තවත් පවුල් ප්රශ්න
එය දික්කසාද නඩුවකි. පැමිණිලිකරු තම ඉල්ලීම විනිශ්චයකාරතුමා හමුවේ ඉදිරිපත් කරමින් සිටියේය.
"මට බෑ හාමුදුරුවනේ තවදුරටත් මේ ගෑනිත් එක්ක පවුල් කන්ඩ. මේ ගෑනි යක්ෂණියක්. මගේ අතින් පොඩි අත්වැරැද්දක් වුණු ගමන් මේ ගෑනි ගෙයි තියෙන බඩු මුට්ටුවලින් දමලා ගහනවා. සපත්තු, සෙරෙප්පු, හට්ටි මුට්ටි, වළන් පිඟන්... අතට අහුවෙන ඕනැම දේකින් දමලා ගහනවා. ඒ හින්දා මට ඕනෙ මේ ගෑනිගෙන් දික්කසාද වෙන්ඩ. බැඳපු දා ඉඳලා අවුරුදු 15 ක් ම ඔය ගෑනි ඔහොමමයි හාමුදුරුවනේ."
ඔහුගේ දුක්ගැනවිල්ලට සාවධානව ඇහුම්කන් දී සිටි විනිසුරුවරයා මෙසේ ඇසීය.
"ඉතින් අවුරුදු 15 ක් තම බිරිඳගේ ...... ඉවසාගෙන ඉඳලා තමා මොකද මේ හදිස්සියෙම දික්කසාද වෙන්ඩ හිතු වේ?"
"මෙච්චර කාලෙකට ඔය ගෑනි ගහපු දේවල් මට වැදුණේ නෑ හාමුදුරුවනේ. ඒත් මේ ළඟකදි ඉඳලා එයාගෙ ඉලක්කේ හරියටම හරි යනවා." ඔහු හැඬුම් ස්වරයෙන් පිළිතුරු දුන්නේය.
re-post නම් sorry.