තවත් ජෙප්පෙක්(JVP_යුතුකම්)

topkollek

Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,018
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේ ඇඳිරිනීතිය දාන්න දවස් දෙකකට විතර කලින් ඇවිත් මේකෙ ත්‍රෙඩ් එකක් දැම්ම ඔහොම වෙයි කියල. ඒවගේම මම කලින් බඩු අරගත්ත මාසෙකට විතර.

    ඒ නිසා ඇඳිරි නීතිය මාසයක් දැම්මත් මට කමක් නෑ. ටොයියොත් ආණ්ඩුව විශ්වාස කරන්නෙ නැති නිසා බඩු සංචිත කරගෙන ඉන්න ඕනෙ හරිනම්.

    හැබැයි වගකීමෙන් වැඩකරන ආණ්ඩුවක් නම් නිල ප්‍රකාශයක් කරන්න තිබුනා සතියකට විතර ආහාරද්‍රව්‍ය රැස්කරගන්න කියල. කිසිම වෙලාවක කිව්වෙ නෑ වැඩිපුර කෑමබීම රැස්කරගෙන ඉන්න කියල. අදටත් මහින්දය කියන්නෙ ඇතිතරම් අත්‍යවශ්‍ය භාණ්ඩ සතොසට යවල තියෙනව කියල. ඒත් හෙට (23) පැය හයක් ඇතුලත කොලඹ මිනිස්සු බඩු අරගන්න ඕනෙ පොරකාල මරාගෙන හරි.

    මේ ආණ්ඩුවට මිනිස්සුන්ට වඩා වටින්නෙ ඊලඟ චන්දෙ දිනන එක. හැමවෙලාවෙම ආණ්ඩුවේ වැඩ තීරණය වෙන්නෙ චන්දෙ දිහා බලල. ඇඳිරිනීතිය දැම්මත් චන්ද කැඩෙනව නොදැම්මත් කැඩෙනව. ඒක නිසා හරියට වෙලාවට තීරණ ගන්නෙ නෑ.

    සිරිසේන/රනිල් ආණ්ඩුව තිබුනනම් මීට වඩා මේ ප්‍රශ්නෙ දුරදිග යනවා කියල තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම මේ ඇඳිරිනීතිය දාන්න දවස් දෙකකට විතර කලින් ඇවිත් මේකෙ ත්‍රෙඩ් එකක් දැම්ම ඔහොම වෙයි කියල. ඒවගේම මම කලින් බඩු අරගත්ත මාසෙකට විතර.
    .

    තොත්ත බබා වෙන්නැතුව ඉඳින්.....දවස් කීයක් නිවාඩු දාලද බන් ඕක දැම්මේ....ජෙප්පෝ කොච්චර මැරෙන්න හැදුවද ඕක දානකන්...දැන් ලබ්බවල් කියන්නේ
     
    • Like
    Reactions: malakadss

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    8z6DQkB.jpg
    :lol::lol::lol::yes::yes::yes:
     
    • Like
    Reactions: nicjosh83

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මැදමුලන ගූ මුට්ටි ටික ජීවත් වෙනකම් කවදාවත් ස්වාධීන මිනිස්සුන්ට ඔලුව කෙලින් තියන් ඉන්න වෙන්නෙ නෑ.
    රෙද් නැතුව කඩේ යනවා.
    බෝම්බ ගහපු වෙලාවෙ කිව්වෙ නම් කොහොමද?
    සති දෙකනෙ හුත්තියොන්ට මතක

    අම්මෝ චන්දේ වෙලාවේ අපි දෑක්කා ස්වාධීන කට්ටියගේ වෑඩ. චන්දෙට මාසෙකට විතර කලින් එකෙකුට දෙන්නේ නෑ. සති දෙකක් විතර වෙනකොට විකල්පෙට දෙනවා චන්දේට දවස් දෙක තුනකට කලින් සජිත්ට, අනේ උඹලගේ පකේ ස්වාධීන කම. තොපිට වඩා අර ඉරෝසන‍යා හොදයි. ඌ කෙලින්ම කඩේ යනවා මෑදමුලනට. ස්වාධීන කෙලින් කොදු කතා නෑ. උඹලා ස්වාධීන රෙද්දක් පොරේ ගෙන කඩේ යනවා. පරණ පෝස්ට් බලන්න කියන්නේ ඒකයි. කොහොම වුනත් මේ වෙලාවේ වගකීම තියෙන්නේ මිනිස්සුන්ට ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග වගේම මිනිස්සුත් චීනේ එවුන් වගේ වෑඩ කරන්න ඕනේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,018
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තොත්ත බබා වෙන්නැතුව ඉඳින්.....දවස් කීයක් නිවාඩු දාලද බන් ඕක දැම්මේ....ජෙප්පෝ කොච්චර මැරෙන්න හැදුවද ඕක දානකන්...දැන් ලබ්බවල් කියන්නේ


    ඇඳිරිනීතිය දාන තීරණය ගත්ත හැටි උඹල දන්නෙ නෑනෙ. දවස් දෙකකට කලින් තමයි තීරණය උනේ. ඒක මිනිස්සුන්ට කියන්නෙ නැතුව තටම තටම හිටිය.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Menna munta tama jeppo kiyanne.... lol


    ලංකාවේ මිනිස්සු කුහකයි තමයි හැබැයි ඕකුන් කුහකත්වයේ පිකාසෝලා. හොඳ දෙයක් පේන්න බෑ.ඕකුන් 0.5% විතර බහින්න ඕනේ.හැබැයි පාර්ලිමේන්තුවේ 1-2 ඉන්නත් ඕනේ හොරකන් ටිකක් එළියට දාලා ඒවා දෙගුණ තෙගුණ කරලා කියන්නත්. ඕකුන් නැත්තම් අපිට ආතල් එකකුත් නෑ.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ගූ කෑලි ටික පෙන්නපිය පුළුවන් නම් මම jvp එකටවත් unp එකටවත් කාටවත් කඩේ ගිහිපු එක පෝස්ට් එකක් හරි.
    කොන්ද පණ නැති වේසිලා හොණ පොරවල් වෙලා මැදමුලන හාමු ආපු පාර:lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගූ jvp :lol:

    හෑ මොන ගස් ගොබිලෙක්ද මේ ? කොටු ටික පුරවන් වරෙන් වැට අස්සෙන් පුක දෙන්න කලින්...

    හිරිකොතේ ගූ ගුල්ල
    :rolleyes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හැබෑට කෝ බන් ගොම්මන්පිලයයි, විමලයයි
    කුඩු දුමියා බේරගන්න ආව සිවුරු හොරු ටිකයි