මම මේ ඇඳිරිනීතිය දාන්න දවස් දෙකකට විතර කලින් ඇවිත් මේකෙ ත්‍රෙඩ් එකක් දැම්ම ඔහොම වෙයි කියල. ඒවගේම මම කලින් බඩු අරගත්ත මාසෙකට විතර.
ඒ නිසා ඇඳිරි නීතිය මාසයක් දැම්මත් මට කමක් නෑ. ටොයියොත් ආණ්ඩුව විශ්වාස කරන්නෙ නැති නිසා බඩු සංචිත කරගෙන ඉන්න ඕනෙ හරිනම්.
හැබැයි වගකීමෙන් වැඩකරන ආණ්ඩුවක් නම් නිල ප්‍රකාශයක් කරන්න තිබුනා සතියකට විතර ආහාරද්‍රව්‍ය රැස්කරගන්න කියල. කිසිම වෙලාවක කිව්වෙ නෑ වැඩිපුර කෑමබීම රැස්කරගෙන ඉන්න කියල. අදටත් මහින්දය කියන්නෙ ඇතිතරම් අත්‍යවශ්‍ය භාණ්ඩ සතොසට යවල තියෙනව කියල. ඒත් හෙට (23) පැය හයක් ඇතුලත කොලඹ මිනිස්සු බඩු අරගන්න ඕනෙ පොරකාල මරාගෙන හරි.
මේ ආණ්ඩුවට මිනිස්සුන්ට වඩා වටින්නෙ ඊලඟ චන්දෙ දිනන එක. හැමවෙලාවෙම ආණ්ඩුවේ වැඩ තීරණය වෙන්නෙ චන්දෙ දිහා බලල. ඇඳිරිනීතිය දැම්මත් චන්ද කැඩෙනව නොදැම්මත් කැඩෙනව. ඒක නිසා හරියට වෙලාවට තීරණ ගන්නෙ නෑ.
සිරිසේන/රනිල් ආණ්ඩුව තිබුනනම් මීට වඩා මේ ප්‍රශ්නෙ දුරදිග යනවා කියල තමයි අන්තිමට කියන්න තියෙන්නෙ.