තවත් චන්දයක් දාමු!!!

හොඳම වාහනේ ???

  • Honda Vezel

    Votes: 27 10.8%
  • Toyota Prado J120

    Votes: 14 5.6%
  • Subaru Impreza STI

    Votes: 9 3.6%
  • Mitsubishi Evolution

    Votes: 14 5.6%
  • Toyota Prius

    Votes: 12 4.8%
  • Honda Civic Type R

    Votes: 13 5.2%
  • Nissan Petrol Y60

    Votes: 135 54.0%
  • Toyota Camry

    Votes: 4 1.6%
  • Nissan Skyline GTR R34

    Votes: 19 7.6%
  • Nissan Bluebird Sylphy

    Votes: 3 1.2%

  • Total voters
    250

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    click
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17728639 said:
    කොහොමද බොස් පැයට දෙකට දීපු ගේම??? පරිස්සමින් ඉදපන් හොදේ :lol::lol::lol:

    අඩෝ ප්‍රතිවාදී මහේශයා, ඔය එක හූවයි තිබ්බේ. වැඩිය දැගලුවොත් එලකිරියම බස්සනවා මෙතෙන්ට:lol::lol::lol:

    මේවා කොම්පියුටර් ජිල්මාට් නෙමේ හොදේ :lol::lol::lol:

    මැතිවරණ කොමසාරිස්තුමා වශයෙන් මට මේ දැන් PAFFREL සංවිධානයෙන් ලැබුණු ඊමේල් පණිවිඩයෙන් කියවෙනවා මේක දුෂිත චන්දයක් කියලා. එක් පාර්ශවයක් රාජ්‍ය දේපල අයතා ලෙස භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මැතිවරණ කාලසීමාව තුල ප්‍රචාරණ කටයුතු වලත් යෙදිලා තියෙනවා. ඒ නිසා මට මේ මැතිවරණ ප්‍රතිපල නිෂ්ප්‍රභා කරන්න වෙනවා.... ඔව්...:cool::cool::cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැතිවරණ කොමසාරිස්තුමා වශයෙන් මට මේ දැන් PAFFREL සංවිධානයෙන් ලැබුණු ඊමේල් පණිවිඩයෙන් කියවෙනවා මේක දුෂිත චන්දයක් කියලා. එක් පාර්ශවයක් රාජ්‍ය දේපල අයතා ලෙස භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මැතිවරණ කාලසීමාව තුල ප්‍රචාරණ කටයුතු වලත් යෙදිලා තියෙනවා. ඒ නිසා මට මේ මැතිවරණ ප්‍රතිපල නිෂ්ප්‍රභා කරන්න වෙනවා.... ඔව්...:cool::cool::cool:

    උබත් නිකන් මරා වගේනේ බන්:lol::lol::lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17729919 said:
    උබත් නිකන් මරා වගේනේ බන්:lol::lol::lol:

    අඩෝ...මට ඕනේ සැබෑ සතෙක්ගේ නමක් කියලා අගෞරව කරපන්...හරකා, මී හරකා, ගොනා... ඕනේ එකක් කමක් නෑ... ඒ උනාට කිසිම දේශපාලුවෙක්ගේ (කිසිම එකෙක්ගේ....) නමක් කියලා මගේ චරිතය ඝාතනය කරන්න එපා... :frown::frown:
    :lol::lol:
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    රත්තරං;17726795 said:
    Y 60 දිනවමු!!

    ප්‍රතිපත්ති ප්‍රාකශය

    කැලේ මැද බොරුවට පිම්බෙන එයාර් බෑග් අපි ලග නැත
    ඇල් වතුරටත් ෆේල් වෙන සෙන්සර් නැත
    පොසිල ඉන්දන පවතින තුරු Y60 දාවනය සහතික කරමු
    කාන්තා නියෝජනය (ඔටෝ ගියර් Y60) 10%ක් සහතික කරන්නෙමු
    ඉංදියානු මරුටි බලවේග චප්ප කර දැමීමට සහතික වෙමු
    චීන පැන්ඩා කටු තලා බාල්දි සාදමු
    විසෙල් මිලදී ගත් සෑම අයෙක්ටම මානසික ප්‍රතිකාර සදහා රජයෙන් දීමනාවක් සහතික කරමු
    පැන්ඩා මිලදී ගත් සෑම අයෙක්ටම "මයික්‍රෝ අවමංගල දීමනාවක්" ලබාදීම සහතික කරමු
    සෑම නිවසකටම කොම්පෝස්ට් සෑදීමට මැලේසියන් වීවා එලයිට්
    හොන්ඩා EG8 කාර් පත්ව තිබෙන කුජීත තත්වයෙන් නංවාලීමට ඇප කැප වෙමු:P
    මැනුවල් වාහන එලවීමට නොහැකි ත්‍රස්තවාදීන්හට නිසි දඩුවම් ලබාදෙන්නෙමු
    විසෙල් දහ ජරාව ලංකාවට විකිනීමට විරුද්දව හොන්ඩා කම්පැනියට එරෙහිව නඩු මගට
    නව ආර්තික ප්‍රතිපත්ති ඔස්සේ ලංකාවේ Y60 නිශ්පාදනයට අවශ්ය සාක්‍යතා අද්‍යනය කිරීමට මන්ඩලයක් පිහිටවා ඒ සදහා කටයුතු කරන්නෙමු

    :):):):):):):):):):):cool::cool::cool::cool:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ...මට ඕනේ සැබෑ සතෙක්ගේ නමක් කියලා අගෞරව කරපන්...හරකා, මී හරකා, ගොනා... ඕනේ එකක් කමක් නෑ... ඒ උනාට කිසිම දේශපාලුවෙක්ගේ (කිසිම එකෙක්ගේ....) නමක් කියලා මගේ චරිතය ඝාතනය කරන්න එපා... :frown::frown:
    :lol::lol:

    :lol::lol:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Cars, 4WDs, SUVs
    They all do have their own advantages and cons.

    How about do the poll again in for each different type ??