තවත්:මඩක්:අද

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ආන්දෝළනාත්මක තවත් මාධ්‍ය හමුවක් අද - අද මාධ්‍ය හමුවට කාන්තාවන් ?

    http://nethgossip.lk/article/35135

    ජනපතිවරණ සටන උණුසුම් වී ඇති මොහොතේ මේ ගෙවී යන්නේ ප්‍රචාරක කටයුතු සඳහා වෙන් කර ඇති අවසන් පැය හතලිස් අටක කාල සීමාවයි. පක්ෂ විපක්ෂ කඳවුරු දෙකම මේ මොහොතේ සිය ප්‍රචාරක ව්‍යාපාරයන්ගේ කඩිනමින් යෙදී තිබේ.

    ඒ අනුව ජනපති අපේක්ෂකයෙකුට චෝදනා එල්ල කරමින් සිදු කරනා තවත් මාධ්‍ය හමුවක් අද දින සුදානම් කර තිබෙනා බව වාර්තා වේ. මෙම මාධ්‍යය හමුවට එක්වන්නේ කාන්තාවන් බවද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

    එවැනි මාධ්‍ය හමුවක් පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර එහිදී පුද්ගලයෙකු තමන් සුදු වෑන් රියදුරෙකු යැයි පවසමින් ජනපති අපේක්ෂ්ක ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල කිරීම කතාබහට ලක්වුනා.
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    රාජිත සමග ...
    😂😂😂😂....
    කරන්න පුලුවන් හැම බලුවැක්ම කරනව.. ගහන්න පුලුවන් හැම මඩක්ම ගහනව 😒😒😒

    මට තියන ප්‍රස්නය තමයි ....
    සජිත් අනිවාර්යයෙන් ජනාධිපති වෙනවානම්...
    ඇයි ගොථභයට බය. 😂😂😂😂😂
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිවුරුම් ප්‍රකාශයක් පෙන්නා අවසන් මොහොතේ අලි සබ්‍රි ගෝඨාව අලි අමාරුවක වට්ටයි !

    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය නාමයෝජනා බාරදීමේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයයැයි සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන නොමැති ලේඛනයක් ඒ මහතාගේ ප්‍රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ඊයේ (11) රාත්‍රියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ ප්‍රසිද්ධ කිරීම නිසා බරපතළ ගැටළු සහගත තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.

    මෙම දිවුරුම් ප්‍රකාශයෙහි විශේෂත්වය වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට මුද්දර ගසා අත්සන් තබා නැතත් තමන් ඉදිරියේ ඔහු ඊට අත්සන් තැබූ බව කියමින් නීතීඥයකු විසින් එය සහතික කර තිබීමය.

    image_885458fe06.jpg

    දිවුරුම් ප්‍රකාශයක් යනු ප්‍රබල නීතිමය ලෙඛනයක් වන අතර එහි නීත්‍යානුකූල ක්‍රමවේදය වන්නේ සමාදාන විනිසුරුවරයකු හෝ දිවුරුම් කොමසාරිස් බලය හිමි වෙනත් නිලධාරියකු හෝ විසින් එය දිවුරුම්කරුට කියවා, තේරුම් කරදීමෙන් අනතුරුව දිවුරුම්කරු එය සත්‍ය බව පිළිගෙන, ප්‍රතිඥා දී එහි මුද්දරයක් ගසා අත්සන් තැබූ පසු අදාළ නිලධාරියා එය දිවුරුම්කරු තමන් ඉදිරියේ කියවා බලා අත්සන් තැබූ බවට සහතික කරමින් ඊට පහළින් අත්සන් තැබීමය. තමන් ඉදිරියේ අත්සන් නොකරන ලද දිවුරුම් ප්‍රකාශයකට දිවුරුම් කොමසාරිස් බලය හිමි නිලධාරියකු විසින් පහළින් අත්සන් තබා ඇත්නම් එය නීතිවිරෝධී, කූඨ ලේඛනයක් වෙයි.

