තවත් එක් සත්‍ය කතාවක්.. The Raven
මේකත් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපදවූ චිත්‍රපටයක්.. එඩ්ගර් ඇලන් පෝ කියන සුප්‍රසිද්ධ ලේඛකයාගේ ජීවිත කතාව තමා මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ.. මේ සිද්ධිය 1849 වසරේ සිදු වූවක්.. අපි කතාවට බහිමුකො.. ඇලන් පෝ කියන්නෙ පුවත්පත් වලට කවි, නිසදැස්, රහස්පරීක්ෂක කතා ලියන කෙනෙක්.. එයා පුවත්පත් ලේඛකයෙක්.. ඇලනුත් හරියට ශ්‍රීමත් ආතර් කොකන් ඩොයිල් වගේ චරිතයක්.. මොහු ලියන්නෙත් මිණීමැරුම් සම්බන්ධ කතා.. ඒත් ටිකක් වෙනස් ආකාරයකට.. ඔවුන් ඝාතනය කරන ආකාරය, ඝාතනය කල මිනීමරුවා පැණ යන ආකාරය.. වගේ දේවලුත් ඔහු ඒ කතා වලට එකතු කරනවා.. ඔහු ලියන පුවත්පත් සමත් සමාගමේ හිමිකරුටත් අවශ්‍ය ලේ කුපිත කරවන කතා.. මොකද වැඩියෙන් පුවත්පත ජනප්‍රිය කරගන්න උවමනා නිසා.. ගොඩක් මිනිස්සු ඇලන්ට ඇල්මක් දැක්වූවත් සමහර අය ඔහුට ඇල්මක් දක්වන්නෙ නෑ.. ඒ කොහොම වුණත් ඇලන් කියන්නෙ නම් බොහොම ප්‍රසිද්ධ චරිතයක්.. හැබැයි එයා මොන තරම් ප්‍රසිද්ධ චරිතයක් උනත් මුදල් අතින් නම් ඉන්නෙ ගොඩක් පහත් තැනක.. ඇලන්ගෙ පෙම්වතියගෙ නම එමිලි හැමිල්ටන්.. එයා නම් බොහොම ධනවතෙක්ගෙ දියණියක්.. ඇලන් දුප්පත් කෙනෙක් නිසා එමිලිගෙ පියා එයාට පුංචි හෝ කැමැත්තක් දක්වන්නෙ නෑ.. ඇලන්ව නිතරම ප්‍රතික්ෂේප කරනවා.. ඒත් මේ දෙන්නගෙ ආදරය නම් පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නෑ..
ඒත් මේ කතාව ඇතුලෙ හිතාගන්නවත් බැරි අමුතුම දෙයක් වෙනවා.. මේ නගරයේ දින කිහිපයක් තුල එකදිගටම මිණී මැරුම් කිහිපයක්ම සිදුවෙනවා.. මුලින්ම ඝාතනය වන්නෙ අවුරුදු 35ක් වයසැති මවක් සහ අවුරුදු 12ක් වයසැති ඇයගේ දියණිය.. ඊට දින කිහිපයකට පසුව Baltimore Patriot පුවත්පතට කවි, නිසදැස් රචනා කරන ග්රිස්වෝඩ් කියන ලේඛකයත් අමානුෂික ලෙස ඝාතනයට ලක්වෙනවා.. ඒත් මේ දේවල් වලට වැරදිකරු විදියට පොලීසිය සැක කරන්නෙ ඇලන්ව.. මොකද ඇලන්ගෙ රහස්පරීක්ෂක කතාවල සිද්ධින් වලට අනුකූලව තමයි මේ වෙච්ච සියලු මිණීමැරුම් සිද්ධ වෙන්න පටන් ගන්නෙ.. නමුත් ඔහු පසුව නිර්දෝෂි වෙනවා..
ඇලන්ගෙ පෙම්වතිය වන එමිලිගේ නිවසේ පැවති උත්සවයකදී හිතුවෙවත් නැති විදියට එමිලිව කවුරුන් හෝ විසින් පැහරගනු ලබනවා.. ඒ පැහැරගැනීමත් සිද්ධ වෙන්නෙ ඇලන්ගෙ රහස්පරීක්ෂක කතාවල ඇති සමහර සිද්ධින්ට අනුකූලව.. සමහර වෙලාවට ඒ මිණීමරුවා ඇලන්ට යම් යම් ඉඟි ලබාදෙනවා.. ඔහු ලියපු කවි, නිසදැස්, රහස්පරීක්ෂක කතා ඇසුරින්.. ඇලන් ඇයගේ පෙම්වතිය සොයාගැනීමට ඒ ඉඟින් පසුපස යන්න ගන්නවා.. ඔහුට පොලීසියෙනුත්, එමිලිගෙ පියාගෙනුත් අනගි සහයක් ලැබෙනවා.. ඉතිං ඔවුන්ට එමිලිව සොයාගන්න පුළුවන් වෙයිද..? බැරිවෙයිද..? ඔවුන්ට මේ ගමනෙදි මුහුණපාන්න වෙන ගැටලු මොනවද..? විශේෂයෙන්ම ඇලන්ට.. ඔහු අවසානයේ ජීවත් වෙයිද..? මිණීමරු ඝාතකයා පොලීසියට කොටුවෙයිද..? මහා ප්‍රශ්න පත්තරයක්.. ඔය හැම එකටම උත්තරේ මේ චිත්‍රපටය අවසානයේ තියෙනවා.. කුතුහලය උපරිමයෙන් තියෙන චිත්‍රපටයක්..
මට නම් කතාවෙ සමහර තැන් තේරුම් ගන්න පොඩ්ඩක් වගේ අපහසු වුණා.. කඩුව පොඩ්ඩක් මොට්ට නිසා..
පහලින් ඉන්නෙ ඇත්තම ඇලන් පෝ.. මෙයාගෙ ජීවිත කතාව තමා යන්නෙ.. මං කලින් කිව්වනේ මේ කතාව සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිපද වූ චිත්‍රපටයක් කියලා..
ඉස්සර මුතුහර සඟරාවක මෙයා ගැන ලිපියක් තිබුණා..
ඒ කතාව කිව්වොත් ෆිල්ම් එක බලන්න එපා වෙයි.. සමහර අය මෙයාගෙ ජීවිත කතාව දන්නවත් ඇති.. ඒ වගේම ගොඩ දෙනෙක් මේ චිත්‍රපටය බලලත් ඇති..
The.Raven.2012.BDRip.XviD
The Raven (2012) 720p BrRip x264

Code:
http://thepiratebay.se/torrent/7441535/The.Raven.2012.BDRip.XviD-SCREAM%5BExtraTorrent%5D
The Raven (2012) 720p BrRip x264
Code:
http://thepiratebay.se/torrent/7444501/The_Raven_%282012%29_720p_BrRip_x264_-_700MB_-_YIFY