තවත් ගුරුතුමියක් මීක් කියයි..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    ගහපු එකේ වරදක් නෑ. මාස් මාලු නොකා ඉඳල ඇඟේ පෝශනේ නැති උනාම ඕවා ලොකු උනාම කේස්.
    මට හිතෙන්නෙ මෙතන මොකක් හරි පෞද්ගලික ආරවුලක් තියෙනවා. අනික චිත්‍රෙ දරුවා අම්මට හොරෙන් ඇඳපු එකක් නෙවෙයි. මේක ඇඳල තියෙන්නෙ අම්මටම පෙන්නන්න. දරුවා ඇත්තටම මානසික පීඩනයකින් ඉන්නව නම් චිත්‍රේ මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. තමන්ගෙ පෞද්ගලික ආරවුල් වලට පලිගන්න තමන්ගෙ දරුවොන්ව පාවිච්චි කරන ගුරු මෑනිවරුන්ට නඩු දාන්න ඕනේ.