තවත් ප්ලේන් එකකට බඩු
ඉන්දුනීසියානු ගුවන් යානයක් පැපුවා අහසේ අතුරුදහන්
ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
පුද්ගලයින් 54 දෙනෙකු රැගත් මෙම යානය පැපුවා නිව් ගිනියා ප්රදේශය තුළදී අතුරුදහන් වී ඇති බවයි එම බලධාරීන් පෙන්වා දෙන්නේ.
මෙම ගුවන් යානයේ වැඩිහිටි පුද්ගලයින් 44 දෙනෙකු කුඩා දරුවන් 05 දෙනෙකු සහ තවත් 05 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයනක් හිද ඇති බවත් විදෙස් වාර්තා පවසනවා.

මාත් එයාර් හොස්ට් කෙනෙක් වෙන්න හිටියෙ.. දැන්නම් අදහසක් නෑ..