මේ අවුරුද්දේ august වගේ එන්නේ.ලොකු wars ටිකක් යයි ඒකෙනම්.මාත් එනකන් බලන් ඉන්නේ.season 2 ආවද?
මම සීසන් 1 බලල ඉවර කෙරුවෙ ඊයෙmama hithuwe season 2 kiyala.![]()
Peaky Blinders පට්ටමේ අවුරුද්දේ august වගේ එන්නේ.ලොකු wars ටිකක් යයි ඒකෙනම්.මාත් එනකන් බලන් ඉන්නේ.
Peaky blinders එකෙත් film එක එනවලු 2025 දි.
Mn oka baluwa bn s2 enakn inne maathPeaky Blinders පට්ට
මාත් බැලුව, ඔක්කොම සීසන් 6 ක් තියෙනව
මේක බලන්න පටන් ගන්නවනං බෝරිං කියල නවත්තන්න හොද නෑ..
ගැම්ම එන්නෙ ටික ටික. කතාවෙ දෙබස් එහෙම රස විදින්න පුලුවන්
got ekath baluwada ithin. vikings ekath balanna.මම සීසන් 1 බලල ඉවර කෙරුවෙ ඊයෙ
සතියක් ඇතුලත බලල ඉවර කෙරුව
2022 ඒව දැං තමා හොද කොලිටි ඒව එන්නෙ
Peaky Blinders පට්ට
මාත් බැලුව, ඔක්කොම සීසන් 6 ක් තියෙනව
මේක බලන්න පටන් ගන්නවනං බෝරිං කියල නවත්තන්න හොද නෑ..
ගැම්ම එන්නෙ ටික ටික. කතාවෙ දෙබස් එහෙම රස විදින්න පුලුවන්
දෙකම බැලුවgot ekath baluwada ithin. vikings ekath balanna.

Got එක ආයි බලන්න ආසයි බන්got ekath baluwada ithin. vikings ekath balanna.
From එකත් බලපංඋබල නිකන් මේක හැංගිල තිබ්බ ටීවී සීරීස් එකක් වගේනෙ කතාව![]()
mama me lagadi apahu baluwa. epa wenne naha ekanam.Got එක ආයි බලන්න ආසයි බන්