථාවක් .... (Thawath ek kathaawak....)

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
කුරිරු නිශ්ඵල ජාතික ප්‍රශ්ණය මේ වගේ මල් කැකුලූ කී දෙනෙක් මේ ලෝකෙ තනි කරන්න ඇත්ද..අපේ රට දෙකඩ වුනානම් මයිම් ගම්මාන කියන ඒවා හැමදාමත් තියේවි.ඒ ගම්මාන වල එවුන් හැමදාමත් වැට දෙපැත්තට වෙලා ගල් මුල් ප්‍රහාර එල්ල කරගනීවි.කල්ලි හැදිලා වෙඩි තියාගනීවි.තව තවත් මල් කැකුලු අසරණ වේවි.සුදු මහත්තුරුනම් ගොඩාක් ආස වේවි.සිද්ද වුන විනාශය මතක් කර දෙන ආදර්ශමත් නිර්මාණයක් නගේ.නියමයි.
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
duka hithena kathawak anthargatha uwath...sebe aurin e wage parisarayaka jewath uwasse liya thiyena akaraya sarthakai.:D

ow malli... meeka eka kathawak witarai.... ada dahas gananin mehema aya innawa anatha kandawuru wala
godaak isthuthi malli
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
කුරිරු නිශ්ඵල ජාතික ප්‍රශ්ණය මේ වගේ මල් කැකුලූ කී දෙනෙක් මේ ලෝකෙ තනි කරන්න ඇත්ද..අපේ රට දෙකඩ වුනානම් මයිම් ගම්මාන කියන ඒවා හැමදාමත් තියේවි.ඒ ගම්මාන වල එවුන් හැමදාමත් වැට දෙපැත්තට වෙලා ගල් මුල් ප්‍රහාර එල්ල කරගනීවි.කල්ලි හැදිලා වෙඩි තියාගනීවි.තව තවත් මල් කැකුලු අසරණ වේවි.සුදු මහත්තුරුනම් ගොඩාක් ආස වේවි.සිද්ද වුන විනාශය මතක් කර දෙන ආදර්ශමත් නිර්මාණයක් නගේ.නියමයි.

oya kiyana dewal hariyatama haari ayyia... godaak isthuthi... oyage diri ganweemata... hamadama oya mata shakthiyak
 
nwnbs

Member
හිතට ගොඩක් දැනුනා...ගොඩක් සංවේදී...ඒ වගේම ගොඩක් අර්ථවත් කාලීන නිර්මානයක්...සුබ පැතුම් සාර්ථක නිර්මාණයට...
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
හිතට ගොඩක් දැනුනා...ගොඩක් සංවේදී...ඒ වගේම ගොඩක් අර්ථවත් කාලීන නිර්මානයක්...සුබ පැතුම් සාර්ථක නිර්මාණයට...

godaak isthuthi
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මේ කාලකන්නි යුද්ධය අපෙන් උදුරාගත් දේ බොහොමයි. අහිංසක මල් වගේ ජීවිත කීයකට නම් තමනගේ ආදරණියයන් අහිමි කලාද?

    හිතන්න යමක් ඉතුරු කරපු නිර්මාණයක්....
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    මේ කාලකන්නි යුද්ධය අපෙන් උදුරාගත් දේ බොහොමයි. අහිංසක මල් වගේ ජීවිත කීයකට නම් තමනගේ ආදරණියයන් අහිමි කලාද?

    හිතන්න යමක් ඉතුරු කරපු නිර්මාණයක්....

    godaaak isthuthi chintha