තවත්-එක්-සිද්ධියක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තවත්-එක්-සිද්ධියක්

    මේ ලගදි මම ගියා වී‍ඩියෝ සෙන්ටර් එකකට සිංහල පිල්ම් එකක් තියෙනවද බලන්න....

    එතන ඉද්දි තව පොරක් බිත්තියේ එල්ලලා තිබුන සීඩී දිහා බල බල ඉදල....
    ‍වීඩියෝ ෂොප් එකේ පොරට කියනව....


    “අයියෙ මට අර අතන තියෙන ටයින් ටයින් එක අරන් දෙනවද?”
    මම බැලුව මොකක්ද බොල මේ මම නොබලපු ටයින් ටයින් එක කියල.....


    බැලින්නම් Tin Tin කාටුන් එක..




    මට බඩ අල්ලන් හිනා....:lol::lol::lol::lol::lol:
    Tin-Tin.jpg

     
    • Like
    Reactions: cspmaxx

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Film බල බල හිටපන්,,එතකොට හරි යයි,,
    උඹත් ඒ කාලේ ටයින් ටයින් කියලා වෙන්න ඈති කඩෙන් ඉල්ලන්න ඈත්තේ..
    දෑන් එනවා මෙතන tin tin වෙන්න
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,560
    113
    minihekuta wardunama bada allan hina wenwada ban,, ek th innwa neh ටයින් ටයින් kenek,,
     

    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10
    0
    උඹේ බොරුවක්ද කොහෙද??? :P :P
    යකෝ පින්තූරේ දැක්ක ගමන් ඕනේ එකෙක්ට තේරෙනවා ටින් ටින් ඉන්නේ කියලා.
    බොරුවක් කියද්දි ඔයට වඩා තාත්වික එකක් කියමු නේද??? :P :P :P