තවත් හොඳම එකෙක් යන්නනම ගිහින්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පොරට වයස 37 යි. පට්ටම ටැලන්ටට් කෙනෙක්. ෆොරින් ට්‍රේනින් ගිහින් ආයේ ඇවිත් ටික දවසක් ලන්කාවේ වැඩකරන්න දගලලා දගලලා බැරිම තැන ඌත් ගිහින් යන්නම.

    Screenshot_2024-04-04-07-46-12-733-edit_com.facebook.katana.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඊය හුත්තෝ 3rd world country එකකට නෙහ් ගිහින් තියෙන්නේ. ඊට වඩා හොඳයි ලංකාවෙ ඉන්නවා. ඒකත් ෆේස්බුක් එකේ දාල පොර වෙන්න. නොදකින් අඩු කුලේ පර හැත්ත.

    G3RTrP.gif
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    maru ratakata habai gihilla thiyenne :LOL:

    issara kawuru hari UK giya kiwwama danena feeling eka

    _103462292_8ea7a778-b2ea-45ec-836e-9f00fea37278.jpg

    dan kawuru hari UK giya kiwwama ena feeling eka

    images

    තක්කඩියාගේ අන්තිම තුරුම්පුව ජාතිවාදයයි 😄

    ඊය හුත්තෝ 3rd world country එකකට නෙහ් ගිහින් තියෙන්නේ. ඊට වඩා හොඳයි ලංකාවෙ ඉන්නවා. ඒකත් ෆේස්බුක් එකේ දාල පොර වෙන්න. නොදකින් අඩු කුලේ පර හැත්ත.

    G3RTrP.gif
    Water Ugh GIF by Créu Cat

    මොන පෝස්ට් දැම්මත් ටොයිලට් හෝදනව ඇති පාට් ටයිම් 😄
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,656
    21,274
    113
    ඩෙනිමට වියදම්කරාට පාඩු නෑ. මම නං ඩෙනිම් ගත්තට කවදාවත් හෝදන්නේ නෑ ස්ටීම් කරනවා මාසෙකට දෙකකට සැරයක්.
    පස්සපැත්ත ගෙවිලා හිල්වෙනකල්ම අඳිනවා😄

    @LINDA_ADERSON_22 උඹේ හඩු ඩෙනිම්වල ගඳට හුස්ම ගන්නත් අමාරු ඇතිනේ..ඔන්න respiratory ඩොකෙක්ම ඇවිල්ලා...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල්...

    ලංකාවේ දොස්තර කාමක් දාලා ලැට් හෝදන්න හරි යනවා කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ කියන එක නේ...

    යන එකා යන්නේ ඌට මේ system එක එපා වෙලා නිසා..

    මේකේ ඉන්න උන්, හයියෝ ගිය එකගෙන් දැනට ලංකාවේ ඉන්න ඩෝක එක්ක තියන තරහා පිරිමහ ගන්න හදනවා..
    උන්ට තේරෙන්නේ නැද්ද මන්ද ලැට් හෝදන්න හරි හිතා ගෙන යන්නේ උන්ට දොස්තර කමයි ලැට් හෝදන්න එකයි දෙකම එක නිසා.. කවදා හරි මෙහෙ ඉතුරු වෙන්නේ ඉතින් උඹලා දේවත්වයෙන් සලකන උන් ටිකයි ඉස්පිරිතාලේ මේලෝ වැඩක් නොකර හවසට හොදට pp කරන ඩයල් ටිකයි උන්ට උදේ හවා දෙස් තිය තියා.. හදිස්සියක් වෙච්ච ගමන් ආයිත් උන්ගේ pp එකටම දුවන සිංහලූ ටිකයි තමා 🥴
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867

    ඔය යන එවුන්ගෙන් බහුතරයක් එදා නම් කිව්වෙ ගෝටා ආවේ නැති උනොත් මේ රටින් යනව කියල නේද?
     
    • Like
    Reactions: Thiefx

    සිංහලු මෝඩයි කියන්න වෙන දේවල් ඕනේ නෑනේ බං.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඔය යන එවුන්ගෙන් බහුතරයක් එදා නම් කිව්වෙ ගෝටා ආවේ නැති උනොත් මේ රටින් යනව කියල නේද?
    😂😂
    දැන් ඉන්නේ ගෝට අවාට පස්සේ ගිය උන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Poor kiyala mean kale?
    expenses > income
    පොරට වයස 37 යි. පට්ටම ටැලන්ටට් කෙනෙක්. ෆොරින් ට්‍රේනින් ගිහින් ආයේ ඇවිත් ටික දවසක් ලන්කාවේ වැඩකරන්න දගලලා දගලලා බැරිම තැන ඌත් ගිහින් යන්නම.

    View attachment 227499
    පට්ටම ටැලන්ට් නම් ලංකාවේ ගේමක් නැතිව ඉන්න පුලුවන්.... Pediatrician නිකන් කෙනෙක් 2,500 ගනිද්දී ,pp විතරක් කරන Dr Duminda Pathirana Rs6000.00 ක් විතර ගන්නව. ඒත් ලෙඩ්ඩු එනවා.

    ගොඩක් ඉවුන් migration යන්නේ ළමුන්ට සලසන්න.... උන් ආපහු සලසයි කියලා හිතාගෙන.....😂

    logic for system change 🤐
     
    • Like
    Reactions: vito