තවත් පොහොට්ටු හිමිනමක් තුන් සරණේ යයි

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,382
    1
    17,130
    113
    −273.15°C
    කාමරේට පැනපු උන්ට තට්ටයට වඩා අසහනේ.
    පොඩි කෙල්ලටයි,තට්ටයටයි ගහ ගහ උන් දෙන්නගේ ඇදුම් ගලවලා වීඩියෝ කරනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ගහන්නෙ නිකං කන්න දුන්න එව්වා මතක්වෙලා වෙන්න ඇති බං.
    උන් හාමුදුරුවෝ කියලා template එකක් ඔලුවේ තියන් ඉන්නව.. වැඳලා, දානේ දීල ඒ template එක maintain කරන එක කරන්නේ.. ඒකට පිටින් හැමිනෙනවා ද කියලා නිතරම සෙවිල්ලෙන් ඉන්නේ. ;)
    කොටින්ම කිව්වොත් හුකන්ඩ ඔට්ටු නෑ :no: . අනිත් සිල් පද 226 ම අවුලක් නෑ . අරක කරනකන් බලන් ඉන්නේ ගේම ඉල්ලන්න ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන් හාමුදුරුවෝ කියලා template එකක් ඔලුවේ තියන් ඉන්නව.. වැඳලා, දානේ දීල ඒ template එක maintain කරන එක කරන්නේ.. ඒකට පිටින් හැමිනෙනවා ද කියලා නිතරම සෙවිල්ලෙන් ඉන්නේ. ;)
    කොටින්ම කිව්වොත් හුකන්ඩ ඔට්ටු නෑ :no: . අනිත් සිල් පද 226 ම අවුලක් නෑ . අරක කරනකන් බලන් ඉන්නේ ගේම ඉල්ලන්න ..
    ඒක ලොකුම පවනෙ බං. ඒක වෙන්න ඇති. සෙක්ෂුවර් ඇරියසුත් තියෙනවා ඉතිං
     
    • Like
    Reactions: Champ HB

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395

    🙏

    ඒක ලොකුම පවනෙ බං. ඒක වෙන්න ඇති. සෙක්ෂුවර් ඇරියසුත් තියෙනවා ඉතිං
    එහෙම ලොකු පොඩි සීන් එකක් නෙවෙයි. ඇරියස් සීන් එකම තමා. නැත්තන් මුදල් දානයට නොදී ඉන්න ඕනි මුලින්ම
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    image.png
    daapan balanna full eka?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    උන් හාමුදුරුවෝ කියලා template එකක් ඔලුවේ තියන් ඉන්නව.. වැඳලා, දානේ දීල ඒ template එක maintain කරන එක කරන්නේ.. ඒකට පිටින් හැමිනෙනවා ද කියලා නිතරම සෙවිල්ලෙන් ඉන්නේ. ;)
    කොටින්ම කිව්වොත් හුකන්ඩ ඔට්ටු නෑ :no: . අනිත් සිල් පද 226 ම අවුලක් නෑ . අරක කරනකන් බලන් ඉන්නේ ගේම ඉල්ලන්න ..

    ඔව් ඉතින් හාමුදුරුවෝ අර ටෙම්ප්ලේට් එකට ෆිට් වෙනව කියල පිටින් පෙන්නගෙන නෙ දානමාන මිල මුදල් ඉල්ල ගන්නේ
     
    • Like
    Reactions: dilann

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    🙏

    එහෙම ලොකු පොඩි සීන් එකක් නෙවෙයි. ඇරියස් සීන් එකම තමා. නැත්තන් මුදල් දානයට නොදී ඉන්න ඕනි මුලින්ම
    Machan upasampada seelaya rakina swamin wahanselata mudal pariharanayana karanna be..mudal hithin wath piliganna be.ehema nati unot eka awathak wenwa
     
    • Like
    Reactions: thesasindu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    උන් හාමුදුරුවෝ කියලා template එකක් ඔලුවේ තියන් ඉන්නව.. වැඳලා, දානේ දීල ඒ template එක maintain කරන එක කරන්නේ.. ඒකට පිටින් හැමිනෙනවා ද කියලා නිතරම සෙවිල්ලෙන් ඉන්නේ. ;)
    කොටින්ම කිව්වොත් හුකන්ඩ ඔට්ටු නෑ :no: . අනිත් සිල් පද 226 ම අවුලක් නෑ . අරක කරනකන් බලන් ඉන්නේ ගේම ඉල්ලන්න ..

