පැනික් නොවන සාමාන්‍ය පුවත්.
තවත් කොරෝනා රෝගීන් 213 දෙනෙකු වාර්තා වෙයි ..
මම internet එකේ 2hour interval එකක් ඇතුලත ගත්ත x-ray දෙකක් දැක්ක .මුස්ලිම් අය යන්නැ වගේ ඉස්පිරිතාලේ. කොහොම උනත් ජාතික රෝහලේ වැඩ හොදටම පරක්කු පාටයි. ලේසි නැ මෙහෙම මැරෙන්න ගත්තාම. ගෙවල්වල ඉන්න සියලා ආච්චිලා ටික යයි වගේ
ගෙවල් වලම මැරෙන්නේ ඇයි
ලෙඩක් තියනකොට මේ මිනිස්සු හොස්පිටල් අරන් යන නැද්ද
නැත්නම් බලදාරීන්ට කියලත් ගණන් ගැන නැහැද
curfew තිබ්බට ඕනේ වෙලාවක හොස්පිටල් යන්න පුළුවන් නේ
වෙන්ටිලේටර් wadak nathi patai heart attack hadenne godak ewunta PCR test karanne connection thibboth witharai neh. eka nisa samahara ewunge karalath nathuwa athi.මෙහෙමනේ. ප්‍රධානතම හේතුව පි.සි.ආර් පරක්කු විම. සාම්පල් ගත්තාට රිසල්ට් එන්න පරක්කු වෙනවා. පැය 24ක් ඇතුලත වත් දෙන්න බැරිනම් ගත්ත සාම්පලෙන් පොසිටිව් උනත් ඉෆෙක්ට් අඩුයි. රිසල්ට් පරක්කු වෙනකොට ඇක්ෂන් පරක්කු වෙනවා. ඇක්ෂන් පරක්කු වෙනකොට පැතිරෙනවා. අසාධ්‍ය නිදන්ගත රෝගින් ප්‍රතිකාර පරක්කු වෙනවා මැරෙනවා. මොලේ කල්පනා කරලා pcr මැෂින් ගෙන්නලා කලින්ම රෙඩි වෙලා වෙන්ටිලේටර් ගෙන්නලා හිටියනම් හරි. මුකුත් කරලා නැනේ වට්ටක්කා අරන් විතරයි
වෙන්ටිලේටර් wadak nathi patai heart attack hadenne godak ewunta PCR test karanne connection thibboth witharai neh. eka nisa samahara ewunge karalath nathuwa athi.
infect wena widiya gana minissunge danuwath kama adui. godak hithan inne mask eka dagathama hari kiyala.
gedarata gena kema walin wuntath enawa kiyala danne na.
rate media welin wedak na teledrama penenna ona nath nam padui kiyala letters liyaanwa (iye derana news ) unta berdia teledrama pennana welawe virus geana infect wena widiya kiyala danauwath karanna.
wedak na bro lankawe media. niliyage redda ussala pennala salli hoyanawa kisima samaja sewayak na. internet use karanne nathi minissu keeyak innawada un TV radio use karanawa munta aduma gaane daily 1 hr wath wadagath program ekak telecast karanna puluwan neh
මෙසේ ඇදවෙලාද කොහෙදPCR results sahenna parakkui ..that's the main reason.
මෙසේ ඇදවෙලාද කොහෙද
@erozan me vage uba marunam apit kiyanna puluwan anna ponnayek marila covid valin kiyalaBREAKING NEWS
තවත් එක් කොරෝනා මරණයක් වාර්තා වේ. එසේ මිය ගොස් ඇත්තේ IDHහි ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 26ක පිරිමි පුද්ගලයක්.ඔහු දියවැඩියාව රෝගයෙන් පෙලුනු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පුද්ගලයකි. අද දින වාර්තා වූ කොරෝනා මරණ ගණන 06කි. මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 30කි.