තවත් පට්ට TV SERIES එකක්...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් උඹ එක episode එකක් කිව්වනේ....දෙකේ ඉඳන් පටන් ගන්න ඕනේ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    link eka wada na bn

    magnet:?xt=urn:btih:e3c9d23999eecacac1f09b8d36b39b1ac03321bc&dn=Seven+Seconds+Season+1+Complete+720p+WEBRip+X264+%5Bi+C%5D&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp://tracker.internetwarriors.net:1337&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969

    torrent thama ganna wenne
     
    • Like
    Reactions: janith.lakmina

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    කක්ක හතයි. මෙලෝ රහක් නෑ. පොඩි පොඩි කෑලි ටිකක ගැට පෙන්නනවා. ඒ්ව බලන්න පැයේ කෑලි දහයක් විතර බලන්න ඔ්නෙ නෑ බං. හොද ඒ්වයින් ඒකක් බලනව.
    White Lines- 2020 balapalla
    ,,money heist directorgema wedak...
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,590
    21,096
    113
    ඒක හොඳයි හින්දි ජරාවල් බලලා ඒ ටයිප් එකේ රසවින්ඳනයක් තියෙන උන්ට නම්, හොඳ මාස්ටර් පීස් එකක් ඕනි නම් the wire, sopranos, breaking bad , better call saul ඔය වගේ එකක් බලහන් අනේ මන්ද උඹලත් overrate මගුල් බල බල ඉන්නවා 😹😹😹
    hmmm..ado ehema kiyannath epa....oya show walata mara gannath epa bn balala paduwe indapan....

    umba kiyapu katawa atta...Money heist nam masala type series ekak....but mama season 1,2 enjoy kala....

    Breaking bad, better call saul, the wire kittuwatawath enna be MH ekata nam....:yes: eth ithin balala aathal ekak ganna hondai....