Adukule indian bikes+gen Z=quick death
Last edited:
lol, I was going to post a meme related to darwin awards too
ඔය දෙකම නැති උනාම @lilman වගේ එකෙක් බිහිවෙනවාඑක්කෝ අත්දැකීම් තියෙන්න ඕන එහෙම නැත්නම් මොලේ තියෙන්න ඕන
අමුතු ගැම්මක් තියෙනව එහෙම කියනකොට"ධාවන හැකියා තරඟයෙන් අසමත්ව"
මොකක්ද බොලේ ඒ වාග් විලාසය...

ඔවු... ඔවු... ඒ වගේ තමයි නේ...වීඩියෝ එක බලන එවුන්ව තව ෆෝම් කරන්න වූ කතා කරන්නේ.. අරුන් කරන්නේ වැරද්දක් කියන එක පෙන්නන්නේ නෑ..