තවත්-එක්-සිද්ධියක්
මේ ලගදි මම ගියා වීඩියෝ සෙන්ටර් එකකට සිංහල පිල්ම් එකක් තියෙනවද බලන්න....
එතන ඉද්දි තව පොරක් බිත්තියේ එල්ලලා තිබුන සීඩී දිහා බල බල ඉදල....
වීඩියෝ ෂොප් එකේ පොරට කියනව....
“අයියෙ මට අර අතන තියෙන ටයින් ටයින් එක අරන් දෙනවද?”
මම බැලුව මොකක්ද බොල මේ මම නොබලපු ටයින් ටයින් එක කියල.....
බැලින්නම් Tin Tin කාටුන් එක..
මට බඩ අල්ලන් හිනා....