Neha part 2 වෙන්න වගේ යන්නෙ. 

මේක මම හිතන්නෙ බං මේ app එකේම තියෙන අවුලක්. ඕක දාගෙන දවසම දඟල දඟල ඉඳලා, ටික ටික රෙදි අඩු කරගෙන ගියාට පස්සෙ අනිවා nude ත් ගන්නම හිතෙනවා. එ්වා අරන් tiktok drafts වල තියා ගන්නවා.
ගත්ත ටික යාලුවන්ට විතරක් කියල හිතාගෙන පෙන්නනවා. Drafts වල තියෙනවා කියල දැන ගත්තාම මොකෙක් හරි හොරෙන් log වෙලා එ් ටික උස්සලා වටේ යවනවා.
අන්තිමට ඉතින් social media off කරගෙන නිකන් ඉන්නයි වෙන්නෙ.
මම රියල් නමින් ඉන්න නිසා කවුද කියල නොකියා ඉන්නම්. හැබැයි උඹලා දැනටමත් දන්නවා අැතිනෙ.