ආන්දෝළනාත්මක තවත් මාධ්‍ය හමුවක් අද - අද මාධ්‍ය හමුවට කාන්තාවන් ?
http://nethgossip.lk/article/35135
ජනපතිවරණ සටන උණුසුම් වී ඇති මොහොතේ මේ ගෙවී යන්නේ ප්රචාරක කටයුතු සඳහා වෙන් කර ඇති අවසන් පැය හතලිස් අටක කාල සීමාවයි. පක්ෂ විපක්ෂ කඳවුරු දෙකම මේ මොහොතේ සිය ප්රචාරක ව්‍යාපාරයන්ගේ කඩිනමින් යෙදී තිබේ.
ඒ අනුව ජනපති අපේක්ෂකයෙකුට චෝදනා එල්ල කරමින් සිදු කරනා තවත් මාධ්‍ය හමුවක් අද දින සුදානම් කර තිබෙනා බව වාර්තා වේ. මෙම මාධ්‍යය හමුවට එක්වන්නේ කාන්තාවන් බවද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
එවැනි මාධ්‍ය හමුවක් පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර එහිදී පුද්ගලයෙකු තමන් සුදු වෑන් රියදුරෙකු යැයි පවසමින් ජනපති අපේක්ෂ්ක ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල කිරීම කතාබහට ලක්වුනා.