    මේ අනුව ඊයේ රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශකයා වන මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබුණේ නීතිවිරෝධී, කූඨ ලේඛනයකි.

    මෙසේ පළමු දිවුරුම් ප්‍රකාශය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළකර මඳ වේලාවකට පසුව තමන් කළ වරද අවබෝධ කරගත් අලි සබ්‍රි මහතා විසින් එය ඉවත් කරගෙන මුද්දරයක් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහිත දිවුරුම් ප්‍රකාශයක් යළි ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ඒ අත්සන තැබුවේ කවදාද කොතැනදීද යන්න දන්නේ ඔවුන්ම පමණකි.

    image_1ad608630c.jpg

    මේ හරහා නීතිමය ප්‍රශ්න ගණනාවක් මතුවන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් කළ සියලුම ලේඛන පිළිබඳව අතිශයින් බරපතළ සැකයක් ද උපදී. විශේෂයෙන් දැනටමත් ප්‍රශ්න සහගතව ඇති 2005 වසරේදී ඇමරිකානුවෙකුව සිටිමින් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ඉතාම කෙටිකලකින් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති, එහි මුල් ලිපිගොනු අතුරුදන්ව ඇති ද්විත්ව පුරවැසි සහතිකය සහ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර ඇති සහතිකයේ ඡායා පිටපත යන ලේඛන දෙක කූ‍ඨ ලේඛනද යනුවෙන් සමාජය තුළ මතුව ඇති සැකය මේ හරහා දෙගුණ තෙගුණ වී තිබේ.

    අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ "නීතිගරුක රටක්" බිහිකරන බව කියමිනි. එකී නීතිගරුක රට කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ නීති නිලධාරීන් දැනටමත් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම නීතිය නොතකා හරිමින්ය යන කරුණ මේ හරහා ජනතාව වෙත යළිත් වතාවක් ඔප්පු වී තිබේ.

    ඒ අනුව ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් පැය 48 ආසන්නයේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාව අලි අමාරුවක දමා ඇති බව පැහැදිලිය. ප්‍රතිවාදීන් මේ ඔස්සේ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ අවසානය සනිටුහන් කරනු ඇත.

    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,079
    113
    Kottawa
    ලාවට වගේ මතකයි කලින් පාර ගෑනියෙක් පැහැර ගත්තයි කියලා බොරු මාද්‍ය සාකච්ඡා තියලා අන්තිමට ජාතික රූපවාහිනිය සමාවත් ගත්තේ.. :lol:

    අනේ මුන්ගේ රඟපෑම්.. තව පලයන් කඩේ :P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,680

    මෙහෙමයි බන්, මේවා ඔක්කොමලගේ නාට්‍යනේ. මේවා බොරුනම් මෙච්චර කාලයක් පොල් ගන්නේ නැතුව හරියට ඉදිරිපත් කරන්න තිබ්බනේ මේ ආණ්ඩුවේ උන්ට. ඕනැ බබෙක් මීට අවුරුදු 2-3ට කලින් ඉදල දන්නවනේ ගොට තම චන්දෙට එන්නේ කියල.
    මේ අන්තිම වෙලාවේ ඕව නටගෙන වැඩක් නැනේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මඩ සතිය තුල හිටන් තුමා ද මඩක් ගැසීමට ඉඩ ඇති බැවින්...ඔබගේ Post දැන්ම ලැස්ති කර තබාගන්න
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    මඩ සතිය තුල හිටන් තුමා ද මඩක් ගැසීමට ඉඩ ඇති බැවින්...ඔබගේ Post දැන්ම ලැස්ති කර තබාගන්න

    ජනාදිපති කොමිසමේ වාර්තා ටික. හෙට රෑ 12ට කලිං එලියට දායි. (රාජිත, මංගල, රවි ....)
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දිවුරුම් ප්‍රකාශයක් පෙන්නා අවසන් මොහොතේ අලි සබ්‍රි ගෝඨාව අලි අමාරුවක වට්ටයි !

    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය නාමයෝජනා බාරදීමේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයයැයි සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන නොමැති ලේඛනයක් ඒ මහතාගේ ප්‍රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ඊයේ (11) රාත්‍රියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ ප්‍රසිද්ධ කිරීම නිසා බරපතළ ගැටළු සහගත තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.

    මෙම දිවුරුම් ප්‍රකාශයෙහි විශේෂත්වය වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට මුද්දර ගසා අත්සන් තබා නැතත් තමන් ඉදිරියේ ඔහු ඊට අත්සන් තැබූ බව කියමින් නීතීඥයකු විසින් එය සහතික කර තිබීමය.

    image_885458fe06.jpg

    දිවුරුම් ප්‍රකාශයක් යනු ප්‍රබල නීතිමය ලෙඛනයක් වන අතර එහි නීත්‍යානුකූල ක්‍රමවේදය වන්නේ සමාදාන විනිසුරුවරයකු හෝ දිවුරුම් කොමසාරිස් බලය හිමි වෙනත් නිලධාරියකු හෝ විසින් එය දිවුරුම්කරුට කියවා, තේරුම් කරදීමෙන් අනතුරුව දිවුරුම්කරු එය සත්‍ය බව පිළිගෙන, ප්‍රතිඥා දී එහි මුද්දරයක් ගසා අත්සන් තැබූ පසු අදාළ නිලධාරියා එය දිවුරුම්කරු තමන් ඉදිරියේ කියවා බලා අත්සන් තැබූ බවට සහතික කරමින් ඊට පහළින් අත්සන් තැබීමය. තමන් ඉදිරියේ අත්සන් නොකරන ලද දිවුරුම් ප්‍රකාශයකට දිවුරුම් කොමසාරිස් බලය හිමි නිලධාරියකු විසින් පහළින් අත්සන් තබා ඇත්නම් එය නීතිවිරෝධී, කූඨ ලේඛනයක් වෙයි.

    මේ අනුව ඊයේ රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශකයා වන මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබුණේ නීතිවිරෝධී, කූඨ ලේඛනයකි.

    මෙසේ පළමු දිවුරුම් ප්‍රකාශය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළකර මඳ වේලාවකට පසුව තමන් කළ වරද අවබෝධ කරගත් අලි සබ්‍රි මහතා විසින් එය ඉවත් කරගෙන මුද්දරයක් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහිත දිවුරුම් ප්‍රකාශයක් යළි ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ඒ අත්සන තැබුවේ කවදාද කොතැනදීද යන්න දන්නේ ඔවුන්ම පමණකි.

    image_1ad608630c.jpg

    මේ හරහා නීතිමය ප්‍රශ්න ගණනාවක් මතුවන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් කළ සියලුම ලේඛන පිළිබඳව අතිශයින් බරපතළ සැකයක් ද උපදී. විශේෂයෙන් දැනටමත් ප්‍රශ්න සහගතව ඇති 2005 වසරේදී ඇමරිකානුවෙකුව සිටිමින් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ඉතාම කෙටිකලකින් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති, එහි මුල් ලිපිගොනු අතුරුදන්ව ඇති ද්විත්ව පුරවැසි සහතිකය සහ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර ඇති සහතිකයේ ඡායා පිටපත යන ලේඛන දෙක කූ‍ඨ ලේඛනද යනුවෙන් සමාජය තුළ මතුව ඇති සැකය මේ හරහා දෙගුණ තෙගුණ වී තිබේ.

    අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ "නීතිගරුක රටක්" බිහිකරන බව කියමිනි. එකී නීතිගරුක රට කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ නීති නිලධාරීන් දැනටමත් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම නීතිය නොතකා හරිමින්ය යන කරුණ මේ හරහා ජනතාව වෙත යළිත් වතාවක් ඔප්පු වී තිබේ.

    ඒ අනුව ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් පැය 48 ආසන්නයේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාව අලි අමාරුවක දමා ඇති බව පැහැදිලිය. ප්‍රතිවාදීන් මේ ඔස්සේ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ අවසානය සනිටුහන් කරනු ඇත.

