තවත් කුහක කෙනෙක්....

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපෝ ඕකා තමයි කිව්වෙ රුපියල කඩා වැටෙන එක රටේ ආර්ථිකයට හොදයි කියලා.. උ නියෝජ්‍ය ඇමති ඉන්න කාලේ 😂😂
    එහෙම කිව්වා තව වොක්ස්වෑගන් ගෑන කිව්වා. හෑබෑයි ඌ රටට හොදක් වෙන ඒවා වලදි කකුලෙන් අදින්නේ නෑ නේද? මම හිතන්නේ ඌ කුහකයෙක් නෙමේ..