තවත් ගුවන් යානයක් බිම දානවා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තවත් ගුවන් යානයක් බිම දානවා

    එයාර් ඒෂියා සහ මැලේෂියන් ගුවන් යානා වලට පහර දුන්න මෙන් ඉන් බ්ලැක්ස් ලාගේ බ්ලැක් හෑන්ඩ් කියන කන්ඩායම මේ මාසය තුල තවත් ඒ වගේම එකකට ගහන්න යන්නේ.
    මේ පාර අරාබි රටකට අයිති සුප්‍රකට ගුවන් සමාගමක යානයක් තමයි
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කව්රු හරි මේ පකයට එයා ඒෂියා ටිකට් එකක් දියන් බන්. මල කරදරේ ඉවර වෙලාම යන්න
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එයාර් ඒෂියා සහ මැලේෂියන් ගුවන් යානා වලට පහර දුන්න මෙන් ඉන් බ්ලැක්ස් ලාගේ බ්ලැක් හෑන්ඩ් කියන කන්ඩායම මේ මාසය තුල තවත් ඒ වගේම එකකට ගහන්න යන්නේ.
    මේ පාර අරාබි රටකට අයිති සුප්‍රකට ගුවන් සමාගමක යානයක් තමයි

    kalekata pasuwa meken :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනේපලයන්යකෝ යන්න කොහෙද බං එයාර් ඒසියා බිම ඈ දැම්මේ. මූදට නේ යකෝ වැටුනේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මත්තලදී කුරුල්ලෙක් හැපෙයි
    ඩුබායි ගමන පැයක් පරක්කුයි
    2015 ජනවාරි මස 15 09:49:37 | දීපා අධිකාරී

    ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අවත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවනයානය මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩ බැස්සීමේදී එහි කුඩා කුරුල්ලෙක් වැදුනු බව වාර්ථා වෙයි.
    එය අද උදෑසන 6.05 ට පමණ මගීන් 127 දෙනෙකු රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මත්තල හරහා ඩුබායි බලා යාමට එය ගුවන් ගත වී අැත.
    ගුවන් යානය මත්තල ගොඩ බෑමට නියමිතව තීබී අැත්තේ අද උදෑසන 6.45 වන විට අතර උදෑසන 6.40 ට පමණ කුරුල්ලා වැදී ඇති බව වාර්ථා වෙයි.
    මේ හේතුව නිසා යානය යළි පරීක්ෂා කිරීමට සිදුවිය. එය පැයකුත් විනාඩි 7 ක් පමා වී මත්තල සිට ඩුබායි බලා පිටත් විය.
    මත්තලින් මගීන් දෙදෙනෙකු පමණක් ගුවන් යානයට ගොඩ වී ඇත.