තවත් ප්ලේන් එකකට බඩු

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    තවත් ප්ලේන් එකකට බඩු

    ඉන්දුනීසියානු ගුවන් යානයක් පැපුවා අහසේ අතුරුදහන්

    ඉන්දුන‍ීසියානු ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

    පුද්ගලයින් 54 දෙනෙකු රැගත් මෙම යානය පැපුවා නිව් ගිනියා ප්‍රදේශය තුළදී අතුරුදහන් වී ඇති බවයි එම බලධාරීන් පෙන්වා දෙන්නේ.

    මෙම ගුවන් යානයේ වැඩිහිටි පුද්ගලයින් 44 දෙනෙකු කුඩා දරුවන් 05 දෙනෙකු සහ තවත් 05 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයනක් හිද ඇති බවත් විදෙස් වාර්තා පවසනවා.

    84919545_indonesiapapuaoksibil0815.png
     

    Slanuhas

    Member
    Jul 29, 2015
    17
    2
    0
    :rofl: මාත් එයාර් හොස්ට් කෙනෙක් වෙන්න හිටියෙ.. දැන්නම් අදහසක් නෑ..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :rofl: මාත් එයාර් හොස්ට් කෙනෙක් වෙන්න හිටියෙ.. දැන්නම් අදහසක් නෑ..

    එහෙනං ඉතින් පාරේ යන්නෙත් නැතුව හිටපන් .. ඔයිට වඩා කොච්චර කෙල වෙනවද පාරේ හැප්පිලා ..\
    plan එක තමා safe ම වාහනේ විදිහට ගණන් ගන්නේ ..
    ඔය ඉතින් අවරුදු 50ක් 60ක් පරණ ඒවාට අරහෙන් මෙහෙන් කෙල වෙන්ව කොච්චර බලල යැව්වත්