තවත් තැනක පුපුරලා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,111
    46,708
    113
    Screenshot_20211129-153549_copy_360x551.png


    https://www.hirunews.lk/289518/හැටන්-ප්‍රදේශයේ-ආපණ-ශාලාවක-පිපිරීමක්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ජාතිවාදෙන් ඡන්ද බලය තියාගෙන හොරා කන්න පල්ලි වලට බෝම්බ ගහපු උන්, වංචා කරලා බාල ගෑස් දීලා ගෑස් පුපුරවලා මිනිස්සු මරන එක නතිංග්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අපේ රට බේරලා දෙන්න "ස " කියපු මිනිස්සුන්ට දැන් කියන්න වෙලා තියෙන්නේ අපේ ලිප බේරලා දෙන්න "ස" කියලා.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    රට බේරගන්න ආපු වේ@# පුතාගෙන් ගෙවල් දොරවල් බේරගන්න පුදුම ගේමක් දෙන්න වෙලා තියෙන්නේ දැන්

    ගෑස් leak එකක් තියෙනවද කියලා බලාගන්න විදිහක් තියෙනවද
    ------ Post added on Nov 29, 2021 at 3:57 PM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    dan enna enna news wenas wenawa. aula tienne bate. gas eke neme. yako mewata hari nam companya wahala wandi gewanna oni minis jeewitha ekka sellan karanne.

    taamat normalize karanna try eka
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    ඉරාජ් ව හම්බ වෙලා රස පරීක්ශණ වාර්තාව කරගෙනද ?
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේ කියන widhata gas eka newie ne pupuranne? 🙄 Metana බටේ නේද? Kalin ekaka gas eka.. Gas cylinder eka pupuran nattan eka eliyata dala wadakut nane
    හම්මේ, ඕක එලියට දාන්න කියන්නේ රෑට ජනෙල් දොරවල් වැහැවම හදිස්සියෙවත් ගෙනාපු ගෑස් එකෙන් කරුමෙට හරි ගෑස් ලීක් වෙනව නම් ඒක ගේ ඇතුලේ එක් රැස් නොවෙන්න. එලියේ තිබ්බම අවදානම් අඩුයි, නැත්නම් ගෑස් එක තියලා තියෙන රූම් එකේ ජනේලේ ඇරලා තියෙපන්.