තවත් හොඳම එකෙක් යන්නනම ගිහින්

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    මේ සතියෙ ආවා ලංකාවට තව වටින දොස්තර කෙනෙක්. ඔයිටත් වඩා වයස අඩුයි. ලංකාවෙ පළවෙනි පාරට ඒ පැත්තෙන් specialist වෙච්ච කෙනෙක්. කොච්චර කල් ලංකාවෙ ඉඳීද කියන එක තමයි ප්‍රශ්නෙ. ඒගොල්ල වැඩ කරන්න ආවට ඉන්න පරිසරයක් තියෙයි කියල හිතන්න බෑනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    පොරට වයස 37 යි. පට්ටම ටැලන්ටට් කෙනෙක්. ෆොරින් ට්‍රේනින් ගිහින් ආයේ ඇවිත් ටික දවසක් ලන්කාවේ වැඩකරන්න දගලලා දගලලා බැරිම තැන ඌත් ගිහින් යන්නම.

    View attachment 227499

    Free education abolish karala, student loans introduce karanna ona. degree ekata value ekak define karala hondata pass wena unta full/partial schol denna ona. UGC pass marks pahu karana unta e gaana gewala degree ganna chance eka denna ona. Ehema kalama oya kaatawath aai andanna be.
    Rata yanawanam loan eka gewala palayan.

    Loan eken ena income eka aai uni system ekata pump karala aluthin uni hadanawa. Anith degree walatath oka kalanam iwarai
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Good for him. Best of luck

    ඇයි මෙච්චර වෛරයක්?
    ------ Post added on Apr 4, 2024 at 7:44 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    Good for him. Best of luck

    ඇයි මෙච්චර වෛරයක්?
    ------ Post added on Apr 4, 2024 at 7:44 AM

    Mokakda ban wairaya? Doctor wechcha un ratata bana bana yanawa, unta igena ganna contribute karapu un giya unta hena illanawa unge salli walin igenagena ratata mukuth nokara giya kiyalaa. Oya dekatama honda solution eka hama magulama free nodi salli aran karana eka. Etakota oita wada docala output karanna puluwan.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    yanna salli , ugath kamath nathi mata nam ,Periyamulla honday sadakal

    free education = wastage of tax payers money
    Ekane, lankawen igena gena, Maha Rajinata puka denna yanawa, meka Adhirajyavadi kumanthranayak :D
    ------ Post added on Apr 4, 2024 at 7:49 AM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Mokakda ban wairaya? Doctor wechcha un ratata bana bana yanawa, unta igena ganna contribute karapu un giya unta hena illanawa unge salli walin igenagena ratata mukuth nokara giya kiyalaa. Oya dekatama honda solution eka hama magulama free nodi salli aran karana eka. Etakota oita wada docala output karanna puluwan.
    ඇයි එතකොට doctor වුණු අයගේ අම්මා තාත්තා සීයා අත්තම්මා ඉඳන් tax ගෙවපු මිනිස්සු නෙවෙයිද ලංකා ආණ්ඩුවට?
    හැමෝම සමසේ දායක වෙලා තියෙනවා. එක free education දෙන යුරෝපයටත් ලංකාවටත් දෙකටම පොදුයි. දෙස් තියන්නේ වෙන මුකුත් නෙවෙයි ඉරිසියාව, වෛරය
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    ඇයි එතකොට doctor වුණු අයගේ අම්මා තාත්තා සීයා අත්තම්මා ඉඳන් tax ගෙවපු මිනිස්සු නෙවෙයිද ලංකා ආණ්ඩුවට?
    හැමෝම සමසේ දායක වෙලා තියෙනවා. එක free education දෙන යුරෝපයටත් ලංකාවටත් දෙකටම පොදුයි. දෙස් තියන්නේ වෙන මුකුත් නෙවෙයි ඉරිසියාව, වෛරය
    meka thamai harima kathawa. Hariyata calculate kaloth api tax gewapu ganan free education walin reclaim kala wage thamai. Hamotama opportunity eka thiyenawa thamange hakiyawa pennala thanakata yanna. Lankawe MBBS wala cost eka 5 million. Attama cost eka etath adui. Eka godak welawata parenstla direct indirect tax walin gewananawa. Eta amatharawa salary levels gattama market value ekata wada sahenna adui. Ithin awurudu keepayak wada karama service eken oya gaana gewanawa onema doctor kenek. Ithin katawath naya naha.
    A/L kale pissu natala exam pass wenna bari wunama ithin sadakalika arreas thiyenawa samahara unge.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    ඇයි එතකොට doctor වුණු අයගේ අම්මා තාත්තා සීයා අත්තම්මා ඉඳන් tax ගෙවපු මිනිස්සු නෙවෙයිද ලංකා ආණ්ඩුවට?
    හැමෝම සමසේ දායක වෙලා තියෙනවා. එක free education දෙන යුරෝපයටත් ලංකාවටත් දෙකටම පොදුයි. දෙස් තියන්නේ වෙන මුකුත් නෙවෙයි ඉරිසියාව, වෛරය

    Free education walata elgible wenne kee denada? Uni education freeliy accessibleda? UGC book ekey hatiyat doctor wenne s3k athi (or kohomahari bio karala pass godak unta puluwan). Eth unta uni seats nathi nisa opportunity ekak ne. Free education walin duwana unma aai private uni hadanna denneth ne.

    NIkan gov uni monopoly maintain karala itapase mey wage selfish dewal karana ekata, eka kalaata passe kaagahana ekata wada hondai, parana widiya nawathala aluthin patan ganna.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මේකට ටිපර් වෙන්නේ මොන වගේ සින්හළුද කියල මම කල්පනා කලේ ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇයි එතකොට doctor වුණු අයගේ අම්මා තාත්තා සීයා අත්තම්මා ඉඳන් tax ගෙවපු මිනිස්සු නෙවෙයිද ලංකා ආණ්ඩුවට?
    හැමෝම සමසේ දායක වෙලා තියෙනවා. එක free education දෙන යුරෝපයටත් ලංකාවටත් දෙකටම පොදුයි. දෙස් තියන්නේ වෙන මුකුත් නෙවෙයි ඉරිසියාව, වෛරය

    කොහොමත් එකම ගාන ගෙවනවා නම් pre paid වලින් post paid වලට මාරු වෙන්න ඔච්චර බය මොකද?

    හිත යටින් උබත් දන්නවා ටැක්ස් වලින් බේරිලා අනුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන රට පැන්නලා ගියාට ලෝන් වලින් පැනලා යන්න බෑ කියලා 😄
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    යන්නම ගියා කිව්වම මම හිතුවෙ....
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,631
    113
    ඒලෙවල් රිසාල්ට් ආවද බන් ? අලුත් බැජ් ගන්න ඇඩ්වටිස්මන්ට් දාලද ? 😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිංහලු මෝඩයි කියන්න වෙන දේවල් ඕනේ නෑනේ බං.

    k8FgOPf.jpg

    උබ තමයි මෝඩ 😄
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඊය හුත්තෝ 3rd world country එකකට නෙහ් ගිහින් තියෙන්නේ. ඊට වඩා හොඳයි ලංකාවෙ ඉන්නවා. ඒකත් ෆේස්බුක් එකේ දාල පොර වෙන්න. නොදකින් අඩු කුලේ පර හැත්ත.

    G3RTrP.gif
    තමිල්නාඩුවටවත් යාගන්න බැරි එකෙක්ගේ අදෝනාව මේ බලපල්ලා🤭😂
     
    • Haha
    Reactions: Mr.dark and gamerlk

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,581
    3,149
    113
    Pvt campus daala doctorsla wadi karamu thawa.... Kattiya waduwena thatamata hidaine
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Free education abolish karala, student loans introduce karanna ona. degree ekata value ekak define karala hondata pass wena unta full/partial schol denna ona. UGC pass marks pahu karana unta e gaana gewala degree ganna chance eka denna ona. Ehema kalama oya kaatawath aai andanna be.
    Rata yanawanam loan eka gewala palayan.

    Loan eken ena income eka aai uni system ekata pump karala aluthin uni hadanawa. Anith degree walatath oka kalanam iwarai
    ඊට වඩා චාටර්නේ බං ෆ්‍රී education වලින් අවුරුදු 13 ක් ඉගෙනගෙන A/L fail වෙන එවුන්

    k8FgOPf.jpg

    උබ තමයි මෝඩ 😄
    අප්‍රේල් පළවෙනිදා ලොකු කරන් දඟලන්නේ මෝඩ සිංහලුම තමයි. ඔය දූපතෙන් එලියට පොඩ්ඩක් පලයන් ඕවා හරියන්න.:rofl:
    ------ Post added on Apr 4, 2024 at 12:39 PM

    මේකට ටිපර් වෙන්නේ මොන වගේ සින්හළුද කියල මම කල්පනා කලේ ?
    1. A/L වලට බයෝ කරලා මෙඩිසින් යන්න බැරි වෙච්ච උන්
    2.අම්මා, තාත්තා, වයිෆ් නර්සින් කරන උන්
    3. ස්ටුඩන්ට් වීසා ඇවිත් මේ රටවල් වල ටොයිලට් හෝඳන එවුන්.
    ------ Post added on Apr 4, 2024 at 12:41 PM
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,786
    1,303
    113
    Mars
    ඇයි එතකොට doctor වුණු අයගේ අම්මා තාත්තා සීයා අත්තම්මා ඉඳන් tax ගෙවපු මිනිස්සු නෙවෙයිද ලංකා ආණ්ඩුවට?
    හැමෝම සමසේ දායක වෙලා තියෙනවා. එක free education දෙන යුරෝපයටත් ලංකාවටත් දෙකටම පොදුයි. දෙස් තියන්නේ වෙන මුකුත් නෙවෙයි ඉරිසියාව, වෛරය

    Lankawe free education eka hodai, habai oka adala wenne first 13 years vitharai.
    free Uni education, hamotama lankawe hamba wenne na. oka nisa Uni education walata salli studentslagen ganna ona. ehema nathnam gov eken A/L pass wena okkotama Uni fee eka gevanna ona.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් දෙක තුනක් දෑම්මා නම් සෑහෙන්න සල්ලි ප්‍රමානයක් රටේම රදවා ගන්න තිබ්බා. ඒ වගේම ප්‍රයිවට් යුනි වලින් එන එවුන්ට රජයේ රෝහල් වල වෑඩ කරන්න ඕනේ නම් අදාල විභාගය පාස් වෙන එක අනිවාර්‍ය කරන්න ඕනේ. එතකොට ප්‍රශ්ණේ ඉවරයි. මම මෙහෙම කියන්නේ, ඒ ලෙවල් වලින් රජයේ ඉන්ජිනියරින් කෑම්පස් යන්න බෑරි වෙලා ස්ලිට් වගේ ප්‍රයිවට් කෑම්පස් වලින් ඉගෙන ගෙන ආපු එවුන් එක්ක වෑඩ කරලා. කොච්චර දක්ශ එවුන් ටිකක් රටට නෑති වෙන්න තිබ්බා ද ස්ලිට් නොතිබ්බා නම්. ඒ වගේම ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් තියෙන්න ඕනේ. එයාලව රජයේ සේවයට ගන්න ඕන නීතියක් දාගන්න එක ප්‍රශ්ණයක් නෑ. උන් එක්කෝ ප්‍රයිවට් වෑඩ කරයි නෑත්නම් රට යයි. අවස්ථාව නෑති කරන්න හොද නෑ

    මේ කෙටි කාලය ඈතුලේ ඉන්ජිනේරුවෝ රට ගිය විදිහට ලන්කාවට සෑහෙන ප්‍රශ්ණයක් වෙන්න ඕනේ. එහෙම ඒක ලොකු ප්‍රශ්ණයක් නොවෙන්නේ සෑහෙන්න පිරිසක් බිහිවෙන හින්දා. ඒ තරම්ම දොස්තරලා රටට අවශ්‍ය නොවුනත් වෑඩිපුර කට්ටිය හෑදෙන එකෙන් රටට වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නෑ