    අනේ හුකපං පකෝ.මඩ කරි තොපි..:lol:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    2015 ඉදන් රටේ ජනාධිපතිගේ ෆොටෝ photoshop කරල අන්තිම පහත් විදියට අපහාස කරලා තව බොරු බිල්ලෝ කතා මවලා මඩ ගගහා ඉඳල දැන් බය්යෝ මඩ නැති සුදනෝ වෙන්න යනහැටි දැක්කම හිනා යනවා බං. අනේ පලයන් ගොන් බය්යෝ යන්න :lol::lol::lol:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2015 ඉදන් සිරිසේනව photoshop කරල තව බොරු බිල්ලෝ මවලා මඩ ගගහා ඉඳල
    දැන් බය්යෝ මඩ නැති සුදනෝ වෙන්න යනහැටි දැක්කම හිනා යනවා බං. අනේ පලයන් ගොන් බය්යෝ යන්න :lol::lol::lol:

    මචන් රන්ගන පුක දුන්න මදිද...මදිනම් phone එක පුකේ ගහන පුක පොළොවේ ගහගනින්...මඩ කරිය
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,555
    1,361
    113
    Rathnapure
    දිවුරුම් ප්‍රකාශයක් පෙන්නා අවසන් මොහොතේ අලි සබ්‍රි ගෝඨාව අලි අමාරුවක වට්ටයි !

    ඇයි බන් අදාල මේ නූලට අදාලම නැති මගුල් දාන්නෙ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    දිවුරුම් ප්‍රකාශයක් පෙන්නා අවසන් මොහොතේ අලි සබ්‍රි ගෝඨාව අලි අමාරුවක වට්ටයි !

    ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය නාමයෝජනා බාරදීමේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයයැයි සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන නොමැති ලේඛනයක් ඒ මහතාගේ ප්‍රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ඊයේ (11) රාත්‍රියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ ප්‍රසිද්ධ කිරීම නිසා බරපතළ ගැටළු සහගත තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.

    මෙම දිවුරුම් ප්‍රකාශයෙහි විශේෂත්වය වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට මුද්දර ගසා අත්සන් තබා නැතත් තමන් ඉදිරියේ ඔහු ඊට අත්සන් තැබූ බව කියමින් නීතීඥයකු විසින් එය සහතික කර තිබීමය.

    image_885458fe06.jpg

    දිවුරුම් ප්‍රකාශයක් යනු ප්‍රබල නීතිමය ලෙඛනයක් වන අතර එහි නීත්‍යානුකූල ක්‍රමවේදය වන්නේ සමාදාන විනිසුරුවරයකු හෝ දිවුරුම් කොමසාරිස් බලය හිමි වෙනත් නිලධාරියකු හෝ විසින් එය දිවුරුම්කරුට කියවා, තේරුම් කරදීමෙන් අනතුරුව දිවුරුම්කරු එය සත්‍ය බව පිළිගෙන, ප්‍රතිඥා දී එහි මුද්දරයක් ගසා අත්සන් තැබූ පසු අදාළ නිලධාරියා එය දිවුරුම්කරු තමන් ඉදිරියේ කියවා බලා අත්සන් තැබූ බවට සහතික කරමින් ඊට පහළින් අත්සන් තැබීමය. තමන් ඉදිරියේ අත්සන් නොකරන ලද දිවුරුම් ප්‍රකාශයකට දිවුරුම් කොමසාරිස් බලය හිමි නිලධාරියකු විසින් පහළින් අත්සන් තබා ඇත්නම් එය නීතිවිරෝධී, කූඨ ලේඛනයක් වෙයි.

    මේ අනුව ඊයේ රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශකයා වන මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබුණේ නීතිවිරෝධී, කූඨ ලේඛනයකි.

