තවත් පට්ට ටීවි සීරීස් එකක්

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    game-of-thrones-house-of-the-dragon-characters.jpg


    BluRay 1080p x265 10Bit DD5.1
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    mama hithuwe season 2 kiyala. :(
    මම සීසන් 1 බලල ඉවර කෙරුවෙ ඊයෙ
    සතියක් ඇතුලත බලල ඉවර කෙරුව
    2022 ඒව දැං තමා හොද කොලිටි ඒව එන්නෙ

    මේ අවුරුද්දේ august වගේ එන්නේ.ලොකු wars ටිකක් යයි ඒකෙනම්.මාත් එනකන් බලන් ඉන්නේ.

    Peaky blinders එකෙත් film එක එනවලු 2025 දි.
    Peaky Blinders පට්ට
    මාත් බැලුව, ඔක්කොම සීසන් 6 ක් තියෙනව
    මේක බලන්න පටන් ගන්නවනං බෝරිං කියල නවත්තන්න හොද නෑ..
    ගැම්ම එන්නෙ ටික ටික. කතාවෙ දෙබස් එහෙම රස විදින්න පුලුවන්
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    Peaky Blinders පට්ට
    මාත් බැලුව, ඔක්කොම සීසන් 6 ක් තියෙනව
    මේක බලන්න පටන් ගන්නවනං බෝරිං කියල නවත්තන්න හොද නෑ..
    ගැම්ම එන්නෙ ටික ටික. කතාවෙ දෙබස් එහෙම රස විදින්න පුලුවන්
    Mn oka baluwa bn s2 enakn inne maath

    hbo eken tawa game of throne එකට සම්බන්ද tv series 5 k enawalu.
    https://www.businessinsider.com/game-of-thrones-prequel-spinoff-plans-timeline-hbo

    මැරෙන්න කලින් බලන්න තිබ්බොත් ඇති. John snow tv series එකේ නම් වැඩ පටන් අරන් ලු.
     
    Last edited:
    • Dislike
    Reactions: elakiri_boy_22

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    මම සීසන් 1 බලල ඉවර කෙරුවෙ ඊයෙ
    සතියක් ඇතුලත බලල ඉවර කෙරුව
    2022 ඒව දැං තමා හොද කොලිටි ඒව එන්නෙ


    Peaky Blinders පට්ට
    මාත් බැලුව, ඔක්කොම සීසන් 6 ක් තියෙනව
    මේක බලන්න පටන් ගන්නවනං බෝරිං කියල නවත්තන්න හොද නෑ..
    ගැම්ම එන්නෙ ටික ටික. කතාවෙ දෙබස් එහෙම රස විදින්න පුලුවන්
    got ekath baluwada ithin. vikings ekath balanna.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,802
    23,493
    113
    උබල නිකන් මේක හැංගිල තිබ්බ ටීවී සීරීස් එකක් වගේනෙ කතාව :lol: