කුරිරු නිශ්ඵල ජාතික ප්රශ්ණය මේ වගේ මල් කැකුලූ කී දෙනෙක් මේ ලෝකෙ තනි කරන්න ඇත්ද..අපේ රට දෙකඩ වුනානම් මයිම් ගම්මාන කියන ඒවා හැමදාමත් තියේවි.ඒ ගම්මාන වල එවුන් හැමදාමත් වැට දෙපැත්තට වෙලා ගල් මුල් ප්රහාර එල්ල කරගනීවි.කල්ලි හැදිලා වෙඩි තියාගනීවි.තව තවත් මල් කැකුලු අසරණ වේවි.සුදු මහත්තුරුනම් ගොඩාක් ආස වේවි.සිද්ද වුන විනාශය මතක් කර දෙන ආදර්ශමත් නිර්මාණයක් නගේ.නියමයි.