
රත්තරං;17726795 said:Y 60 දිනවමු!!
ප්‍රතිපත්ති ප්‍රාකශය
කැලේ මැද බොරුවට පිම්බෙන එයාර් බෑග් අපි ලග නැත
ඇල් වතුරටත් ෆේල් වෙන සෙන්සර් නැත
පොසිල ඉන්දන පවතින තුරු Y60 දාවනය සහතික කරමු
කාන්තා නියෝජනය (ඔටෝ ගියර් Y60) 10%ක් සහතික කරන්නෙමු
ඉංදියානු මරුටි බලවේග චප්ප කර දැමීමට සහතික වෙමු
චීන පැන්ඩා කටු තලා බාල්දි සාදමු
විසෙල් මිලදී ගත් සෑම අයෙක්ටම මානසික ප්‍රතිකාර සදහා රජයෙන් දීමනාවක් සහතික කරමු
පැන්ඩා මිලදී ගත් සෑම අයෙක්ටම "මයික්‍රෝ අවමංගල දීමනාවක්" ලබාදීම සහතික කරමු
සෑම නිවසකටම කොම්පෝස්ට් සෑදීමට මැලේසියන් වීවා එලයිට්
හොන්ඩා EG8 කාර් පත්ව තිබෙන කුජීත තත්වයෙන් නංවාලීමට ඇප කැප වෙමු
මැනුවල් වාහන එලවීමට නොහැකි ත්‍රස්තවාදීන්හට නිසි දඩුවම් ලබාදෙන්නෙමු
විසෙල් දහ ජරාව ලංකාවට විකිනීමට විරුද්දව හොන්ඩා කම්පැනියට එරෙහිව නඩු මගට
නව ආර්තික ප්‍රතිපත්ති ඔස්සේ ලංකාවේ Y60 නිශ්පාදනයට අවශ්‍ය සාක්‍යතා අද්‍යනය කිරීමට මන්ඩලයක් පිහිටවා ඒ සදහා කටයුතු කරන්නෙමු