    මෙසේ පළමු දිවුරුම් ප්‍රකාශය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළකර මඳ වේලාවකට පසුව තමන් කළ වරද අවබෝධ කරගත් අලි සබ්‍රි මහතා විසින් එය ඉවත් කරගෙන මුද්දරයක් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහිත දිවුරුම් ප්‍රකාශයක් යළි ප්‍රසිද්ධියට පත් කර තිබිණි. ඒ අත්සන තැබුවේ කවදාද කොතැනදීද යන්න දන්නේ ඔවුන්ම පමණකි.

    image_1ad608630c.jpg

    මේ හරහා නීතිමය ප්‍රශ්න ගණනාවක් මතුවන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙතෙක් ඉදිරිපත් කළ සියලුම ලේඛන පිළිබඳව අතිශයින් බරපතළ සැකයක් ද උපදී. විශේෂයෙන් දැනටමත් ප්‍රශ්න සහගතව ඇති 2005 වසරේදී ඇමරිකානුවෙකුව සිටිමින් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ඉතාම කෙටිකලකින් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති, එහි මුල් ලිපිගොනු අතුරුදන්ව ඇති ද්විත්ව පුරවැසි සහතිකය සහ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර ඇති සහතිකයේ ඡායා පිටපත යන ලේඛන දෙක කූ‍ඨ ලේඛනද යනුවෙන් සමාජය තුළ මතුව ඇති සැකය මේ හරහා දෙගුණ තෙගුණ වී තිබේ.

    අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ "නීතිගරුක රටක්" බිහිකරන බව කියමිනි. එකී නීතිගරුක රට කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ නීති නිලධාරීන් දැනටමත් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම නීතිය නොතකා හරිමින්ය යන කරුණ මේ හරහා ජනතාව වෙත යළිත් වතාවක් ඔප්පු වී තිබේ.

    ඒ අනුව ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් පැය 48 ආසන්නයේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාව අලි අමාරුවක දමා ඇති බව පැහැදිලිය. ප්‍රතිවාදීන් මේ ඔස්සේ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නම් මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ අවසානය සනිටුහන් කරනු ඇත.

    :lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තනිකර ෆොටෝ ෂොප් වලින් දුවන්නේ පුතානෝගේ චන්ද වයාපාරේ. මඩ විතරමයි. කොරපු වෑඩකුත් නෑනේ පෙන්නන්න.. අනේ මන්දා රනිල්ගේ සෙට් එක නම් චන්ද කඩනවා හෝ ගාලා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තනිකර ෆොටෝ ෂොප් වලින් දුවන්නේ පුතානෝගේ චන්ද වයාපාරේ. මඩ විතරමයි. කොරපු වෑඩකුත් නෑනේ පෙන්නන්න.. අනේ මන්දා රනිල්ගේ සෙට් එක නම් චන්ද කඩනවා හෝ ගාලා

    අලිසබ්‍රියා කරන්නේ පොටොසොප් නෙවෙයි. රියල් නෑම
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අලිසබ්‍රියා කරන්නේ පොටොසොප් නෙවෙයි. රියල් නෑම

    හරි බන් ෆොටෝෂෝප් නෙවේ කියමුකෝ. පලවෙනි කොපි එක ඉස්සෙල්ලා ලෝයර් අත්සන් කලා. ඒක වෑරදි හින්දා තව එකක් ප්‍රින්ට් කරලා ගෝඨා ඉස්සෙල්ලා අත්සන් කරලා, ඊලගට් ලෝයර් අත්සන් කලා. ඕවත් ප්‍රශ්නද බන්... කියන්න දෙයක් නෑති එවුන්ට එන ප්‍රශ්නනේ ඕවා. වෑඩක් නොකර රට බිමටම දාලා ඉවර වෙලා අනිත් එවුන්ගේ අත්සන් හොයනවා... රෙදි නෑ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,202
    113
    Nugegoda
    කාන්තාවක් කිව්වේ සහරාන් ගෙ ගෑණිද එවන්නේ මේපාර
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    කාන්තාවක් කිව්වේ සහරාන් ගෙ ගෑණිද එවන්නේ මේපාර

    :yes:

    ආරන්චියේ හැටියට එහෙම තමයි, බලමු. විස්කි මැඩම් වෙන්නත් පුලුවන්.
     
    Last edited: