තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු මරුට.#CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු මරුට.
    TOTAL - 40
    IMG_20201110_172219_144.jpg
     
    • Sad
    Reactions: The Kingslayer

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    :baffled: :baffled: :baffled: :( :( :(

    මේ මැරෙන අය මුස්ලිම් අයද මචන්, චන්දෙට කලින් නන් ජාතිය ආගම ඔක්කොම කිව්වට දැන් එහෙම කියන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    :baffled: :baffled: :baffled: :( :( :(

    මේ මැරෙන අය මුස්ලිම් අයද මචන්, චන්දෙට කලින් නන් ජාතිය ආගම ඔක්කොම කිව්වට දැන් එහෙම කියන්නෙ නෑනෙ.
    Sri Lankans :P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    Me okkoma husma ganda baruwe neda nethi wela tiyenne? Kalin deaths wala mokak hari wena ledak gane kiyela thibba..
    Dan tamai parissam wenna onema kale...
     
    • Like
    Reactions: yapa100

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    නිකන් දීපු බඩු ටිකවත් ගෙන්නපු නැති ආණ්ඩුවකින් කොරෝනා මර්දනයට කැප වෙලා වැඩ කරයි කියල බලාපොරොත්තු වෙන්ඩ එපා ,
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    නිකන් දීපු බඩු ටිකවත් ගෙන්නපු නැති ආණ්ඩුවකින් කොරෝනා මර්දනයට කැප වෙලා වැඩ කරයි කියල බලාපොරොත්තු වෙන්ඩ එපා ,

    කොරෝනා තියා මදුරුවෝ ටිකක්වත් මර්දනය කරගන්න බැරි නිවටයෝ ටිකක් මුන්..
     
    • Like
    Reactions: Anatha sinhalu

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,919
    113
    Udugampolata onna Mattakkuliyen awa Tamil set ekak innawa. curfew asse kohoma awada manda. unge gewal laga(allapu gedara) ewun polisiyata kiyanna na gu baye. apita call karala kiyanawa polisiyata kiyannalu. labba apita call karana welawe untama puluwanne e salli walin polisiyata kiyanna. gon harak inne....

    thawa tikak balala tamil set ekawai, apita call karana gedara ewunwai set ekama polisiyata allala denawa.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    Me okkoma husma ganda baruwe neda nethi wela tiyenne? Kalin deaths wala mokak hari wena ledak gane kiyela thibba..
    Dan tamai parissam wenna onema kale...
    අන්තිමයා කවුද කියලාවත් දන්නැ. මැරිලා ඉදිද්දි හොයාගෙන. හිතපං
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    යන විදිහට ගමේ පලවෙනි කොවිඩ් පොසිටිව් මලකද නොවුනොත් ඇති