Pavithra gen umma ekak lu.ජයග්රාහී 100 වෙනියට මොනාද දෙන්නේ?
යුද්දෙ වවාගෙන කෑව වගෙ කොරොනා වටෙම යවල මුන් මුන්ගෙ ගෙම ගහගෙන යයි,කොරොනPavithra gen umma ekak lu.
NDEජයග්රාහී 100 වෙනියට මොනාද දෙන්නේ?
should try to save him/herඅඩෝ මම හිතුවෙම නෑ ඉලක්කම් තුනට මරණ ගාන යයි කියලා.NDEshould try to save him/her
Hmm dan minissuge prashna yata gahanna corona illamak karagena.යුද්දෙ වවාගෙන කෑව වගෙ කොරොනා වටෙම යවල මුන් මුන්ගෙ ගෙම ගහගෙන යයි,කොරොන
නෑති උනොත් මුන් මීට වඩා ෆෙල්,එකඉ ඉස්කොල පොකුරක් ෆොර්ම් කරන්නෙ
සිරාවට.. බලපන් හතේ අටේ තිබුන නම්බරේ එකපාර උඩ ගියා. දැන් මරණ ගාන ආරංචි වෙන්නේ මුල්ම දවස්වල කොරෝනා හැදුන අයගේ count එක කියන ගානට..අඩෝ මම හිතුවෙම නෑ ඉලක්කම් තුනට මරණ ගාන යයි කියලා.![]()
?අනේ ඇයි බන් දැන් ලගක ඉදලා මිනිස්සු රෑම මැරෙන්නේ...
නිවුස් එක හෙට උදේ දැක්කම ෆ්‍රෙෂ් ගතියක් නැති හින්දා ගණන් ගන්නේ නැති හින්දා ද ?
Ko breaking news karayanta LPL pissuwa gahalada?
?

LPL athal asse thawa wadiwenakota kohomada? Mass media ko?සිරාවට.. බලපන් හතේ අටේ තිබුන නම්බරේ එකපාර උඩ ගියා. දැන් මරණ ගාන ආරංචි වෙන්නේ මුල්ම දවස්වල කොරෝනා හැදුන අයගේ count එක කියන ගානට..