තවත් වියපත් බමරෙක්

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    kaviya kiyawana hemoma monawa hari liyala yanna. me wage athdekeem thiyena ayath samahara wita methana ethi. e monawa unath kamak ne. aniwa post ekak dala yanna.:D
    oyala post dala yanne nethinam man ayeth EK ekata kavi danne ne.....................honde......................:P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ම්ම්ම් ලස්සනයි.:)
    මේක නිකන් හිතල ලිව්වද? නැත්නම් කාගේ හරි අත්දැකීමක්ද?
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මට නම් මේක තෙරුනේ නෑ.:baffled::baffled::baffled: කරකවලා අතෑරි‍යා වගේ.:oo::oo::oo:

    meken kiyanne mehema kathawak.

    tution class ekaka. guruwaraya kellekuta try karanawa. sir tikak wayasai girlta wada. eth e sir girl gen ahanne ne. golaya nisa. e wagema e girl podi nisa. class eke anthima dawase lamai yanna lasthi wela ewith sirta wandinawa. ara girl also wandinawa.ethakota ara sirta dukai. eka thamai meken kiyanne.
    balanna den wath therunada kiyala.
     
    Last edited:

    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    ඔන්න මාත් දැම්ම මගේ අදහස...........

    ada danne wenasma kaviyak. mekath kiyawala oyalage adahasa liyalama yanna. rep ehemath danawanam man goda...k sathutu wenawa.
    :D:D



    Uploaded with ImageShack.us



    පන්තිය අයිනේ ... පුටුවට බර වී
    මා දෙස නෙත්... කැලුම් හෙලු......
    ඔබ වෙත මාගේ ... හදවත ඇදුනේ
    මා වත් දන්නැති... ලෙසක ළදේ......

    ශිල්ප හදාරා.... දිවි ජය ගන්නට

    මාගේ සිප්හලවෙත.. පිය මැන්නි.....
    ශිල්පය වෙනුවට. හදවත දෙන්නට.
    හැකිදැයි මාවත්.... තව නොදනී.....

    අද දින මාගේ.... දෙපා වදින්නේ....

    අසිරි එක්කර.... යන්නද මේ.....
    යන්න එපා මගෙ... සියුමැලි කැකුලිය
    රෝස කුසුම මගේ.... වෙන්න හදේ....

    මා වියපත් බව... දන්නේ.... සියලුම දෙනා ලොවේ....

    එනමුදු මාගේ.. හදවත පිරිසිඳුබව..... නම් ඔබ දන්නව නේද අනේ....
    මෙවන් දයාවක්... කිසිවෙකු හටවත්.... කෙලෙසකවත් තිබුනේ නැහැනේ....
    පැතුවේ ඔබවයි... සැමදා කෙල්ලේ... වෙන්නකො
    මනමාලිය මාගේ....:love::love::love::love:
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    meken kiyanne mehema kathawak.

    tution class ekaka. guruwaraya kellekuta try karanawa. sir tikak wayasai girlta wada. eth e sir girl gen ahanne ne. golaya nisa. e wagema e girl podi nisa. class eke anthima dawase lamai yanna lasthi wela ewith sirta wandinawa. ara girl also wandinawa.ethakota ara sirta dukai. eka thamai meken kiyanne.
    balanna den wath therunada kiyala.

    lassnai godak tution guruwaru marry karala inne class eke hitapu girls lama thamai
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පන්තිය අයිනේ ... පුටුවට බර වී
    මා දෙස නෙත්... කැලුම් හෙලු......
    ඔබ වෙත මාගේ ... හදවත ඇදුනේ
    මා වත් දන්නැති... ලෙසක ළදේ......

    ශිල්ප හදාරා.... දිවි ජය ගන්නට

    මාගේ සිප්හලවෙත.. පිය මැන්නි.....
    ශිල්පය වෙනුවට. හදවත දෙන්නට.
    හැකිදැයි මාවත්.... තව නොදනී.....

    අද දින මාගේ.... දෙපා වදින්නේ....

    අසිරි එක්කර.... යන්නද මේ.....
    යන්න එපා මගෙ... සියුමැලි කැකුලිය
    රෝස කුසුම මගේ.... වෙන්න හදේ....

    මා වියපත් බව... දන්නේ.... සියලුම දෙනා ලොවේ....

    එනමුදු මාගේ.. හදවත පිරිසිඳුබව..... නම් ඔබ දන්නව නේද අනේ....
    මෙවන් දයාවක්... කිසිවෙකු හටවත්.... කෙලෙසකවත් තිබුනේ නැහැනේ....
    පැතුවේ ඔබවයි... සැමදා කෙල්ලේ... වෙන්නකො
    මනමාලිය මාගේ....:love::love::love::love:

    11.gif