තවත් ගෘහ සේවිකාවකට හාම්පුතාගෙන් වද හින්ස

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
තවත් ගෘහ සේවිකාවකට හාම්පුතාගෙන් වද හින්ස

A 30-year-old Sri Lankan housemaid working in Saudi Arabia has been injured after being assaulted and dumped on a roadside. She was later hospitalized by the police following information received by a citizen of the country.

The victim identified as Agnes Perera from Bloemendhal Road, Colombo who had gone to Saudi Arabia one year ago, had been ruthlessly assaulted allegedly by her employer.

Her left hand had five cut injuries while the right had burn injuries. A clothe washing chemical had been applied on her head which had suffered severe beating, a Sri Lankan who visited her said yesterday. (Vineetha M. Gamage)

http://www.dailymirror.lk/news/24994-lankan-housemaid-assaulted-in-saudi.html

අපේ රටේ ගෑනුන්ව අරාබියට යවන්න එපා කියලා කොච්චර කිව්වත් අපේ අය අහන්නේ නැහැ. අද අපේ රටේ ලොකු ලොක්කෝ හිතන් ඉන්නේ විදේශ විනිමය හොයන එකම මාර්ගය මෙහෙකාර වැඩ සඳහා ගෘහ සේවිකාවන් රට පටවන එක කියලා. අපේ අයගේ මොලේ පෑදෙන්න තවත් මේ වගේ සිදුවීම් කීයක් සිද්ද වෙන්න ඕනෙද දන්නේ නැහැ. රිසානාගේ බෙල්ල ගහල ගිහිල්ලත් ගෑනු රට පටවන එක නවත්තපු නැති මේ වගේ සුළු සුළු දේවල් වලට කොහේ නවත්තන්නද ?
 
Last edited:

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    අපේ රටේ ගෑනුන්ව අරාබියට යවන්න එපා
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    අපේ රටේ ගෑනුන්ව අරාබියට යවන්න එපා

    :yes:

    මෙහෙකාර වැඩ සඳහා ගෑනු රට පටවලා විදේශ විනිමය හොයන්න අපේ එව්න්ට ලජ්ජ නැද්ද ?
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    :yes::yes: aththa kathaava :yes::yes:

    අද අපිට ලංකාවේ ඇතුලේ විතරයි ශ්‍රී ලාංකිකයෝ කියලා ආඩම්බර වෙන්න පුළුවන්. මැද පෙරදිග ඉන්න එව්න් අපේ රට දකින්නේ සල්ලි වලට මෙහෙකරියෝ රට පටවන රටක් විදිහට. අපේ රටේ පුරවැසියෙක් මැද පෙරදිග වැසිකිලි හෝදනකොට අපි කොහොමද වෙන රටවල්වල කොන්ද කෙලින් තියාගෙන අපි ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්නේ ? ගෑනු රට පටවන්න ඒජන්සි කාරයන්ට ලයිසන් දෙන අපේ රටේ ලොකු ලොක්කන්ට ලැජ්ජ හිතෙන්නේ නැද්ද ?
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    රිසානාගේ බෙල්ල කපලා අදට දවස් කීයද ? මෙහෙකාර වැඩ සඳහා ලංකාවෙන් අරාබියට ගෘහ සේවිකාවන් යවන එක තහනම් කරනවා කියලා එකෙක් තවම කිව්වේ නැහැනේ.
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ow bun siraawata dan nam yan natuwa inna eka tama agata guna.

    අද දකුණු ආසියාවේ ගොඩක් රටවල් අරාබියට ගෑනු යවන්නේ නැහැ. ඒ රටවල්වලත් තියෙන්නේ ලංකාවේ තියෙන තත්වයමයි. හන්දියක් හන්දියක් ගානේ මෑන් පවර් ඒජන්සි දාලා සුජාත දියණි වගේ රුපවාහිනී ප්‍රෝග්‍රෑම් වල මැද පෙරදිග housemaid ඇඩ් දාන එකෙන් වෙන්නේ මේ රටේ ගෑනු සදහටම මෙහෙකාරියෝ වෙන එක.
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    එක පැත්තකින් බෝට්ටු කාරයෝ නීති විරෝදිව බෝට්ටු වලින් Australia ගිහිල්ලා ලංකාවේ නම විකුනම් කනවා. අනිත් පැත්තෙන් මෑන් පවර් කාරයෝ ගෑනු රට පටවලා අපේ රටේ නම විකුනම් කනවා. අද අපේ රටේ වැදගත් මිනිහෙකුට වැදගත් විදිහකට කිසිම රටකට යන්න බැරි තත්ත්වක් උදා වෙලා තියෙන්නේ. පිටරට එම්බසි වල අද අපේ රටේ අයට ලේසියෙන් විසා දෙන්නේ නැහැ. එම්බසි කාරයෝ හිතන් ඉන්නේ අපේ එව්න් හොඳ මෙහෙකාර වැඩවලට විතරයි කියලා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okata mcn minissut waga kiyanna one, oya yana ayagen 99% k ma yanne tamange uwamanawen. oya house maids widiyata yana aya henak ketuwanam, nattam me harakek haduwanam, hodata inna tibuna ratatat wadak karala.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා බං.. ගෑණි රට යවලා, ඒකි දුක් විඳලා හොයන සල්ලි වලින් මිනිහා ආතල් එකේ ගෙදරට වෙලා සැප විඳිනවා.. උන් නම් මහ පොන්න යක්කු.. අරාබි නෙමේ මොනම රටකටවත් ගෘහ සේවයට යන්න නරකයි.. කොයි රටෙත් එකයි බං.. දෙයක් උනාට පස්සෙ අඬලා වැඩක් නෑ..
     
    ඒක ඇත්ත මචන්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එක පැත්තකින් බෝට්ටු කාරයෝ නීති විරෝදිව බෝට්ටු වලින් Australia ගිහිල්ලා ලංකාවේ නම විකුනම් කනවා. අනිත් පැත්තෙන් මෑන් පවර් කාරයෝ ගෑනු රට පටවලා අපේ රටේ නම විකුනම් කනවා. අද අපේ රටේ වැදගත් මිනිහෙකුට වැදගත් විදිහකට කිසිම රටකට යන්න බැරි තත්ත්වක් උදා වෙලා තියෙන්නේ. පිටරට එම්බසි වල අද අපේ රටේ අයට ලේසියෙන් විසා දෙන්නේ නැහැ. එම්බසි කාරයෝ හිතන් ඉන්නේ අපේ එව්න් හොඳ මෙහෙකාර වැඩවලට විතරයි කියලා.

    uba kiyana eka 100% k atta. oya wage wada walata ganu yawwama chater wenne mulu ratama. Lankawe inna deshapaluwonta eka terennet na, minissunta eka terennet na. Deshapaluwo mokut karanne nattam, minissunta yanne natuwa inna puluwan, eet minissu yanawa tamange uwamanawenma.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අද අපිට ලංකාවේ ඇතුලේ විතරයි ශ්‍රී ලාංකිකයෝ කියලා ආඩම්බර වෙන්න පුළුවන්. මැද පෙරදිග ඉන්න එව්න් අපේ රට දකින්නේ සල්ලි වලට මෙහෙකරියෝ රට පටවන රටක් විදිහට. අපේ රටේ පුරවැසියෙක් මැද පෙරදිග වැසිකිලි හෝදනකොට අපි කොහොමද වෙන රටවල්වල කොන්ද කෙලින් තියාගෙන අපි ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්නේ ? ගෑනු රට පටවන්න ඒජන්සි කාරයන්ට ලයිසන් දෙන අපේ රටේ ලොකු ලොක්කන්ට ලැජ්ජ හිතෙන්නේ නැද්ද ?

    sirawata.
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    okata mcn minissut waga kiyanna one, oya yana ayagen 99% k ma yanne tamange uwamanawen. oya house maids widiyata yana aya henak ketuwanam, nattam me harakek haduwanam, hodata inna tibuna ratatat wadak karala.