    Template එක හදල තියෙන්නෙ බන් පොතේ තියෙන definition එකට අනුව. කාගෙවත් කැමැත්තට නෙවෙයි. එතකොට ඒක මේන්ටේන් කරන්න ඕන අනිවා. අනිත් ගිහියන්ට තියෙන අයිතිවාසිකම් ඔක්කොම නෑ එතකොට. හුකන්න බෑ.

    ආමි එකයගට යනකොට වෙනම රෑල්ස් සෙට් එකක් තියෙනවා. විදුහල්පති උනාම වෙනම සෙට් එකක් තියෙනව. ඒ වගේ තමයි. ඒ ජොබ් එකේ විදියට ඉන්න බැරි නං දාල ගිහින් ඕන එකක් කරගන්න ඕන.

    සිවුරෙ ඉන්න ගමන් එහෙම හුකන්න දෙන්න බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    Machan upasampada seelaya rakina swamin wahanselata mudal pariharanayana karanna be..mudal hithin wath piliganna be.ehema nati unot eka awathak wenwa
    ඒක තමා එතන පිලිගන්න එකත් වැරද්දක් පිලිගන්වන එකත් වැරද්දක් නෙ. මේ වගේ සීන් වලට විතරක් ඇක්ටිවෙ වෙලා ඔය වගේ සීන් වලට කට වහගෙන ඉන්නෙ අර ඩිලාන් කිව්ව වගේ ඇරියස් සීන් එකක් නිසා තමා.

    ගහපු උන් ටිකට නන් බඩු හම්බෙයි වගේ. දැන් බුකියෙ කට්ටියම ෆෝම් වෙලා තියෙන්නෙ කෙල්ලො දෙන්නට ගහපු එකට. අඩුම කාන්තා සන්විදානයක් හරි නඩුවක් දායි. වටේ හිටපු උන්ට.
    ------ Post added on Jul 7, 2023 at 8:58 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔක්කොටම කලින් අර ගෑනු දෙන්නගේ රෙදි ගලවන උන් සෙට් එකට නඩු දාලා හිරේ යවන්න ඕනි. සිවුරු දාගත්ත උන් පිස්සු කෙලින් එක වෙනම දෙයක්. ඒත් ඒවා විසදගන්න ක්‍රම තියනවා. පොඩි කෙල්ලගේ ඔක්කොම ඇදුම් ගැලෙව්වනේ බන්. එතන තියෙන්නෙ සෙක්ස් ඇරියස් එකක්.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    ඒක තමා එතන පිලිගන්න එකත් වැරද්දක් පිලිගන්වන එකත් වැරද්දක් නෙ. මේ වගේ සීන් වලට විතරක් ඇක්ටිවෙ වෙලා ඔය වගේ සීන් වලට කට වහගෙන ඉන්නෙ අර ඩිලාන් කිව්ව වගේ ඇරියස් සීන් එකක් නිසා තමා.

    ගහපු උන් ටිකට නන් බඩු හම්බෙයි වගේ. දැන් බුකියෙ කට්ටියම ෆෝම් වෙලා තියෙන්නෙ කෙල්ලො දෙන්නට ගහපු එකට. අඩුම කාන්තා සන්විදානයක් හරි නඩුවක් දායි. වටේ හිටපු උන්ට.
    ------ Post added on Jul 7, 2023 at 8:58 PM
    Hariyatama hari machan..api mudal pirikara widiyata dena ekath waraddak..mama eka danagattu dawase idala salli pirikara widiyata dena eka natara kala..me wage siddi walata mehema hasirena eka nam moda wadak..thama thaman terum aragena e widiyata wada kala nam me kisima prashnyak ne..kohomath me wage seen walin wenne minissu pansal walin ath wena eka..