මේ සතියෙ ආවා ලංකාවට තව වටින දොස්තර කෙනෙක්. ඔයිටත් වඩා වයස අඩුයි. ලංකාවෙ පළවෙනි පාරට ඒ පැත්තෙන් specialist වෙච්ච කෙනෙක්. කොච්චර කල් ලංකාවෙ ඉඳීද කියන එක තමයි ප්‍රශ්නෙ. ඒගොල්ල වැඩ කරන්න ආවට ඉන්න පරිසරයක් තියෙයි කියල හිතන්න බෑනෙ
පොරට වයස 37 යි. පට්ටම ටැලන්ටට් කෙනෙක්. ෆොරින් ට්‍රේනින් ගිහින් ආයේ ඇවිත් ටික දවසක් ලන්කාවේ වැඩකරන්න දගලලා දගලලා බැරිම තැන ඌත් ගිහින් යන්නම.
View attachment 227499
ඇයි මෙච්චර වෛරයක්?Free education abolish karala, student loans introduce karanna ona. degree ekata value ekak define karala hondata pass wena unta full/partial schol denna ona. UGC pass marks pahu karana unta e gaana gewala degree ganna chance eka denna ona. Ehema kalama oya kaatawath aai andanna be.
Rata yanawanam loan eka gewala palayan.
Loan eken ena income eka aai uni system ekata pump karala aluthin uni hadanawa. Anith degree walatath oka kalanam iwarai
Good for him. Best of luck
ඇයි මෙච්චර වෛරයක්?
------ Post added on Apr 4, 2024 at 7:44 AM
Ekane, lankawen igena gena, Maha Rajinata puka denna yanawa, meka Adhirajyavadi kumanthranayakfree education = wastage of tax payers money

ඇයි එතකොට doctor වුණු අයගේ අම්මා තාත්තා සීයා අත්තම්මා ඉඳන් tax ගෙවපු මිනිස්සු නෙවෙයිද ලංකා ආණ්ඩුවට?Mokakda ban wairaya? Doctor wechcha un ratata bana bana yanawa, unta igena ganna contribute karapu un giya unta hena illanawa unge salli walin igenagena ratata mukuth nokara giya kiyalaa. Oya dekatama honda solution eka hama magulama free nodi salli aran karana eka. Etakota oita wada docala output karanna puluwan.
meka thamai harima kathawa. Hariyata calculate kaloth api tax gewapu ganan free education walin reclaim kala wage thamai. Hamotama opportunity eka thiyenawa thamange hakiyawa pennala thanakata yanna. Lankawe MBBS wala cost eka 5 million. Attama cost eka etath adui. Eka godak welawata parenstla direct indirect tax walin gewananawa. Eta amatharawa salary levels gattama market value ekata wada sahenna adui. Ithin awurudu keepayak wada karama service eken oya gaana gewanawa onema doctor kenek. Ithin katawath naya naha.ඇයි එතකොට doctor වුණු අයගේ අම්මා තාත්තා සීයා අත්තම්මා ඉඳන් tax ගෙවපු මිනිස්සු නෙවෙයිද ලංකා ආණ්ඩුවට?
හැමෝම සමසේ දායක වෙලා තියෙනවා. එක free education දෙන යුරෝපයටත් ලංකාවටත් දෙකටම පොදුයි. දෙස් තියන්නේ වෙන මුකුත් නෙවෙයි ඉරිසියාව, වෛරය
ඇයි එතකොට doctor වුණු අයගේ අම්මා තාත්තා සීයා අත්තම්මා ඉඳන් tax ගෙවපු මිනිස්සු නෙවෙයිද ලංකා ආණ්ඩුවට?

තමිල්නාඩුවටවත් යාගන්න බැරි එකෙක්ගේ අදෝනාව මේ බලපල්ලාඊය හුත්තෝ 3rd world country එකකට නෙහ් ගිහින් තියෙන්නේ. ඊට වඩා හොඳයි ලංකාවෙ ඉන්නවා. ඒකත් ෆේස්බුක් එකේ දාල පොර වෙන්න. නොදකින් අඩු කුලේ පර හැත්ත.
![]()
Gihin gaaniwai lamayawai balaganin nic puthey methana haminenne natuwaමේකට ටිපර් වෙන්නේ මොන වගේ සින්හළුද කියල මම කල්පනා කලේ ?
ඊට වඩා චාටර්නේ බං ෆ්‍රී education වලින් අවුරුදු 13 ක් ඉගෙනගෙන A/L fail වෙන එවුන්Free education abolish karala, student loans introduce karanna ona. degree ekata value ekak define karala hondata pass wena unta full/partial schol denna ona. UGC pass marks pahu karana unta e gaana gewala degree ganna chance eka denna ona. Ehema kalama oya kaatawath aai andanna be.
Rata yanawanam loan eka gewala palayan.
Loan eken ena income eka aai uni system ekata pump karala aluthin uni hadanawa. Anith degree walatath oka kalanam iwarai
අප්‍රේල් පළවෙනිදා ලොකු කරන් දඟලන්නේ මෝඩ සිංහලුම තමයි. ඔය දූපතෙන් එලියට පොඩ්ඩක් පලයන් ඕවා හරියන්න.![]()
උබ තමයි මෝඩ![]()

1. A/L වලට බයෝ කරලා මෙඩිසින් යන්න බැරි වෙච්ච උන්මේකට ටිපර් වෙන්නේ මොන වගේ සින්හළුද කියල මම කල්පනා කලේ ?