තවත් කොරොනා රොගින් 5 දෙනෙකු මියයයි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴පැනික් නොවන සාමාන්‍ය පුවත්.

    තවත් කොරෝනා රෝගීන් 213 දෙනෙකු වාර්තා වෙයි ..
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    eliyata yanna beri wun gedarata wela minee ganan kara kara idpanko kiyawanne redda. ubala daily busniess karana ewunta kanna bonna denwada ?? keeyak wiyadam karala dunnada unta ?
    pake logic wage kegahanne nathuwa idapan.

    Balen eliyata yanna kiyanne na......
    job eken enna kiyanawa nam resign weyan...
    gedara dorawal lock karan idapan kema beema order karanan epa mokada unuth eliyata enna ona ubalata kanna order delivery karanan neh eka nisa gedara wawagena kapalla oya keganna gon dial tika...
     
    • Like
    Reactions: goodaruna

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මුස්ලිම් අය යන්නැ වගේ ඉස්පිරිතාලේ. කොහොම උනත් ජාතික රෝහලේ වැඩ හොදටම පරක්කු පාටයි. ලේසි නැ මෙහෙම මැරෙන්න ගත්තාම. ගෙවල්වල ඉන්න සියලා ආච්චිලා ටික යයි වගේ
    මම internet එකේ 2hour interval එකක් ඇතුලත ගත්ත x-ray දෙකක් දැක්ක .
    පැය දෙකෙන් පෙනහළු සෙම වලින් සම්පුර්ණයෙන් වැහිලා .
    මේ හොදට කතා කර කර ඉන්න මනුස්සයට එක පාරටම අමරුවෙනවලු .
    මේක බයානක ලෙඩක් මචං . හැමෝම හැංගි හැංගි ඉන්නේ නැහැ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ගෙවල් වලම මැරෙන්නේ ඇයි
    ලෙඩක් තියනකොට මේ මිනිස්සු හොස්පිටල් අරන් යන නැද්ද
    නැත්නම් බලදාරීන්ට කියලත් ගණන් ගැන නැහැද
    curfew තිබ්බට ඕනේ වෙලාවක හොස්පිටල් යන්න පුළුවන් නේ

    මෙහෙමනේ. ප්‍රධානතම හේතුව පි.සි.ආර් පරක්කු විම. සාම්පල් ගත්තාට රිසල්ට් එන්න පරක්කු වෙනවා. පැය 24ක් ඇතුලත වත් දෙන්න ⁣බැරිනම් ගත්ත සාම්පලෙන් පොසිටිව් උනත් ඉෆෙක්ට් අඩුයි. රිසල්ට් පරක්කු වෙනකොට ඇක්ෂන් පරක්කු වෙනවා. ඇක්ෂන් පරක්කු වෙනකොට පැතිරෙනවා. අසාධ්‍ය ⁣⁣නිදන්ගත ⁣රෝගින් ප්‍රතිකාර පරක්කු වෙනවා මැරෙනවා. මොලේ කල්පනා කරලා pcr මැෂින් ගෙන්නලා කලින්ම රෙඩි වෙලා වෙන්ටිලේටර් ගෙන්නලා හිටියනම් හරි. මුකුත් කරලා නැනේ වට්ටක්කා අරන් විතරයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මුලින්ම මේ නිවුස් එක ඇහුනෙ itn 6.30 නිවුස් හෙඩ්ලයින් වලින්.
    නිවුස්එක අහද්දි යකා නැග්ග.
    හේතුව,

    පලවෙනි නිවුස් එක ඇමරිකාවෙ ජනපතිවරණය.

    දෙවෙනි නිවුස් එක ඇඳිරිනීති සම්බන්ධව.

    ඊටත් පස්සෙ තමා මරණ ගැන කිවුවෙ.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මෙහෙමනේ. ප්‍රධානතම හේතුව පි.සි.ආර් පරක්කු විම. සාම්පල් ගත්තාට රිසල්ට් එන්න පරක්කු වෙනවා. පැය 24ක් ඇතුලත වත් දෙන්න ⁣බැරිනම් ගත්ත සාම්පලෙන් පොසිටිව් උනත් ඉෆෙක්ට් අඩුයි. රිසල්ට් පරක්කු වෙනකොට ඇක්ෂන් පරක්කු වෙනවා. ඇක්ෂන් පරක්කු වෙනකොට පැතිරෙනවා. අසාධ්‍ය ⁣⁣නිදන්ගත ⁣රෝගින් ප්‍රතිකාර පරක්කු වෙනවා මැරෙනවා. මොලේ කල්පනා කරලා pcr මැෂින් ගෙන්නලා කලින්ම රෙඩි වෙලා වෙන්ටිලේටර් ගෙන්නලා හිටියනම් හරි. මුකුත් කරලා නැනේ වට්ටක්කා අරන් විතරයි
    වෙන්ටිලේටර් wadak nathi patai heart attack hadenne godak ewunta PCR test karanne connection thibboth witharai neh. eka nisa samahara ewunge karalath nathuwa athi.
    infect wena widiya gana minissunge danuwath kama adui. godak hithan inne mask eka dagathama hari kiyala.
    gedarata gena kema walin wuntath enawa kiyala danne na.
    rate media welin wedak na teledrama penenna ona nath nam padui kiyala letters liyaanwa (iye derana news ) unta berdia teledrama pennana welawe virus geana infect wena widiya kiyala danauwath karanna.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    eng-mythbusting-ncov-(19).tmb-1920v[1].png
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    තවත් එක් කොරෝනා මරණයක් වාර්තා වේ. එසේ මිය ගොස් ඇත්තේ IDHහි ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 26ක පිරිමි පුද්ගලයක්.ඔහු දියවැඩියාව රෝගයෙන් පෙලුනු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පුද්ගලයකි. අද දින වාර්තා වූ කොරෝනා මරණ ගණන 06කි. මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 30කි.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    🔴BREAKING NEWS
    තවත් එක් කොරෝනා මරණයක් වාර්තා වේ. එසේ මිය ගොස් ඇත්තේ IDHහි ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 26ක පිරිමි පුද්ගලයක්.ඔහු දියවැඩියාව රෝගයෙන් පෙලුනු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පුද්ගලයකි. අද දින වාර්තා වූ කොරෝනා මරණ ගණන 06කි. මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 30කි.
    @erozan me vage uba marunam apit kiyanna puluwan anna ponnayek marila covid valin kiyala :love:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    මරණත් සාමාන්‍ය දෙයක් උනාම රටත් සාමාන්‍ය විදිහට යයි ඉස්සරහට.
    බ්‍රේකීන් නිව්ස් ආතල් ටික දවසයි :baffled: