තවත් සාර්ථක YouTube Ranking Software එකක්.!

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    YouTube Ranking Software

    Youtube_Ranking_Software.png

    ගොඩාක් අය YouTube කරන නිසාම මට හිතුනා මම පාවිච්චි කරපු වඩාත් සාර්ථක YouTube Tools අතරින් තවත් Professional software එකක් Elakiri Forum එකේ යාලුවන්ට දීලා දාන්න.

    Tube_Ranking_Software.png

    Software එකේ වටිනාකම 36.95$ ක් වෙනවා. ඒත් මම මේක ඔයාලට දෙන්නේ සම්පූර්නයෙන්ම නොමිලේ. මේ අවුරුද්දට ඔයාලට දෙන අන්තිම Software එක මේක වේවි.

    මොකද මම මේවායින් ඇති වෙන්න වැඩ අරන් ඉවර නිසා. ඒ වගේමයි Profit Earn එකත්.;)

    හරි. වැඩි කතා ඕන නැහැ. මෙතනින් මේ ටූල් එකට කරන්න පුලුවන් දේවල් ගැන දැනගන්න පුලුවන්.

    මතක තියාගන්න මේක වඩාත් සුදුසු English YouTube Channel එකක් කරන අය සදහා.

    හේතුව YouTube Channel කරද්දී සින්හල භාශාවෙන් කී වර්ඩ් පාවිච්චි කරන එක අපහසු කාර්යයක් නිසා. ඒ වගේම ඒකට දැනුම අවශ්‍ය නිසා. ඒත් ඒකටත් උපදෙසක් හෙම ඕන අය ඉන්නවා නම් PM එකක් දාන්න. සින්හල Keywords ගැන කියලා දෙන්නම්.:yes:

    මේ Tool එකේ Good Option කීපයක් තියනවා. ගොඩාක් වැඩ කරගන්න පුලුවන් ඔයාලට. බයක් වගේ තියනවනම් Fake චැනල් එකකට මුලින් පාවිච්චි කරලා ප්‍රතිපල ලැබුනාම තමන්ගේ ඇත්ත YouTube Channel එකට පාවිච්චි කරන්න.:yes:

    කරන්න පුලුවන් දේවල්..:yes:
    ✓ You can create unlimited Projects.
    ✓ You can rank unlimited videos for your main keywords.
    ✓ You can track the rankings of your main keyword on Google.
    ✓ You can track your progress (on every step).
    ✓ It will help you rank your Youtube videos on the first page of Google!

    SOFTWARE FEATURES:
    ✓ It will guide you step by step in the ranking process.
    ✓ Easy to use.
    ✓ Manage several projects at once.
    ✓ Check your progress (on each project). ✓ Keep track of your rankings.
    ✓ Add the beginning and end of your projects.
    ✓ Add your target keyword.
    ✓ Add your video title.
    ✓ It will help you generate a long description using your keyword.
    ✓ It will generate the best Tags (from the top 3 videos).
    ✓ It will PING your videos for instant indexing.
    ✓ It will get and recommend the best backlinks.
    ✓ It will get and recommend the best social media backlinks for your video.
    ✓ it will help you keep track and recommend views, likes, comments.
    ✓ And much more! …really much more, I’m not adding more here because some of those techniques are TOP SECRET!

    මෙතනින් Vendor site එකට යන්න
    Link1

    Software එක මෙතනින් Download කර ගන්න.
    Link2

    ඒ වගේම සයිට් එකේ වැඩි දුරටත් සදහන් වෙනවා මෙය ක්ෂනික දියුනුව පතන අයට නුසුදුසු බවත්,
    එක බොත්තමක් ඔබා පොහොසත් වෙන්න පුලුවන් එකක් නොවන බවත්,
    මෙයින් ලබගන්නා දත්ත නිවැරදිව පාවිච්චි කරලා තමන්ගේ දියුනුව සලසා ගන්නා ලෙසත්.:yes:

    බොහොම ස්තූතියි හැමෝටම!:yes:

    සුබ නව වසරක් වේවා.!:D

    අනිත අයටත් ප්‍රයෝජවත් වේවි කියලා හිතනවා නම් Bump එකක් දාලා යන්න.:yes::yes:

    Link Expire වෙන්න කලින් Download කරගන්නා මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.:yes:

    ඒ වගේම මේ Software එක Run කරන්න Net Frame Work 4.0 (
    .NET 4.0) එක ඕන කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: san2d3

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Generate tags waladi struck wenawa ban:sorry:

    ඒක වැඩ කලානේ මචන් මම අන්තිම වතාවට මේක පාවිච්චි කරද්දී. (2016-May)
    මම මේක චෙක් කරලා බලලා උබට කියන්නම් මචන්.
    මචන් මම මේ සොෆ්ට් වලින් මට ඕන තැනට ආවට පස්සෙ සොෆ්ට් පාවිච්චි කරන එක නතර කරලා SEO වලට ඉඩ දිලා බලන් ඉන්න එකයි මචන් කරන්නේ ගොඩාක් වෙලවල් වලට.
    Ping Back link හැදුවම සතියට New Views 350ක් විතර ශේප් වෙලා යනවා මචන්.
    අනික මචන් මම YT චැනල් එක හිට් වුනාට පස්සෙ මේ සොෆ්ට්වෙයාර් USE කරන්නෙ නැහැ මචන්. දැනට Subs 67k. ඉතින් හිතන්න මම වීඩියෝ එකක් දැම්මම අමුතුවෙන් SEO කරන්න දෙයක් මට ඉතුරු වෙන්නෙ නැහැ මචන්.
    Views 65000ම Auto සතියකින් විතර එනවා උන් ලොග් වෙල මගේ වීඩියෝ බලනකොට. :rofl:

    Backlink එක ගැන විස්තර ඕන නම් මචන් PM එකක් දාන්න තරහා නැතුව.!
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Did you try it?

    නැහැ සොයුරිය. මම එය "Try" කරලා නෙවෙයි මෙතන දැම්මේ. ඊට වඩා සුදුසු වචනේ තමයි මම මේ එක පට්ට ගහලා මෙතනට දැම්මා කියන එක.

    අවන්කවම තරහක් ආවා ඔයා එක්ක. තරහා ආවෙ ඔයා මම දාපු ත්‍රෙඩ් එක හරි හැටි නොකියවා Reply කරපු එකට. සමාවෙන්න.!

    එ නිසයි හිතේ තියන දේ කියලා දාන්නේ. මම මේ දේවල් කරන්නේ මේ දේවල් මෙතන දාලා වීරයා වෙන්නවත්, කාගෙවත් බඩට ගහන්නවත් නෙවෙයි. සමහර මිනිස්සු ඉන්නවා අනුන්ගේ දේවල් (posts) හොරකම් කරලා තමන්ගේ වගේ දාන, මමත් එහෙම කෙනෙක්ට විරුද්ධ වෙන්නයි මේ EK Fourm එකට එකතු වුනේ.

    මගේ දියුනුවට හේතුව අවන්කව මිනිස්සුන්ට උදවු කරන එක කියලා මම කිවුවොත් ඔයා ඒක විශ්වාස කරවිද නැද්ද යන එක මම දන්නේ නැහැ. ඒත් එහෙම උදවු කරලා හොදට කෙලව ගත්ත කෙනෙක් තමයි මම.
    ඒ වගේම මම මේ අද ඉන්න තැනට එන්න අවුරුදු ගානක් දුක් වින්දා., මහන්සි වුනා, ඇති වෙන්න නිදි මැරුව මේ දෙවල් ඉගෙන ගන්න. ඒත් කැපවීම, උත්සාහය මම නතර කරේ නැහැ.ඒ නිසාම අද මම මෙතන ඉන්නවා.

    එලකිරි එකට ආවෙ මගේ පොරකම පෙන්නනවත් මේ දෙවල් විකුනලා පනම් 2ක් හොයගන්න පහත් අදහසකින් නෙවෙයි. එහෙම කරන්න ඕන වුනා නම් මේ දේවල් එකක්වත් නිකන් නොදී එකකට රු.100 ගනේ එකතු කරා නම්, ලොල් තමයි. :lol:

    එකම අරමුන වුනේ මගේ පෝස්ට් හොරකම් කරලා මෙතන ඉන්න යාලුවන්ව රවට්ටලා බිල්ලට ගන්න හදපු එකෙක් ගැන Report කරන්න ඕන වුන නිසා.

    අන්න ඒකටයි මම මුලින් Ek forum එකට join වුනේ. ඒ දේ කරාට පස්සේ මෙතන ඉන්න උදවු ඕන කරන අය ගොඩ දෙනෙක් ඉන්න බව දැනුන නිසයි මම මෙතන නතර වෙලා පුලුවන් වෙලාවට ඒ අයට උදවු කරන්න ඕන කියන දේ හිතාගත්තේ.

    මට ඔන වුනේ මම අද මේ ඉන්න තැනට මෙතන ඉන්න කෙනෙක් අවාම ඒ කෙනා විදින සතුට මොන වගේද කියලා බලන්න විතරයි. තමන්ගේම නමට Google චෙක් එකක් එද්දී තියන සතුට මෙතන ඉන්න සමහර අය විදලා ඇති. ඒ සතුට මම අත් විදිනවා හැම මාසෙකම.

    අවන්ක අරමුන වුනේ මෙතන ඉන්න සහොදර සහොදරියන්ට උඩවු කරන්න විතරයි. ඒකට කරන උදවුවක් තල්ලුවක් විදියටයි මම පාවිච්චි කරපු Software's, Tools Release කරන්නේත්.

    මම අද මේ ඉන්න තැනට තව 100 දෙනෙක් වත් ගන්නකල් මම මේ ගමන නතර කරන්නේ නැහැ කියන එක මම මේ එකේ එක ත්‍රෙඩ් එකක කියලා ඇති.
    මම ඒ දේ කරනවා.

    සමාවෙන්න ඕන මේ සොයුරියගේ හිත රිදුනා නම්. හිතට දැනෙන දේ කෙලින් කියන කෙනෙක් මම. එකයි මේ දේ ආයෙත් මතක් කලේ හැමෝටම.

    සුබ නව වසරක් හැමෝටම.!

    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    මම ඇහුවේ මේක ඔයා ට්‍රයි කලාද කියලා විතරයි, අනිත් දේවල් සැහෙන්න ප්‍රමාණයක් කියලා තියෙන්නෙ ඇයි?
    යූටියුබ් එකෙන් ගොඩක් වෙලාවට ඔය ටූල්ස් අල්ලලා එකවුන්ට් ටර්මිනේට් කරනවා නෙ?
    ඒක නිසා ට්‍රයි කරලද දැම්මෙ කියලා ඇහුවේ :)

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    YouTube Ranking Software

    Youtube_Ranking_Software.png

    ගොඩාක් අය YouTube කරන නිසාම මට හිතුනා මම පාවිච්චි කරපු වඩාත් සාර්ථක YouTube Tools අතරින් තවත් Professional software එකක් Elakiri Forum එකේ යාලුවන්ට දීලා දාන්න.

    Tube_Ranking_Software.png

    Software එකේ වටිනාකම 36.95$ ක් වෙනවා. ඒත් මම මේක ඔයාලට දෙන්නේ සම්පූර්නයෙන්ම නොමිලේ. මේ අවුරුද්දට ඔයාලට දෙන අන්තිම Software එක මේක වේවි.

    මොකද මම මේවායින් ඇති වෙන්න වැඩ අරන් ඉවර නිසා. ඒ වගේමයි Profit Earn එකත්.;)

    හරි. වැඩි කතා ඕන නැහැ. මෙතනින් මේ ටූල් එකට කරන්න පුලුවන් දේවල් ගැන දැනගන්න පුලුවන්.

    මතක තියාගන්න මේක වඩාත් සුදුසු English YouTube Channel එකක් කරන අය සදහා.

    හේතුව YouTube Channel කරද්දී සින්හල භාශාවෙන් කී වර්ඩ් පාවිච්චි කරන එක අපහසු කාර්යයක් නිසා. ඒ වගේම ඒකට දැනුම අවශ්‍ය නිසා. ඒත් ඒකටත් උපදෙසක් හෙම ඕන අය ඉන්නවා නම් PM එකක් දාන්න. සින්හල Keywords ගැන කියලා දෙන්නම්.:yes:

    මේ Tool එකේ Good Option කීපයක් තියනවා. ගොඩාක් වැඩ කරගන්න පුලුවන් ඔයාලට. බයක් වගේ තියනවනම් Fake චැනල් එකකට මුලින් පාවිච්චි කරලා ප්‍රතිපල ලැබුනාම තමන්ගේ ඇත්ත YouTube Channel එකට පාවිච්චි කරන්න.:yes:

    කරන්න පුලුවන් දේවල්..:yes:
    ✓ You can create unlimited Projects.
    ✓ You can rank unlimited videos for your main keywords.
    ✓ You can track the rankings of your main keyword on Google.
    ✓ You can track your progress (on every step).
    ✓ It will help you rank your Youtube videos on the first page of Google!

    SOFTWARE FEATURES:
    ✓ It will guide you step by step in the ranking process.
    ✓ Easy to use.
    ✓ Manage several projects at once.
    ✓ Check your progress (on each project). ✓ Keep track of your rankings.
    ✓ Add the beginning and end of your projects.
    ✓ Add your target keyword.
    ✓ Add your video title.
    ✓ It will help you generate a long description using your keyword.
    ✓ It will generate the best Tags (from the top 3 videos).
    ✓ It will PING your videos for instant indexing.
    ✓ It will get and recommend the best backlinks.
    ✓ It will get and recommend the best social media backlinks for your video.
    ✓ it will help you keep track and recommend views, likes, comments.
    ✓ And much more! …really much more, I’m not adding more here because some of those techniques are TOP SECRET!

    මෙතනින් Vendor site එකට යන්න
    Link1

    Software එක මෙතනින් Download කර ගන්න.
    Link2

    ඒ වගේම සයිට් එකේ වැඩි දුරටත් සදහන් වෙනවා මෙය ක්ෂනික දියුනුව පතන අයට නුසුදුසු බවත්,
    එක බොත්තමක් ඔබා පොහොසත් වෙන්න පුලුවන් එකක් නොවන බවත්,
    මෙයින් ලබගන්නා දත්ත නිවැරදිව පාවිච්චි කරලා තමන්ගේ දියුනුව සලසා ගන්නා ලෙසත්.:yes:

    බොහොම ස්තූතියි හැමෝටම!:yes:

    සුබ නව වසරක් වේවා.!:D

    අනිත අයටත් ප්‍රයෝජවත් වේවි කියලා හිතනවා නම් Bump එකක් දාලා යන්න.:yes::yes:

    Link Expire වෙන්න කලින් Download කරගන්නා මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.:yes:

    ඒ වගේම මේ Software එක Run කරන්න Net Frame Work 4.0 (
    .NET 4.0) එක ඕන කරනවා.
    :)
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    thanks machan me software apita dunnata.. wena ewun nam thaniyenma budu wennane balanna eth uba anith ewunwath goda danna try eka.. good luck bro
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මචන් මේක වැඩ නැහැ බන් මන් මගේ vps එකේ මේක ට්ට්‍රයි කර ස්ටක් වෙනවා, එපා වෙනවා ඉතින් ටස්ක් මැනජර් ගිහින් එන්ඩ් ප්‍රොසෙස් දදා අයිත් ඕපන් කරගෙන ට්‍ර්ය් කර පය ගානක් හ්ම් :(
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මචන් මේක වැඩ නැහැ බන් මන් මගේ vps එකේ මේක ට්ට්‍රයි කර ස්ටක් වෙනවා, එපා වෙනවා ඉතින් ටස්ක් මැනජර් ගිහින් එන්ඩ් ප්‍රොසෙස් දදා අයිත් ඕපන් කරගෙන ට්‍ර්ය් කර පය ගානක් හ්ම් :(
    Hira wenwa thama
     
    Status
    Not open for further replies.