තවත් තාත්තා කෙනෙක්....
මුලින්ම කියන්න ඕන මම JVPවත් UNPවත් සන්ධාන කාරයෙක්වත් නෙවේ... රටේ දැන් තියන තත්වේ දැකල ඇඩිලා අප්පා තියෙන්නේ... මේක දැක්කම බොරු කියන්නේ මොකටද... "බොක්ක"ටම වැදුනා... බුකියෙන් උස්සල දැම්මේ ඒකයි...
මම මගේ රත්තරo පුතාට මහජන මුදලින් ටොපියක් හරි දෙන්නෙ නෑ හෙට මම ජනාධිපති උනත්..අම්මායි පුතායි මම අපි මේ ගෙදර ඇත්තෑරලා අර කොළඹ රජගෙදරට ගිහින් මහජන මුදල් කාබාසිනියා කරන්නේ නෑ. අප්පච්චි පුතාට දෙන්නෙ ආදරයයි අධ්‍යාපනයයි විතරයි.. පුතාගේ බෑoකු ගිනුම් මහජන මුදල්වලින් පුරවන්නේ නෑ. මගේ පුතා..අප්පච්චි ඇයි විමල්මාමා වගේ මම රොයල් එකට පාසල් නොයවන්නෙ, ඇයි අප්පච්චි වාහන පොලිමකින් නොයන්නේ, එහෙම කරාම නේ මේ මොඩමිනිස්සු අපි ගනන් ගන්නෙ . විමල් මාමා ඉස්සර තැන තැන කුලියට හිටියෙ විමල් මාමා වගේ ලස්සන ගෙයක් ඇයි අපිට හදන්න බැරි. එයාට කලින් නේ අප්පච්චි ඇමතිකම් කරේ. ඉතින් අප්පච්චි ජනාධිපති උනත් මට නාමල් බේබි අයියාලවගේ කාර් රේස්පදින්න හෙලිකොප්ටර්වලින් රටවටේයන්න බැරි වෙයි මට. FM - TV Channel පටන්ගන්න සල්ලි ලෑබෙන් නෑ. විදේශයන් සමග ගනුදෙනුකර කොමිස් ගන්න හොරාකන්න බෑ. ලස්සන ලස්සන අක්කලා එක්ක වටේ යන්න බෑ. නෑ පුතා අපි සේවයක් කරන්නෙ. අපේ උත්සාහය මහින්ද මාමායි ගොලයො රොත්තයි කෑව රට හදන්න. හැමෝම කරන ක්‍රමය නොව අපේ ක්‍රමය වෙනස්..

Last edited:

කොහෙවත් ඉන්න කාලකණ්නි පෙරේතෙයින්ට සැප අරන් දෙන්න අපේ මේ එදා වේල හම්බ කරන් කන මිනිස්සු මැරෙන්න හදනවා..
තව අද ඔය පටන් ගත්තා විතරයි.. පව් බන් මේ මෝඩ මිනිස්සු නo.. 