තවත් සාර්ථක YouTube Ranking Software එකක්.!
ගොඩාක් අය YouTube කරන නිසාම මට හිතුනා මම පාවිච්චි කරපු වඩාත් සාර්ථක YouTube Tools අතරින් තවත් Professional software එකක් Elakiri Forum එකේ යාලුවන්ට දීලා දාන්න.
Software එකේ වටිනාකම 36.95$ ක් වෙනවා. ඒත් මම මේක ඔයාලට දෙන්නේ සම්පූර්නයෙන්ම නොමිලේ. මේ අවුරුද්දට ඔයාලට දෙන අන්තිම Software එක මේක වේවි.
මොකද මම මේවායින් ඇති වෙන්න වැඩ අරන් ඉවර නිසා. ඒ වගේමයි Profit Earn එකත්.
හරි. වැඩි කතා ඕන නැහැ. මෙතනින් මේ ටූල් එකට කරන්න පුලුවන් දේවල් ගැන දැනගන්න පුලුවන්.
මතක තියාගන්න මේක වඩාත් සුදුසු English YouTube Channel එකක් කරන අය සදහා.
හේතුව YouTube Channel කරද්දී සින්හල භාශාවෙන් කී වර්ඩ් පාවිච්චි කරන එක අපහසු කාර්යයක් නිසා. ඒ වගේම ඒකට දැනුම අවශ්‍ය නිසා. ඒත් ඒකටත් උපදෙසක් හෙම ඕන අය ඉන්නවා නම් PM එකක් දාන්න. සින්හල Keywords ගැන කියලා දෙන්නම්.
මේ Tool එකේ Good Option කීපයක් තියනවා. ගොඩාක් වැඩ කරගන්න පුලුවන් ඔයාලට. බයක් වගේ තියනවනම් Fake චැනල් එකකට මුලින් පාවිච්චි කරලා ප්‍රතිපල ලැබුනාම තමන්ගේ ඇත්ත YouTube Channel එකට පාවිච්චි කරන්න.
කරන්න පුලුවන් දේවල්..
✓ You can create unlimited Projects.
✓ You can rank unlimited videos for your main keywords.
✓ You can track the rankings of your main keyword on Google.
✓ You can track your progress (on every step).
✓ It will help you rank your Youtube videos on the first page of Google!
SOFTWARE FEATURES:
✓ It will guide you step by step in the ranking process.
✓ Easy to use.
✓ Manage several projects at once.
✓ Check your progress (on each project). ✓ Keep track of your rankings.
✓ Add the beginning and end of your projects.
✓ Add your target keyword.
✓ Add your video title.
✓ It will help you generate a long description using your keyword.
✓ It will generate the best Tags (from the top 3 videos).
✓ It will PING your videos for instant indexing.
✓ It will get and recommend the best backlinks.
✓ It will get and recommend the best social media backlinks for your video.
✓ it will help you keep track and recommend views, likes, comments.
✓ And much more! …really much more, I’m not adding more here because some of those techniques are TOP SECRET!
මෙතනින් Vendor site එකට යන්න
Link1
Software එක මෙතනින් Download කර ගන්න.
Link2
ඒ වගේම සයිට් එකේ වැඩි දුරටත් සදහන් වෙනවා මෙය ක්ෂනික දියුනුව පතන අයට නුසුදුසු බවත්,
එක බොත්තමක් ඔබා පොහොසත් වෙන්න පුලුවන් එකක් නොවන බවත්,
මෙයින් ලබගන්නා දත්ත නිවැරදිව පාවිච්චි කරලා තමන්ගේ දියුනුව සලසා ගන්නා ලෙසත්.
බොහොම ස්තූතියි හැමෝටම!
සුබ නව වසරක් වේවා.!
අනිත අයටත් ප්‍රයෝජවත් වේවි කියලා හිතනවා නම් Bump එකක් දාලා යන්න.

Link Expire වෙන්න කලින් Download කරගන්නා මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.
ඒ වගේම මේ Software එක Run කරන්න Net Frame Work 4.0 (.NET 4.0) එක ඕන කරනවා.
YouTube Ranking Software

Last edited: