හම්මේ, ඕක එලියට දාන්න කියන්නේ රෑට ජනෙල් දොරවල් වැහැවම හදිස්සියෙවත් ගෙනාපු ගෑස් එකෙන් කරුමෙට හරි ගෑස් ලීක් වෙනව නම් ඒක ගේ ඇතුලේ එක් රැස් නොවෙන්න. එලියේ තිබ්බම අවදානම් අඩුයි, නැත්නම් ගෑස් එක තියලා තියෙන රූම් එකේ ජනේලේ ඇරලා තියෙපන්.මේ කියන widhata gas eka newie ne pupuranne?Metana බටේ නේද? Kalin ekaka gas eka.. Gas cylinder eka pupuran nattan eka eliyata dala wadakut nane