    මචන් ගමේ ඉන්න දුප්පත් ජනතාවට මේවා තේරෙන්නේ නැහැ. යන අය යනවා. රැවටෙන අය රැවටෙනවා. ගෘහ සේවිකා වැඩ සඳහා ගෑනු පටවන එක නවත්තන එක මේ රටේ පාලකයන්ගේ වගකීමක්. අද දකුණු ආසියාවේ ගොඩක් රටවල් අරාබියට ගෑනු යවන්නේ නැහැ. ඒ රටවල්වලත් තියෙන්නේ ලංකාවේ තියෙන තත්වයමයි. හන්දියක් හන්දියක් ගානේ මෑන් පවර් ඒජන්සි දාලා සුජාත දියණි වගේ රුපවාහිනී ප්‍රෝග්‍රෑම් වල මැද පෙරදිග housemaid ඇඩ් දාන එකෙන් වෙන්නේ මේ රටේ ගෑනු සදහටම මෙහෙකාරියෝ වෙන එක.
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    හන්දියක් හන්දියක් ගානේ මෑන් පවර් ඒජන්සි දාලා පිට රට ගෘහ සේවිකා වැඩ ප්‍රොමෝට් කරන එකෙන් වෙන්නේ අපේ රටේ ගෑනු රට ඇතුලේ කිසිම වැඩකට යොමු වෙන්නේ නැති එක. අරාබියට ගිහිල්ලා බෙලි කපාගන්නේ නැතුව ලංකාවේ ඉඳන් ගෘහ කරමන්තයක් කරන එක කොයි තරම් උසස්ද ? මෙහෙකාර වැඩ වලට ගිහිල්ලා තමන්ගේ ගරුත්වය සහා රටේ ගරුත්වය නැති කරගන්නවාට වඩා හොඳයි නේද ලංකාවට වෙලා හඳුන් කූරු ටිකක් ඔතාගෙන ජීවත් වෙන එක. අද අපේ රටේ ගෑනු මෙහෙකාර වැඩ වලට යොමු වෙලා තියෙන්නේ අපේ රටේ ලොකු ලොක්කෝ කරන වැරදි නිසා. ගෑනු බලන රුපවාහිනී programs වල housemaid ජොබ් ගැන ඇඩ් දාන හිවල්ලු අපේ රටේ ඉන්නේ. සල්ලි වෙනුවෙන් ගෑනු රට පටවන සංස්කෘතයක් දැන් අපේ රටේ තියෙන්නේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ane nikam boruwata kee gahanna epa bolaw, ey umbala appa da unta kanna denne? yako lanakawata wediyenma salli enne meda peradigin, horakamak, mera kamak nokara ehema hari gihilla kaatath athanopa jeewath wena eka agaya karapalla. anika umbala meke koy tharam kee gehuwath apita koy tharam loku unath anith rata wal ekka compare karaddi lanaka kiyanne godak duppath rataka, ee wagema chater wechchama ratak. umbalage oya online jaathi aley, abhimanayay minissunta kanna denne ne, aanduwen salakanne neththam un kohoma hari jeewath wenna oni.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් ගමේ ඉන්න දුප්පත් ජනතාවට මේවා තේරෙන්නේ නැහැ. යන අය යනවා. රැවටෙන අය රැවටෙනවා. ගෘහ සේවිකා වැඩ සඳහා ගෑනු පටවන එක නවත්තන එක මේ රටේ පාලකයන්ගේ වගකීමක්. අද දකුණු ආසියාවේ ගොඩක් රටවල් අරාබියට ගෑනු යවන්නේ නැහැ. ඒ රටවල්වලත් තියෙන්නේ ලංකාවේ තියෙන තත්වයමයි. හන්දියක් හන්දියක් ගානේ මෑන් පවර් ඒජන්සි දාලා සුජාත දියණි වගේ රුපවාහිනී ප්‍රෝග්‍රෑම් වල මැද පෙරදිග housemaid ඇඩ් දාන එකෙන් වෙන්නේ මේ රටේ ගෑනු සදහටම මෙහෙකාරියෝ වෙන එක.

    eka atta, eet minissut nodannawama neveine bn. dan oya wage dewal godak una ne. minissut noya inna one housemaid jobs walata. owala wadiya padi gewannet naha. Lankawe inna Po*** minissu tamai tamange ganiwa, duwawa owata yawanne.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හන්දියක් හන්දියක් ගානේ මෑන් පවර් ඒජන්සි දාලා පිට රට ගෘහ සේවිකා වැඩ ප්‍රොමෝට් කරන එකෙන් වෙන්නේ අපේ රටේ ගෑනු රට ඇතුලේ කිසිම වැඩකට යොමු වෙන්නේ නැති එක. අරාබියට ගිහිල්ලා බෙලි කපාගන්නේ නැතුව ලංකාවේ ඉඳන් ගෘහ කරමන්තයක් කරන එක කොයි තරම් උසස්ද ? මෙහෙකාර වැඩ වලට ගිහිල්ලා තමන්ගේ ගරුත්වය සහා රටේ ගරුත්වය නැති කරගන්නවාට වඩා හොඳයි නේද ලංකාවට වෙලා හඳුන් කූරු ටිකක් ඔතාගෙන ජීවත් වෙන එක. අද අපේ රටේ ගෑනු මෙහෙකාර වැඩ වලට යොමු වෙලා තියෙන්නේ අපේ රටේ ලොකු ලොක්කෝ කරන වැරදි නිසා. ගෑනු බලන රුපවාහිනී programs වල housemaid ජොබ් ගැන ඇඩ් දාන හිවල්ලු අපේ රටේ ඉන්නේ. සල්ලි වෙනුවෙන් ගෑනු රට පටවන සංස්කෘතයක් දැන් අපේ රටේ තියෙන්නේ.

    සිරා කතාව බං.. සහතික ඇත්ත.. :yes:
     
    oya yana ganuntat one godak salli hamba karanna, ikmanata pohosat wenna.
    nattam oya housemaids la widiyata yana ganu ayata lankawe karanna wada one taram tiyenawa. Hirdaramani wage apparel company ekaka mahanna yana eka eeta wada hodai. waga karanna puluwan, harak, eluwo ati karanna puluwan, tawa godak ewa tiyenawa